මෝරා Engineering Field Selections - CSE පහළටම වැටේ - Migration හිතකර fields උඩටම නැගේ

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    ඕකට CSE dept curriculum එකත් හේතුවක්... එන්න එන්නම SE බාස්ලා හැදීම target කරපු නිසා ඒගොල්ලන්ගේ gradsලත් superficial වෙලා තියෙන්නේ AI trend එකත් එක්ක...
    මේක හරි, CSE එකේ target එක තිබ්බෙ හැමෝටම job එකක් කියන concept එක, ප්‍රශ්නේ තිබ්බෙ A/L A3 ක් අරගෙන අවුරුදු 4ක් campus එකේ degree එකක් කරල කරන්න තරම් අමාරු ජොබ් නෙමෙයි එලියෙ තිබ්බෙ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,467
    2,877
    113
    මේක හරි, CSE එකේ target එක තිබ්බෙ හැමෝටම job එකක් කියන concept එක, ප්‍රශ්නේ තිබ්බෙ A/L A3 ක් අරගෙන අවුරුදු 4ක් campus එකේ degree එකක් කරල කරන්න තරම් අමාරු ජොබ් නෙමෙයි එලියෙ තිබ්බෙ.
    💯
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    අපිට නම් ඕවා අලුත් ඒවා නෙමේ🤣
    ඉස්සර මැකැනිකල් කිවුවම රිපීට් වෙලා ට්‍රැක පැනපු පිස්සො සෙට් එක හිටියෙඑක කෙල්ලෙක් නෑ
    දැන් ඒකට මැකැනිකල් එකේ කෙල්ලො ගොඩ 🤣😛😛
    ඒ කෙල්ලෙක්ගෙන් ඇහුවා අවුට් උනාම මොන පැත්තටදයන්න හිතන් ඉන්නෙ කියලා ඒකි කල්පනා කරනව
    ඔක්කොම උන් රැල්ලට ඕවා තෝරන්නෙ හරිහමන් guide එකක් වත් නෑ එකෙක්ට 😛
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    ඇයි අවුල් කියන්නෙ? උබ එලකිරි පුනරුද සමයෙ (2020-2024) අපිටත් කලින් ජොබ් හොයාගත්ත එකෙක්නෙ.
    Ow mchn. Mama nam stable denata. Eth future eka gena sure nene.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ohoma una eka hoday..ethakota aluthn IT karana un demotivate wela adu wenawa.. ethakota it supply adu wenawa..danata it inna unta loku case ekak wenne na kalayak yaddi
     
    • Haha
    Reactions: Bad_horse

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    අපි ඒ ලෙවල් කරන කාලෙ වැඩිම
    දන්න කාලෙක ඉඳලා CSE top 3 choices වල තිබ්බේ. End of an era.

    View attachment 268489
    උඹ දන්න කාලෙ කියන්න කොයි කාලෙද ?
    මන් දන්න කාලෙ මන් ඒලෙවල් කරපු කාලෙ 2009 සිට 2011 ට්‍රොනික් තමා නම්බර් වන් .
    ඒ කාලෙ අයිලන්ඩ් ෆස්ට් වෙච්ච උන් ගියෙ බොහො දුරට ඔය ඉලෙක්ට්‍රොනික් ෆැකල්ටි එකට.

    ඔය බයොමෙඩිකල්,එයටොනටිකල්,මෙකට්‍රොනික් ඉතිං රැල්ලට එක්කො ටියුෂන් කාරයන්ගෙ තෙලට අහුවෙලා යන එව්වා.
    ඔව්වා කරලා ලංකාවෙ පැවැත්මක් නැහැ ,පිටරටම තමා ඉතිං .
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,467
    2,877
    113
    අපි ඒ ලෙවල් කරන කාලෙ වැඩිම

    උඹ දන්න කාලෙ කියන්න කොයි කාලෙද ?
    මන් දන්න කාලෙ මන් ඒලෙවල් කරපු කාලෙ 2009 සිට 2011 ට්‍රොනික් තමා නම්බර් වන් .
    ඒ කාලෙ අයිලන්ඩ් ෆස්ට් වෙච්ච උන් ගියෙ බොහො දුරට ඔය ඉලෙක්ට්‍රොනික් ෆැකල්ටි එකට.

