ඔබද මාගෙ මතයම නියොජනය කරන බෑවින් තව දුරටත් ඔබ හා ඔබගෙ දර්ශනය පරික්ශාකිරිමට මාහට ඈවෑසි නොවනු ඈත...පියවි ඇසට නොපෙන බලවේග සැබෑවටම තිබේ. යන්ත්‍ර ,මන්තර, හූනියම් වැනි දේත්, භූතයන් ,ප්‍රේතයන් ,දෙවියන්ද සැබෑවටම ඇත.

ඔබද මාගෙ මතයම නියොජනය කරන බෑවින් තව දුරටත් ඔබ හා ඔබගෙ දර්ශනය පරික්ශාකිරිමට මාහට ඈවෑසි නොවනු ඈත...පියවි ඇසට නොපෙන බලවේග සැබෑවටම තිබේ. යන්ත්‍ර ,මන්තර, හූනියම් වැනි දේත්, භූතයන් ,ප්‍රේතයන් ,දෙවියන්ද සැබෑවටම ඇත.

අම්මෝ එළකිරියේ ඉන්න අය ටිකක් අමාරු දේවල්නේ අහන්නේ.
මෙන්න පිළිතුර
ගොඩක් අයගේ ආවේශ හුදෙක් මානසික ව්‍යකුලතා මිස සැබෑ ආවේශ නෙමෙයි. ඒ වගේම සැබෑවටම ඇති ආවේශ තත්වයන්ද ඇත්තටම තියනවා. සැබෑ අවේශයක් නම් ආවේශ උන ආත්මය සමග ගනුදෙනු කර බේරගන්න ඕන ප්‍රශ්නයක්. නැතුව සාමාන්‍ය ව්‍යකුලතාවක් නම්, මෝහන චිකිත්සාව එකපාරම හරියනවා.
වෙන ආත්ම ආවේශ විය හැකියි. එක මම ඇස දෙකෙන් දැකලම තියනවා. බලන්ගොඩ හාමුදුරුවොත් ඒක වාර්තා කරලා තියනවා. ආවේශ උන පලියටම ඔය දෙකෙන් මොකක්ද කියල පරීක්ෂාවකින් තොරව කියන්න බැහැ. හැබැයි ඔය දෙකෙන් මොක උනත් Metaphysics (පාරභෞතිකවාදය) ගැන ටිකක් හරි දන්නා මෝහනය කරන කෙනෙකුට ඔය වැඩේ පිරිසිදු කරන්න පුළුවන්.
හුඟක් ඒවා hysteria ගණයට වැටෙන්නේ...අනික මෝහනය කරලා එක පාර සනීප කරන්න බෑ...මාස කිහිපයක් ගත වෙනවා..මානසික ලෙඩ බෙහෙත් දීලා දවසින් දෙකින් ගොඩ දානවා වගේ කරන්න බෑනේ ඔබද මාගෙ මතයම නියොජනය කරන බෑවින් තව දුරටත් ඔබ හා ඔබගෙ දර්ශනය පරික්ශාකිරිමට මාහට ඈවෑසි නොවනු ඈත...![]()
හොද ගමනකට සුබ පෑතුම්...ස්තුතියි, මා හදාරන විෂය පරාසය තුල ගුප්ත ශාස්ත්‍ර පිලිබඳ යම් හෝ අවබෝදයක් නැති නම් දිගු ගමනක් යාම කිසි සේත්ම කල නොහැක්කකි. මා මෙම විෂයට යොමු වීමට හේතුව ඌයේද ගුප්ත ශාස්ත්‍ර වල සත්‍ය භාවය පරීක්ෂා කිරීමට පෙළඹීම නිසාමය.

බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ ගැන උබ කියනවා ඇත්තේ අර ඇදුම් නැති ප්‍රේතිය ගැන කතාවනේ...බුදු හාමුදුරුවෝ උනත් ප්‍රේතයෝ දිවසින් අනන්තවත් දැක්කම පෘතග්ජන මිනිස්සුන්ට එක පාර කියන්න ගියේ නෑ...අර රහතන් වහන්සේ නමක් එවැනි ප්‍රේතයන් දිවසින් දැකලා බුදු හාමුදුරුවොන්ට කිව්වට පස්සේ උන් වහන්සේ ප්‍රකාශ කලේ මම මීට කලින් දැක්කා...නමුත් දැන් මට ඒ පිළිබඳව සාක්කි කාරයෙකුත් ඉන්නවා කියල... ඔය පොතේම තිබ්බ නේද එක භුතයෙක්ද පෙරේතයෙක්ද කොහෙද ලංකාවේ යුද්දේ ඉවර වෙන්නේ ඉන්දියාවෙන් නියෝජිතයෙක් පත් කළාම කියලා. තව කතරගම දෙවියෝ බුත්තල ගල් ගුහාවක ඉන්නවා වගේ කතාවකුත්..(මේක ආනන්ද මයිත්‍රී හාමුදුරුවොන්ට වෙන කව්ද කියපු එකක්)...ඉතින් පොත් වල තිබබා කියලා හැම දේම විශ්වාස කරන්න කලින් පොඩ්ඩක් විචාරශීලී මනසකින් කල්පනා කලොත් හොනද්යි....මම ඇහුව මෝහනය ගැන මගේ යාලුවෙක්ගෙන්...ඌ කිව්වා මොහ්නයේදී මෝහනය වෙන මනුස්සයාගේ යටි සිතේ පාලනය අපි ළඟ තිබුනට, උඩු සිතේ පාලනය මෝහනය වෙන මනුස්සයාගේ අතේ තියෙන්නේ කියලා...ඒ නිසා මෝහනය වෙන මනුසයට බොරුවක් උනත් කියන්න පුළුවන්...මම නම් විශ්වාස කරන්නේ ඔය ප්‍රේතයෝ වැහෙනවා කියන කතාව විශ්වාස කරන්න බෑ...පත්තර වල නම් ඉතින් නොයෙක් ලිපි යනවා ප්‍රේතයෝ ගැන...හුඟක් ඒවා hysteria ගණයට වැටෙන්නේ...අනික මෝහනය කරලා එක පාර සනීප කරන්න බෑ...මාස කිහිපයක් ගත වෙනවා..මානසික ලෙඩ බෙහෙත් දීලා දවසින් දෙකින් ගොඩ දානවා වගේ කරන්න බෑනේ
ඇඳුම් නැති ප්රෙතියගේ කතාව මම අසා නැත. ඔබ කියවූ පොත මම කියවා නැත. බලන්ගොඩ ස්වාමීන් වහන්සේ මෝහනය පුරුදු පුහුණු කල අයෙකු බව මම අසා ඇත්තෙමි. උන්වහන්සේ විසින් ලියන ලද "භාවනා දීපනිය" නම් පොත කියවා ඇත්තෙමි. අවේශයක් මම සාමාන්‍ය පෙළ හදාරන සමයෙහි දැක තිබේ. එය විස්වාස කල යුතු කරුණු වලින් සම්පුර්නව තිබුන නිසා එය විස්වාස කිරීමට මට හැකි විය. වඩාත්ම විස්වාස කටයුතු කරුණ හැටියට මා එහි දුටුවේ. එහිදී ගුරෙකු කැඳවාගෙන ඒමට ගිය පිරිස (මීට පෙර ඇය ආවේශ උන අවස්ථාවක එම ගුරාම පිළියම් කොට තිබිණ) ගුරා රැගෙන ඒමට වෑන් රථයකින් සුරියවැව ප්‍රදේශයට ගිය පසු (මා ඉන්නේද ,මෙම සිදුවීම උනේද ඇඹිලිපිටිය ප්‍රදේශයේදීය) එම ගුරා ඔහුගේ නිවසින් එලියට එන අවස්ථාවේ පටන් අයගේ නිවසට එන තුරුම අය මෙසේ කියන්නට විය.
