මෝසස් කොහොමද ගගක් දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
Last edited:
ඒම එකක් අහල නෑලංකාවෙ රජෙක්ගෙ යෝධයෙකුත් ඔහොමම මුහුද දෙබෑ කරගෙන ඉන්දියාවට ගියාලුනෙ
ඔක්කොම එක වගේ කතන්දර නේද ලෝකෙ වටෙ එක එක Version වලින් තියෙන්නෙ
https://archives1.silumina.lk/2017/07/29/විශේෂාංග/සොළී-රටේ-මහා-විකුම්-පෑ-ගජබා-රජුගේ-මහා-යෝධයාඒම එකක් අහල නෑ
රජයි යෝදයයි කවුද කියපන්
එහෙම කරන්න පුළුවන් ක්රමයක් ගැන ඍග් වේදයේ (මතක විදියට. යපුර් වෙන්නත් පුළුවන්) සඳහන් වෙනවා. ඒකට ලොකු ශක්තියක් වැයවෙනවා. ඒ තරම් ශක්තියක් ජනනය කරගන්න තරම් හැකියාවක් අපිට නැහැ.මෝසස් කොහොමද මුහුද දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.

ඒම එකක් අහල නෑ
රජයි යෝදයයි කවුද කියපන්
ඇත්ත වෙන්න ඇති බන්, යට එකාටත් පුලුවන් කේයන්නෙ
ආ වීඩියෝ එකක් දාපන්එහෙම කරන්න පුළුවන් ක්රමයක් ගැන ඍග් වේදයේ (මතක විදියට. යපුර් වෙන්නත් පුළුවන්) සඳහන් වෙනවා. ඒකට ලොකු ශක්තියක් වැයවෙනවා. ඒ තරම් ශක්තියක් ජනනය කරගන්න තරම් හැකියාවක් අපිට නැහැ.
බේසමක තියෙන වතුර මැද්දෙන් රේඛාවකට පහළට නමන්න මට පුළුවන්![]()
ශබ්ධ තරංග / කම්පන තරංග පාලනය කරන්න දන්නවා නම් මිනිස්සුන්ට අදහගන්න බැරි තරම් විශ්මිත වැඩ කරන්න පුළුවන්.මෝසස් කොහොමද මුහුද දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
"Moses" didnt do that by his own power. But the God himself.මෝසස් කොහොමද මුහුද දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ

No. Man can not do that.මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
මෝසේස් කියන්නේ ජුවිස් උන්
ජේසුස් කියන්නේ ක්රිස්තියන් උන්
එකම කතාවේ ජරිත දෙකක්![]()
නායකත්වයේ ලක්ශන හයිලයිට් කරන්න හැදුන කතා බන්. මිනිස්සු කතාවේ ආදර්ශය ගන්නෙ නැතිව, කතාවෙ ඇත්ත නැත්ත හොය හොය රන්ඩු වෙනවා. ආගමක් කියන්නෙ බුද්දියෙන් දකින්න ඕන දෙයක්. මෝඩයින්ට ආගමක් අදහන්න බෑ. තර්ක කරන්න ගියොත් නාකි වෙනකන් තර්ක කරන්න පුලුවන්.
Being obey to godමේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශේ මොකක්ද බන්?