    ඔය බයොමෙඩිකල්,එයටොනටිකල්,මෙකට්‍රොනික් ඉතිං රැල්ලට එක්කො ටියුෂන් කාරයන්ගෙ තෙලට අහුවෙලා යන එව්වා.
    ඔව්වා කරලා ලංකාවෙ පැවැත්මක් නැහැ ,පිටරටම තමා ඉතිං .
    මාත් කියන්නේ 2012 ඉඳලා උඩට තමා... ENTC තමා most demanded... CSE තිබ්බා 2කට 3ට වගේ දිගටම... එක සැරයක් top choice උනා...

    ඔව්... දැන් උඩට ඇවිත් තියෙන degrees කරන්නේ migrate කරන්න බලාගෙන...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    Civil Engineering වලට AI බලපාන්නෙ නෑ කියලා මම කියන්නෙ නෑ. හැබැයි උබල නොදන්න නිසා කියන්නෙ ඕව Civil Engineering වැඩ නෙවෙයි. ඔය පෙන්නලා තියෙන පාට් එක(MEP) ගොඩක් වෙලාවට කරන්නෙ mechanical engineers ලා.

    හැම field එකටම AI අනිවා බලපානවා සහ ඒවට යන කාලයන් වෙනස්. Civil බහුතරේට බලපාන කාලෙ වෙනකොට software developers/engineers බහුතරේට කරන්න දෙයක් කොහොමත් ඉතුරු වෙන්නෙ නෑ. ටොප්ම 5% විතරක් ඉඳියි ජොබ් වල ආණ්ඩු වලින් මැදිහත් වෙලා ජොබ් වල තියා නොගත්තොත් ඇරෙන්න. හැබැයි එතකොටත් සිවිල් උන් 50%ක් වත් ජොබ් වල ඉන්නවා කියන එක බුදු ෂුවර්. 😂

    අපේ වැඩ වලින් නං තාම 1%ක් වත් AI වලින් කරන්න බැරි උනා. මම ම ට්‍රයි කරලත්.(මට කම්මැලියි මේව මේ guides, codes පෙරල පෙරල කරන්න) හැබැයි මම මට කලින් හදාගන්න බැරි උන software එහෙම නිකන්ම Claude chat එක හරහා හදාගන්නවා.(paid එකෙනුත් නෙවෙයි) 😂
    මේ නිකන් සරල කැල්කියුලේටර් නෙවෙයි, සල්ලි ගෙවලා ගන්න තියෙන software.

    කාටහරි ඒක ගැන සැකයක් තියෙනවනං සල්ලි වලට ඔට්ටුවක් දාන්නයි තියෙන්නෙ. හරි ඇග්‍රිමන්ට් එකක් ගහලා. දෙගොල්ලො කරන දවසක වගේ පොඩි ටාස්ක් මාරු කරල කරල පෙන්නන්නයි තියෙන්නෙ. ඕන AI එකක උදව් ගන්න පුලුවන්, වෙන කාගෙවත් උදව් ගන්න බෑ, කිසිම idea එකක් වත්. උබලගෙ කවුරු හරි ඒවිද ඒ වගේ එකකට? 😂
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041

    Civil is the best engineering discipline bro.
    Mama nam owa gena lokuwata danne naha contract gahala weda karanna tharam. Mama me Pamunuwe redi kadeka weda karana ekek.

    IT kiyanneth code gagaha inna eka witharai kiyala hithana ekath ohomma karan yanna :)

    Obathumata therena example ekakinma kiyannam.
    Samanya kenek gewal hadaddi Civil enginner kenek ona wenne nane. Nikanma baasla daala ge hadanna puluwan because it is at a smaller scale.

    A wagema thamai IT wedath. Oya kiyanawa wage Claude code walin karanna puluwan but within a certain limit.
    Enterprise level solutions hadanawa nam ara building hadaddi civil injo daala karana weda wage thamai.
    Up to a certain extent it's doable. But after that you need professional help and guidance due to scalability.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,127
    113
    කාටහරි ඒක ගැන සැකයක් තියෙනවනං සල්ලි වලට ඔට්ටුවක් දාන්නයි තියෙන්නෙ. හරි ඇග්‍රිමන්ට් එකක් ගහලා. දෙගොල්ලො කරන දවසක වගේ පොඩි ටාස්ක් මාරු කරල කරල පෙන්නන්නයි තියෙන්නෙ. ඕන AI එකක උදව් ගන්න පුලුවන්, වෙන කාගෙවත් උදව් ගන්න බෑ, කිසිම idea එකක් වත්. උබලගෙ කවුරු හරි ඒවිද ඒ වගේ එකකට? 😂
    පාලමක් යටට වෙලා දූවිලි කකා තොප්පි වෙළෙන්දෙක් වගේ ඉන්න කවුද බන් එන්නෙ දවසකට උනත්. ඔන්න වෙන field එකක එකෙක් challenge කලොත්නම් එයි.