"ඔන්න කලින් ආපු එකා ආයෙත් එනවා මාව යවන්න, ඔන්න නැග්ග වාහනේට. (මද වෙලාවකට පසු,) ඔන්න කනත්තක් පහුකරා, කටේ දාගෙන විටකුත් හපන්න ගත්ත , ඔන්න දැන් මහපාරට ආව. ඔව්,,ඔව්..
එවැනි මාර්ග විස්තරයක් ගුරා නිවසට එන තුරුම පැවසු අතර, වාහනයෙන් ගුරා රැගෙන ඒමට ගිය පිරිස අදාල කරුණු සහ වේලාවන් තහවුරු කරන ලදී.
මෝහනය වන්නෙකුගේ උඩු සිතේ පාලනය ඔහු සතු බව මම පිලිගනිමි. නමුත් ඔහුගේ උඩු සිතේ පාලනය සම්පුර්ණයෙන්ම ගිලිහෙන අවස්ථාවක්ද ඇත. එවැනි අවස්ථාවක කරන කියන කිසිදු දෙයක් ඔහු හෝ ඇය මෝහනයෙන් අවදි උන පසු දැනගන්නේ නැත. ඔබගේ මිතුරාගෙන් එම අවස්ථාව පිලිබඳ දැනුවත් වන ලෙස ඉල්ලා සිටිමි.
...මා දන්නා පරිදි වෛද්‍ය ශිෂ්‍යන්ට මෝහනය උගන්වන්නේ නැත. ඔවුන්ට උගන්වන්නේ මනෝ විද්‍යාවයි. එයද වැඩිදුර උගන්වන්නේ නැත. මෝහනය සහ මනෝවිද්‍යාව ඉඳුරාම වෙනස් විෂයන් දෙකකි. දෙකෙහි මනස විස්තර කරන ක්‍රම දෙකකි. (මාගේ සහෝදරිය ජාතික රෝහලෙහි සේවය කරන වෛද්‍යවරියකි.)මම ඔයා කියන පොත නම් කියවලා නෑ...මම තව දෙයක් කියන්නම්...ඔය කියන මගේ යාළුවා වෛද්‍ය ශිෂයෙක්...මූ දවසක් යාලුවෙක්ගෙ අච්ච්චි කෙනෙක්ගේද කාගේද මල ගෙදරක ගිහින්...එතකොට ඒ මරුන කෙනාගේ දුවෙක්ද කොහෙද මල ගෙදරට ඇවිත්...අවට පස්සේ ඒ මනුස්සයටත් ආවේස වෙලා...මගේ යාලුවත් හොන්දටම බය වෙලා...එතකොට මන් හිතන්නේ මු second year වගේ...මට ඇවිත් ඔය කතාව කිවවට පස්සේ මම ඉතින් විස්තර අහල බැලුවා...(ඒ නැන්දට ආවේශය ගියාට පස්සේ කිව්වලු එය මල ගෙදරට එන කඩුල්ල පනිද්දී හිත එක පාරටම තිගැස්සුනා කියලා...මගේ ඔය දොස්තර යාලුවත් කිව්වා උත අහලා තියනවා කියල ඔය මරුන මිනිස්සු කඩුල්ල ළඟ, පිළිකන්නේ, කුස්සියේ චිමිනිය ඇතුලේ එහෙම රිංගගෙන ඉන්නවා කියලා...දැන් මිනිහා අන්තිම අවුරුද්දේ...පිස්සු වාට්ටු වල එහෙම වැඩ කරලා ඉන්නේ...මම උගෙන් ඇහුවා අර පරණ සිද්දිය මතක් කරලා ඌ මොකද හිතන්නේ කියලා මේක ඇත්තටම ආවේස වීමක්ද, නැත්තම් හිතේ තිගස්සම හෝ වෙන හේතුවක් නිසා හටගත් එකක්ද කියලා...ඌ කෙලින්ම කිව්වේ ආවේස වෙනවා කියන ඒවා නම් විශ්වාස කරනා බෑ කියලා...මම දොස්තර කෙනෙක් නෙවේ...ඒ උනාට මම නම් කියන්නේ උබ මේ ගැන පර්යේෂණයක් කරනවානම් විවුර්ත මනසකින් පර්යේෂණයක් විදිහට කරපන්...මොකද එක එක මත එක පාරම ඔලුවේ තියාගන කරන්න ගියාම ඇත්ත නොපෙනී යන්න පුළුවන්...තව උදාහරණයක් කියන්නම්...අර youtube එකේ තියන ප්‍රසිද්ද video ටික...එකත් පර්යේෂණයක් විදිහට කරා කියලා තමයි කියන්නේ. ඒ උනාට ඒ ආවේස වෙන මනුස්සයාගේ ඉතිහාසය, පවුලේ පසුබිම ගැන හොයලා තියනවද කියන එක සැකයි......
-----------------------------------------------------------------
තව එකක්...උබ ඔය කියන සීන් එක ගැනත් හොඳට හොයල බලපන්...දැන් හොඳ වෙලාද...තව ඔය අවෙස වෙන මනුස්සයාගේ ගෙදර අයත් එක්කත් ඒ මනුස්සයාගේ සාමාන්‍ය ජීවිතය ගැන හොයලා බලපන්....
අපි හැමෝම හැමදාම මෝහනය වෙනවා බන්. සමහරවිට දැනුත්,
උඹ කවදාහරි මොනිටරේ අස්සේ මුණ ඔබගෙන ඉඳල එලියට එනකොට අම්බානක වෙලාව ගිහින් දන්නෙම නැතුව, කෑමත් කන්න අමතක වෙලා, තේ එක සීතල වෙලා. උඹට එහෙම කවදාහරි වෙලා තියනවානම් ඒ උඹ මෝහනය වෙලා.
oya Mohanaya karla kenek ge pera aathmaya (ehema ekak attama tiynewam ) gana kiyanna puluwanda macahn ?
ow mchn, e podi podi eewa ney. kattak gahuwama ridenne na kiyala wage thathweta pathwena mohanaya wenne kohomada?
මා දන්නා පරිදි වෛද්‍ය ශිෂ්‍යන්ට මෝහනය උගන්වන්නේ නැත. ඔවුන්ට උගන්වන්නේ මනෝ විද්‍යාවයි. එයද වැඩිදුර උගන්වන්නේ නැත. මෝහනය සහ මනෝවිද්‍යාව ඉඳුරාම වෙනස් විෂයන් දෙකකි. දෙකෙහි මනස විස්තර කරන ක්‍රම දෙකකි. (මාගේ සහෝදරිය ජාතික රෝහලෙහි සේවය කරන වෛද්‍යවරියකි.)
ආවේශය පිළිගත්තද නැතද ඔබේ මතය වෙනස් කිරීමට හෝ ඔබගේ වෛද්‍ය මිතුරාගේ මතය වෙනස් කිරීමට මම උත්සාහ නොකරමි. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ආවේශ වීමද ප්‍රශ්න කිරීමට ඔබට සිදුවනු ඇත.
youtube එකෙහි ඇති ප්‍රසිද්ධ වීඩියෝ වල ලින්ක් එකක් දමන්නේ නම් ස්තුතිවන්ත වෙමි.
වෛද්‍ය සිසුන්ට මෝහනය උගන්වන බව මම කියා නැත...එසේනම් එය පෙන්වන්න...අනික මෝහනය වුවද නැද්ද කියා බැලීමට ඇති එකම ක්‍රමය pinch test එක පමණක්ම නොවේ... බුදු දහම විමසා බැලීමට විවුර්තය.... එහි ඇති දෑ අසූ පමණින් පිළිගැනීමට මා සුඋදනම් නැත...Sri Lankan Exorcism කියා search කරන්න...අනික මෙහි කිසිවෙකුටත් අන් කෙනෙකුගේ මතයක් පිළිගැනීමට බලපෑම් කල නොහැක.මමද ඒ නීතියට යටත් වෙමි...වෛද්‍ය සිසුවෙකුගෙන් මෝහනය පිලිබනදව විමසා සිටීමේ කිසිදු ගැටළුවක් ඇතැයි මම නොසිතමි...ඔබට වඩා ඒ පිලිබදව ඔහුගෙන් විමසීමට ඔහුට සුදුසුකම් ඇති බව මාගේ මතයයි....උඹ කවදාහරි යාලුවෝ එක්ක ඇල දොළ වල නාන්න ගිහින් තියනවද? නැත්නම් හොඳට කැපවෙලා මොකක් හරි දිග බර වැඩක් කරලා තියනවද?
