මෝල්වෙන්න බෙහෙතක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෝල්වෙන්න බෙහෙතක්

    වදුරු මෑ ග්රෑම් 50 ක් ගෙන පොතු හැර එලකිරි බෝතලයක් දමා තම්බා පියලි කර භාජනයකට දමා පිරෙන්නට එලගිතෙල් දමා සීතකරණයක තබා දිනකට පියලි 2 බැගින් අනුභව කරන්න .

    මෝල් උනේ නැතිනම් .වෙදාව අමතන්න
     
    • Like
    Reactions: Sadun Buwa

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    තෝ මලා කියලා හිතලා මන් බලු කපුටු දානයක් දුන්න බං...අපරාදේ සල්ලි :(
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගොඩක් කල් උබව දැක්කේ නෑ බන් ඉතින් කොහොමද? මොකද පේන්න නැත්තේ?
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    පව්නෙ බං උබල කෙල්ලො පිට යයි කියල බෙහෙතක් අරන් අවෙ..
    රෙද්ද තමයි අපෙ ගාවට එන කෙල්ලො ලෙසියෙන් පිට :Pයන්නෙ නැ පිට ගිහිපු එවුනොත් අපි ගාවට ගන්නවා;)