    PS: දැන් කියන්න එපා civil කියන්නෙ පාලං යට ඉන්න එක විතරක් නෙවෙයි කියල. AI වලින් software එකක් හදාගත්ත කිව්වහම SE කෙනෙක්ට හිතෙන්නෙත් ඔහොමම තමයි. software විතරක් නෙවෙයි LLM එකකට data ටික feed කරල from scratch building එකක් හදාගන්න instructions ගන්නත් පුළුවන්. හැබැයි long term stability එක ගැන උබට ප්‍රශ්නයක් එනවනේ? අන්න එහෙම තමයි Software උනත්. ඒක නිසා public forum වල තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශණය කරල civil field එක චොර කරන්න එපා.
     
    • Like
    Reactions: Chakpu123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Civil is the best engineering discipline bro.
    Mama nam owa gena lokuwata danne naha contract gahala weda karanna tharam. Mama me Pamunuwe redi kadeka weda karana ekek.

    IT kiyanneth code gagaha inna eka witharai kiyala hithana ekath ohomma karan yanna :)

    Obathumata therena example ekakinma kiyannam.
    Samanya kenek gewal hadaddi Civil enginner kenek ona wenne nane. Nikanma baasla daala ge hadanna puluwan because it is at a smaller scale.

    A wagema thamai IT wedath. Oya kiyanawa wage Claude code walin karanna puluwan but within a certain limit.
    Enterprise level solutions hadanawa nam ara building hadaddi civil injo daala karana weda wage thamai.
    Up to a certain extent it's doable. But after that you need professional help and guidance due to scalability.

    රිදිල ගොං හෑලි ගැහුවට ඕවට උත්තර හෑලි ගහන්න වෙලාවක් නෑ බන්. මේ ටික ගහනවා ආයෙ ගහන්නා නෑ(වෙලාවක් තිබුනොත් ගහන්නං) 😎 මං සිංහලෙන්ම කිව්වා සාමාන්‍ය එදිනෙදා කරන වැඩක් මාරු කරලා කරල බැලුවනං තේරෙයි කියලා.

    Enterprise level ඒවට තමයි අපි සල්ලි දීල ගන්න ඒව කිව්වෙ. ඒකවත් තේරාන්නෙ නැති හරකෙක්නෙ බන් තව මොන කතාද කියපන්කො. 🤣 ඒව ඉතින් එක එක ලෙවල් වල වෙන්න පුලුවන්.මම කියන්නෙ සාපේක්ෂව පොඩි ඒවා. නැතුව මේ spacex එකේ අඟහරු වලට යවන්න ඉන්න යානාවක software ලියනව වගේ වැඩ නෙවෙයි. උබලගෙ කයිය තියෙන්නෙ ඒව කරනව වගේනෙ. 🤌🏼🤣

    උබල වගේ උන්ට ඕක කරලම තමයි පෙන්නන්න පුලුවන්. නැතුව තේරෙන්නෙ නෑ. ඒව කරල පෙන්නල තේරුම් කරවලා මට පාඩු කරගන්නත් බෑ. ඒ නිසා තමයි කිව්වෙ ඔට්ටු දානව නං එනව කියලා.( උබටත් පුලුවන් මට ඒකම කියලා කාත් එක්ක හරි අර වගේ ඔට්ටුවක් දාන්න. )

    මොන ලෙවල් එකක හරි සිවිල් උන් කවුරුවත් layoff කරෝ ගාගෙන වැලලුනා දැක්කද? මං නං දැක්කෙ නෑ. 😂 ඒ නිසා රිද්දගෙන ගොං ටෝක් දුන්නට හෙටත් ඇත්ත තත්වය තමයි ඕක. Civil සහ අනිත් උන්ගෙ ජොබ් වැඩිපුර තියෙද්දි developer, engineer jobs අඩුවෙනවා. මම කොහෙවත් කියලත් නෑ සිවිල් තමයි හොඳම කියලත්. ලංකාවෙ නං වැඩිපුරම නරක තමයි තියෙන්නෙ කියලත් කියල ඇති. අනික IT/CS කරන්න එපා හොඳ නෑ කියලා කලින් කියලත් නෑ, උබල ජොබ් නෑ කියලා මේකෙ අඬාවැටෙන වෙලාවෙ කියලත් නෑ. 😂 ඒ නිසා උබලට හිත හදාගන්න ඕන එකක් හිතාගත්තට කමක් නෑ.