එහෙම කරපු වෙලාවක ගෙදර ඇවිල්ල නිදහසේ ඉන්නකොට උඹ එකපාරටම දකිනවා උඹගේ ඇඟේ කොහේ හරි තුවාල වෙලා..
ඒ උනාට උඹට මතක නැහැ කොයි වෙලාවේ, කොහොම, කොතැනදී තුවාලය උනාද කියල..උඹට කවදාහරි එහෙම අත්දැකීමක් තියනවද?
එහෙම තියනවා නම්, කොහොමද උඹට තුවාලය වෙන වෙලාවේ නොදැනුනේ?
වෛද්‍ය සිසුන්ට මෝහනය උගන්වන බව මම කියා නැත...එසේනම් එය පෙන්වන්න...අනික මෝහනය වුවද නැද්ද කියා බැලීමට ඇති එකම ක්‍රමය pinch test එක පමණක්ම නොවේ... බුදු දහම විමසා බැලීමට විවුර්තය.... එහි ඇති දෑ අසූ පමණින් පිළිගැනීමට මා සුඋදනම් නැත...Sri Lankan Exorcism කියා search කරන්න...අනික මෙහි කිසිවෙකුටත් අන් කෙනෙකුගේ මතයක් පිළිගැනීමට බලපෑම් කල නොහැක.මමද ඒ නීතියට යටත් වෙමි...වෛද්‍ය සිසුවෙකුගෙන් මෝහනය පිලිබනදව විමසා සිටීමේ කිසිදු ගැටළුවක් ඇතැයි මම නොසිතමි...ඔබට වඩා ඒ පිලිබදව ඔහුගෙන් විමසීමට ඔහුට සුදුසුකම් ඇති බව මාගේ මතයයි....
ow machan, tough time waladi una thuwaala passe dakkama thamai meter wenne. thuwala une koheda, kohomada kiyala hariyata mathakayak na. uba eekata mohanaya kiyalada kiyanne?
mata nam hithenne nosalakilimath kama kiyala..
mama mohanaya ekenma pili gannawa. ape oluwe thiyena anawashya deewal ain karala danna puluwan da ban mohanen? karana widiya puluwan nam kiyapanko.
වෛද්‍ය වරුන් මෝහනය පිලිබඳ කිසිවක් දන්නා බව මා පිළිගන්නේ නැත. මෝහනය කිසිදු වෛද්‍ය විද්‍යාලක උගන්වන්නේ නැත. එසේ උගන්වන්නේ නම් ඒ කුමන වෛද්‍ය විද්‍යාලයේද යන්න මමද දැනගැනීමට කැමැත්තෙමි. මා දන්නා තරමින් මනෝ වෛද්‍යවරුන්ටද තිබෙන්නේ පිටස්තර (වෛද්‍යවරු නොවන වෙනත් ) අයගෙන් උගත් මෝහනය පිලිබඳ දැනුම පමණි. ඔබගේ මිතුරා හොඳ වෛද්‍යවරයෙකු බව මම අවිවාදයෙන් පිලිගනිමි. කෙසේ වෙතත් ඔහුගේ මෝහනය පිලිබඳ දැනුම මම සැක කරමි. ඔහු විෂය පිලිබඳ දන්නේද යන්න දැනගත්තේ හැක්කේ ඔහුගෙන් පමණි.
මෝහනය උවද නැද්ද යන්න දැනගත හැකි pinch test අමතර වෙනත් පරීක්ෂාවන් මොනවාදැයි දැනගැනීමට කැමැත්තෙමි. ඒ ඔබට අභියෝග කරනු පිණිස නොව මටද ඉගෙනීමට හැකි නිසාය.