මචන් kadawatha පැත්තෙ මෝහනය කරන තැනක් තියනවද?නැත්නම් ඔයාල දන්න තැනක් උනත් කමක් නෑ.දන්නවනම් විස්තරයක් කියපන්කො.ලොකු උදව්වක්.
Monawage dekatada?මචන් kadawatha පැත්තෙ මෝහනය කරන තැනක් තියනවද?නැත්නම් ඔයාල දන්න තැනක් උනත් කමක් නෑ.දන්නවනම් විස්තරයක් කියපන්කො.ලොකු උදව්වක්.
Monawage dekatada?
Panic attack එකක් හැදුන.දැන් ටිකක් හොදයි .හිතේ තියන ගතිය තියනො බන්.දන්නවනම් තැනක් කියපන්කොMonawage dekatada?
සිරාද pm එකක් දැම්ම බන්.
මචන් kadawatha පැත්තෙ මෝහනය කරන තැනක් තියනවද?නැත්නම් ඔයාල දන්න තැනක් උනත් කමක් නෑ.දන්නවනම් විස්තරයක් කියපන්කො.ලොකු උදව්වක්.
Reason?boot?social anxiety?Panic attack එකක් හැදුන.දැන් ටිකක් හොදයි .හිතේ තියන ගතිය තියනො බන්.දන්නවනම් තැනක් කියපන්කො
ඔය මෝහන ප්‍රතිකාර ක්‍රම දැන් outdated. බාවිතා වෙන්නේ නැති තරම්. මානසික වයිද්‍යවරයෙක් හමුවෙයන්