    වැඩිපුර ටෝක් දෙන්නෙ ළඟදිම එළියට වැටෙන්න නියමිත උන්. අර නිවිල යන්න කිට්ටුව පහනෙ දැල්ල වගේ 🤌🏼😂

    පාලමක් යටට වෙලා දූවිලි කකා තොප්පි වෙළෙන්දෙක් වගේ ඉන්න කවුද බන් එන්නෙ දවසකට උනත්. ඔන්න වෙන field එකක එකෙක් challenge කලොත්නම් එයි.

    PS: දැන් කියන්න එපා civil කියන්නෙ පාලං යට ඉන්න එක විතරක් නෙවෙයි කියල. AI වලින් software එකක් හදාගත්ත කිව්වහම SE කෙනෙක්ට හිතෙන්නෙත් ඔහොමම තමයි. software විතරක් නෙවෙයි LLM එකකට data ටික feed කරල from scratch building එකක් හදාගන්න instructions ගන්නත් පුළුවන්. හැබැයි long term stability එක ගැන උබට ප්‍රශ්නයක් එනවනේ? අන්න එහෙම තමයි Software උනත්. ඒක නිසා public forum වල තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශණය කරල civil field එක චෝර කරන්න එපා.

    රිදිල ගොං හෑලි ගැහුවට ඕවට උත්තර හෑලි ගහන්න වෙලාවක් නෑ බන්. 😎 උබද අඟහරු වලට යවන යානෙ programmes ලියන්නෙ? වෙන උන් නැති උනා නං ගනියි උබලව 🤌🏼😹

    මං සිංහලෙන්ම කිව්වා සාමාන්‍ය එදිනෙදා කරන වැඩක් මාරු කරලා කරල බැලුවනං තේරෙයි කියලා. උබල වගේ උන්ට ඒක කරලම තමයි පෙන්නන්න පුලුවන්.

    මොන ලෙවල් එකක හරි සිවිල් උන් කවුරුවත් layoff කරෝ ගාගෙන වැලලුනා දැක්කද? මං නං දැක්කෙ නෑ. 😂 ඒ නිසා ගොං ටෝක් දුන්නට ඇත්ත තත්වය තමයි ඕක. උබලට හිත හදාගන්න ඕන එකක් හිතාගත්තට කමක් නෑ. මම කොහෙවත් කියලත් නෑ සිවිල් හොඳයි කියලත්. ලංකාවෙ නං වැඩිපුරම නරක තමයි තියෙන්නෙ. අනික IT/CS කරන්න එපා හොඳ නෑ කියලා කලින් කියලත් නෑ, උබල ජොබ් නෑ කියලා මේකෙ අඬාවැටෙන වෙලාවෙ කියලත් නෑ. 😂

    උබල වගේ හරකුන්ට අවකලනය කියල දීල මට කාලය නාස්ති කරන්න බෑ බන්. ඒකයි කිව්වෙ ඔට්ටුවක් දැම්මොත් වැඩේ තේරුම් කරන්න පුලුවන් මට. ඒකට යන කොස්ට් එක වැඩියි ලංකාවෙ හිටිය නං සලකා බලන්න තිබුනා.

    Den fully automated all in one laundry machines thiyenawa..

    දැන් උබලත් ටික ටික ලෝකය ගැන දැනගන්නව නේද මරු. 👍
    එහෙම තමය් වෙන්න ඕන අතට කීයක් හරි හම්බුනාම 😂🤌🏼

    හැබැයි දැනගෙන අපිටත් අලුත් දේවල් වගේ කියනකොට හිනා යනවා 😹
    අපේ ගෙවල් වල නං ඔය මැෂින් ගොඩ කාලෙක ඉඳන් තිබුණා.
    ------ Post added on Aug 16, 2026 at 6:01 PM
     
    Last edited: