මෝහනය_වෙන්න

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මචන් ඔය වීඩියෝ එක ඇතුලේ සිග්නල් හයක් තියනවා. ඒ සිග්නල් හයම සමහරුන්ට අහු වෙනවා, සමහරුන්ට එකක් දෙකක් මිස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගණිතය එක්ක ඉන්න අයට ගොඩක් ඒවා මිස් වෙනවා. ඒ උන් හැමදේකටම හේතු හොයන හින්දා.

උඹ නොකියා කියන්නේ මටත් ඕනේ නැති මඟුලක් නෑ, හැම දේටම හේතු හොයනවා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නැතුව කියල නේද??? :rofl::rofl: :(
 
seeniro

Active member
  • Jun 4, 2011
    315
    45
    28
    All Are hand signals and background colours ?

    Triangle Out Side/ Yellow :baffled:
    Circle Inside/blue:yes:

    Nice:yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    image.php

    ක්ලෝස් ඉනෆ් :yes:
    මචන් තව වීඩියෝ කරපන් හරිද.
    ලයික් කරා. සබ්ස්ක්රයිබ් කරා.. :rolleyes:

    p.s

    මට ඕනාතරම් පාට දාන්න තිබ්බා හැම තිස්සෙම පාට එක්ක ඉන්නේ මම..
    මලාට දාන්නේ න්නේ නැති පාට දෙකක් හිතා ගත්තේ...
     
    Last edited:

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    අඩේ කිරි ගහට ඇන්න වගේ උඹ කිව්ව පාට ටිකම නෙ බන් මම හිතුවෙ :shocked:
    මොකක්ද මේ උඹ කියල තියෙන සිග්නල් හයේ සීන් කෝන් එක :baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    අඩේ හරි නෙහ්:shocked:
    හිතුවේ ත්‍රිකෝණයක් පාට රතු:eek:
    දෙවැනි එක රවුමක් ඒක සුදු:baffled:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    හිතුවේ රවුමක් ඇතුලේ තියෙන ත්‍රිකෝණයක්. රවුම කොළ නිල මිශ්‍ර එකක්. ත්‍රිකෝණය රතු පාට.
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    outside triangular (yellow)
    inside circle (black)
    :shocked:
    makath ara card magic eka wageda?:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ කිරි ගහට ඇන්න වගේ උඹ කිව්ව පාට ටිකම නෙ බන් මම හිතුවෙ :shocked:
    මොකක්ද මේ උඹ කියල තියෙන සිග්නල් හයේ සීන් කෝන් එක :baffled:

    මූ අර හැඩතල කියද්දී අතින් පෙන්නනවා පොඩි පොඩි සීන්....

    ඊළඟට පාට දාන්න කියන්නේ එළියේ එකට පාට දාන්න කියද්දී ටීෂර්ට් එක අල්ලනවා...ඇතුලේ එකට පාට දාන්න කියද්දී ඩෙනිමට අත තියෙනවා....ටීෂර්ට් එක රතු පාටයි...ඩෙනිම නිල පාටයි...

    ඊට අමතරව වීඩියෝ එකේ ගත්තොත් මූලිකව පෙන්න තියෙන්නේ වර්ණ තුනයි...ටීෂර්ට් එක රතු, ඩෙනිම නිල්..ළඟ තියෙන ගහ කොළ...ඉතින් අපේ මනසට පෙන්න තියෙන ඒවා තෝරාගන්න තියෙන අවස්තාව වැඩි කියන එක වෙන්න ඇති මේ කියන්නේ...උන්ගේ අංග චලනය ෆලෝ කරානම් නිකන් ම ඕකට අහු වෙන්න පුළුවන් වගේ සීන් එකක් කියන්නේ..:yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    Yep :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම හිතුවේ
    වෘත්තයක් ඇතුලේ කොටුවක්..
    වෘත්තය කහ පාටයි.. කොටුව කොල පාටයි.. :D