wedaaaaaa awith
dilshan87 Well-known member Apr 1, 2008 11,196 1 6,250 113 Sri Lanka Apr 4, 2013 #23 වල් වෙදා Back Again. තොට මෙච්චර කාලයක් මොකද උනේ?
kasungamage49 Member May 18, 2012 519 57 0 Apr 4, 2013 #24 වදුරු මැ කියන්නේ මොකක්ද? මේක ඩබල් මීනින් වචනයක්ද? වදුරගේ වෘෂන කෝෂද? නැත්තං ඇත්තටම මෑ ඇට වර්ගයක්ද? කොහේද තියෙන්නේ මේවා
වදුරු මැ කියන්නේ මොකක්ද? මේක ඩබල් මීනින් වචනයක්ද? වදුරගේ වෘෂන කෝෂද? නැත්තං ඇත්තටම මෑ ඇට වර්ගයක්ද? කොහේද තියෙන්නේ මේවා
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 Apr 4, 2013 #26 Djwathila said: මෝල් උනේ නැතිනම් වෙදාව අමතන්න Click to expand... අවශ්‍ය වෙන එකක් නැහැ මයේ හිතේ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 15, 2013 #29 අඩො හරක් වෙදා ආයෙ වැඩේට බැහැල වගේ.....
coolparkinglot Well-known member Sep 17, 2008 4,054 737 113 38 කන්ද උඩරට Apr 15, 2013 #32 මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවාද?
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Apr 15, 2013 #33 මේං වෙදා ආයෙත් වැඩ පටන් අරන්..
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 15, 2013 #34 coolparkinglot said: මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවාද? Click to expand... යස අගේට වැඩලු... වෙදා මේක පාවිච්චි කරපුහාම වටේ පිටේ ඉන්න හරක් ටික බේර ගන්නෙ බොහොම අමාරුවෙන්ලු....
coolparkinglot said: මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවාද? Click to expand... යස අගේට වැඩලු... වෙදා මේක පාවිච්චි කරපුහාම වටේ පිටේ ඉන්න හරක් ටික බේර ගන්නෙ බොහොම අමාරුවෙන්ලු....
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Apr 15, 2013 #35 anju.r said: යස අගේට වැඩලු... වෙදා මේක පාවිච්චි කරපුහාම වටේ පිටේ ඉන්න හරක් ටික බේර ගන්නෙ බොහොම අමාරුවෙන්ලු.... Click to expand...
anju.r said: යස අගේට වැඩලු... වෙදා මේක පාවිච්චි කරපුහාම වටේ පිටේ ඉන්න හරක් ටික බේර ගන්නෙ බොහොම අමාරුවෙන්ලු.... Click to expand...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 15, 2013 #36 amila256 said: මේං වෙදා ආයෙත් වැඩ පටන් අරන්.. Click to expand...
Voltage Well-known member Feb 6, 2012 21,732 1 15,133 113 Apr 15, 2013 #37 මුගෙ ලබ්බ වල් බීල පුරුෂ සක්තිය හීන වෙයිද මන්ද ෂුවර් එකටම ඕක ඊලගට දායි පුරුෂ සක්තිය වැඩිකරගන්න බෙහෙතක් කියල එකක්
මුගෙ ලබ්බ වල් බීල පුරුෂ සක්තිය හීන වෙයිද මන්ද ෂුවර් එකටම ඕක ඊලගට දායි පුරුෂ සක්තිය වැඩිකරගන්න බෙහෙතක් කියල එකක්
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Apr 15, 2013 #38 Voltage said: මුගෙ ලබ්බ වල් බීල පුරුෂ සක්තිය හීන වෙයිද මන්ද ෂුවර් එකටම ඕක ඊලගට දායි පුරුෂ සක්තිය වැඩිකරගන්න බෙහෙතක් කියල එකක් Click to expand... ඔව් ඔව්... ඕක ඔය යන්නෙ අපෙ ඇට ටික මුං ඇට කරන්න.... මේව අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන....
Voltage said: මුගෙ ලබ්බ වල් බීල පුරුෂ සක්තිය හීන වෙයිද මන්ද ෂුවර් එකටම ඕක ඊලගට දායි පුරුෂ සක්තිය වැඩිකරගන්න බෙහෙතක් කියල එකක් Click to expand... ඔව් ඔව්... ඕක ඔය යන්නෙ අපෙ ඇට ටික මුං ඇට කරන්න.... මේව අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන....
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Apr 15, 2013 #39 anju.r said: Click to expand...
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Apr 15, 2013 #40 ubata mool unada ?