මචන් ඔය වීඩියෝ එක ඇතුලේ සිග්නල් හයක් තියනවා. ඒ සිග්නල් හයම සමහරුන්ට අහු වෙනවා, සමහරුන්ට එකක් දෙකක් මිස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගණිතය එක්ක ඉන්න අයට ගොඩක් ඒවා මිස් වෙනවා. ඒ උන් හැමදේකටම හේතු හොයන හින්දා.







අඩේ කිරි ගහට ඇන්න වගේ උඹ කිව්ව පාට ටිකම නෙ බන් මම හිතුවෙ
මොකක්ද මේ උඹ කියල තියෙන සිග්නල් හයේ සීන් කෝන් එක![]()


Yepමූ අර හැඩතල කියද්දී අතින් පෙන්නනවා පොඩි පොඩි සීන්....
ඊළඟට පාට දාන්න කියන්නේ එළියේ එකට පාට දාන්න කියද්දී ටීෂර්ට් එක අල්ලනවා...ඇතුලේ එකට පාට දාන්න කියද්දී ඩෙනිමට අත තියෙනවා....ටීෂර්ට් එක රතු පාටයි...ඩෙනිම නිල පාටයි...
ඊට අමතරව වීඩියෝ එකේ ගත්තොත් මූලිකව පෙන්න තියෙන්නේ වර්ණ තුනයි...ටීෂර්ට් එක රතු, ඩෙනිම නිල්..ළඟ තියෙන ගහ කොළ...ඉතින් අපේ මනසට පෙන්න තියෙන ඒවා තෝරාගන්න තියෙන අවස්තාව වැඩි කියන එක වෙන්න ඇති මේ කියන්නේ...උන්ගේ අංග චලනය ෆලෝ කරානම් නිකන් ම ඕකට අහු වෙන්න පුළුවන් වගේ සීන් එකක් කියන්නේ..![]()
