මෝහනය කරන් තැනක්

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මචන් kadawatha පැත්තෙ මෝහනය කරන තැනක් තියනවද?නැත්නම් ඔයාල දන්න තැනක් උනත් කමක් නෑ.දන්නවනම් විස්තරයක් කියපන්කො.ලොකු උදව්වක්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    LJ611wL.gif
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් kadawatha පැත්තෙ මෝහනය කරන තැනක් තියනවද?නැත්නම් ඔයාල දන්න තැනක් උනත් කමක් නෑ.දන්නවනම් විස්තරයක් කියපන්කො.ලොකු උදව්වක්.
    Monawage dekatada?
     
    • Like
    Reactions: D_Mad

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Monawage dekatada?
    Panic attack එකක් හැදුන.දැන් ටිකක් හොදයි .හිතේ තියන ගතිය තියනො බන්.දන්නවනම් තැනක් කියපන්කො
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචන් kadawatha පැත්තෙ මෝහනය කරන තැනක් තියනවද?නැත්නම් ඔයාල දන්න තැනක් උනත් කමක් නෑ.දන්නවනම් විස්තරයක් කියපන්කො.ලොකු උදව්වක්.

    ඔය මෝහන ප්‍රතිකාර ක්‍රම දැන් outdated. බාවිතා වෙන්නේ නැති තරම්. මානසික වයිද්‍යවරයෙක් හමුවෙයන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Panic attack එකක් හැදුන.දැන් ටිකක් හොදයි .හිතේ තියන ගතිය තියනො බන්.දන්නවනම් තැනක් කියපන්කො
    Reason?boot?social anxiety?
     
    • Like
    Reactions: pasanmalli

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    ඔය මෝහන ප්‍රතිකාර ක්‍රම දැන් outdated. බාවිතා වෙන්නේ නැති තරම්. මානසික වයිද්‍යවරයෙක් හමුවෙයන්

    බෙහෙත් ගත්තා බන්.හොද උනා පට්ට ගේමක් දීල හොද කරගත්තෙ job එකකට ගිහින් busy උනාම හරිගියා.corona season එකේ ගෙදර ඉදල ආයි ආව.ඒ නිසා මේක යටි සිතින් අයින් කරගන්න බැලුවෙ