මෝසස් කොහොමද එහෙම කරේ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෝසස් කොහොමද ගගක් දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
    මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,202
    113
    ලංකාවෙ රජෙක්ගෙ යෝධයෙකුත් ඔහොමම මුහුද දෙබෑ කරගෙන ඉන්දියාවට ගියාලුනෙ

    ඔක්කොම එක වගේ කතන්දර නේද ලෝකෙ වටෙ එක එක Version වලින් තියෙන්නෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංකාවෙ රජෙක්ගෙ යෝධයෙකුත් ඔහොමම මුහුද දෙබෑ කරගෙන ඉන්දියාවට ගියාලුනෙ

    ඔක්කොම එක වගේ කතන්දර නේද ලෝකෙ වටෙ එක එක Version වලින් තියෙන්නෙ
    ඒම එකක් අහල නෑ
    රජයි යෝදයයි කවුද කියපන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෝසස් කොහොමද මුහුද දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
    මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
    එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් ගැන ඍග් වේදයේ (මතක විදියට. යපුර් වෙන්නත් පුළුවන්) සඳහන් වෙනවා. ඒකට ලොකු ශක්තියක් වැයවෙනවා. ඒ තරම් ශක්තියක් ජනනය කරගන්න තරම් හැකියාවක් අපිට නැහැ.
    බේසමක තියෙන වතුර මැද්දෙන් රේඛාවකට පහළට නමන්න මට පුළුවන් :yes:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    නායකත්වයේ ලක්ශන හයිලයිට් කරන්න හැදුන කතා බන්. මිනිස්සු කතාවේ ආදර්ශය ගන්නෙ නැතිව, කතාවෙ ඇත්ත නැත්ත හොය හොය රන්ඩු වෙනවා. ආගමක් කියන්නෙ බුද්දියෙන් දකින්න ඕන දෙයක්. මෝඩයින්ට ආගමක් අදහන්න බෑ. තර්ක කරන්න ගියොත් නාකි වෙනකන් තර්ක කරන්න පුලුවන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇත්ත වෙන්න ඇති බන්, යට එකාටත් පුලුවන් කේයන්නෙ
    එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් ගැන ඍග් වේදයේ (මතක විදියට. යපුර් වෙන්නත් පුළුවන්) සඳහන් වෙනවා. ඒකට ලොකු ශක්තියක් වැයවෙනවා. ඒ තරම් ශක්තියක් ජනනය කරගන්න තරම් හැකියාවක් අපිට නැහැ.
    බේසමක තියෙන වතුර මැද්දෙන් රේඛාවකට පහළට නමන්න මට පුළුවන් :yes:
    ආ වීඩියෝ එකක් දාපන්
     
    • Like
    Reactions: residue and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෝසේස් කියන්නේ ජුවිස් උන්
    ජේසුස් කියන්නේ ක්‍රිස්තියන් උන්

    එකම කතාවේ ජරිත දෙකක් 🙄
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෝසස් කොහොමද මුහුද දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ.
    මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
    ශබ්ධ තරංග / කම්පන තරංග පාලනය කරන්න දන්නවා නම් මිනිස්සුන්ට අදහගන්න බැරි තරම් විශ්මිත වැඩ කරන්න පුළුවන්.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෝසස් කොහොමද මුහුද දෙබෑකරලා පාරක් හදලා මිනිස්සුන්ව එගොඩ කරේ
    "Moses" didnt do that by his own power. But the God himself.
    Read carefully next time. My friend :P :yes:
    මිනිහෙකුට පුලුවන්ද එහෙම කරන්න.
    No. Man can not do that.

    P.s. not related to this but I heard(in buddhism) if the meditator has high concentration on apho dhatu he can even make a rain.(the source is from the biography of ven. Matale silarakkhita thera)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මෙව්වා සමහර විට සාහිත්‍යමය වර්ණනා කිරීම් වෙන්න පුළුවන්. එහොම ඇත්ත චරිත ඒ කාලේ ඉන්න ඇති නමුත් අසාමාන්‍ය ඒ කාලේ හිටලු මිනිස්සු අතරේ ඒ පුද්ගලයාව උසස් කරන්න පස්සේ රචකයෝ වැඩිපුර දාපු වර්ණනා කිරීම් වෙන්න පුළුවන්. දැන් මිනිස්සු බුද්දියෙන් දියුණු වෙනකොට ඒ වගේ දේවල් උලුප්පලා එව්වා ප්‍රශ්න කරනවා. එකෙන් වෙන්නේ ඒ පුද්ගලයා ඇත්තටම මිනිස්සු අතරට ගෙනියන්න හදපු පණිවිඩේත් හෑල්ලුවට ලක් වෙලා යනවා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මෝසේස් කියන්නේ ජුවිස් උන්
    ජේසුස් කියන්නේ ක්‍රිස්තියන් උන්

    එකම කතාවේ ජරිත දෙකක් 🙄

    මේ මොන කුනුහප්පයක් ද යකෝ
    මෝසෙස් කියන්නෙ ජේසු ඉපදෙන්න අවුරුදු 1300 කට කලින් වගේ උන්න චරිතයක්
    ජේසු කියන්නෙත් ජුවිස් කෙනෙක්
    පුද්ගලයින් දෙන්නෙක්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    නායකත්වයේ ලක්ශන හයිලයිට් කරන්න හැදුන කතා බන්. මිනිස්සු කතාවේ ආදර්ශය ගන්නෙ නැතිව, කතාවෙ ඇත්ත නැත්ත හොය හොය රන්ඩු වෙනවා. ආගමක් කියන්නෙ බුද්දියෙන් දකින්න ඕන දෙයක්. මෝඩයින්ට ආගමක් අදහන්න බෑ. තර්ක කරන්න ගියොත් නාකි වෙනකන් තර්ක කරන්න පුලුවන්.

    මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශේ මොකක්ද බන්?
     
    • Like
    Reactions: Lovtus and NRTG