මෝහිනි කියන්නේ ඇස්ට්රල් කාන්තාවන්ට. අද්භූත ලස්සනක් තියෙන්නේ.මම මෝහිනි දැකලා තියෙනවා.බයක්නම් හිතෙන්නේ නෑ. බය වෙන්න එපා.අතට අත දුන්නොත් අතට අත දෙන්න.එහෙම කලේ නැත්නම් හයියෙන් පාරක් ගහලා යනවා.මමත් අත අල්ලන්නේ නැතිව මට පාරක් ගහලා ගියා එකපාරක්.ඊට පස්සේ මම අත ඉල්ලුවොත් දෙනවා ටච් කරන්න.


( මෝහිණී ලයිව් බලන්න ඕන අය කරන්න ඕනේ දේ.. අවවාදයයි මොනවහරි උනොත් මම නෑ හරිද.?)
කට්ට තනියම,
රෑ 12ට නැගිටින්න
රතු රෝස මලක් ගන්න
ලේ බිංදුවක් ගන්න
රෝස පෙත්තකට දාන්න
දොරේ යතුරු හිලෙන් එලිය බලන්න
මෙයාව පේන්නේ කනිකඩ පිරිමි අයට



Atha witharada bng touch karanna denneමෝහිනි කියන්නේ ඇස්ට්රල් කාන්තාවන්ට. අද්භූත ලස්සනක් තියෙන්නේ.මම මෝහිනි දැකලා තියෙනවා.බයක්නම් හිතෙන්නේ නෑ. බය වෙන්න එපා.අතට අත දුන්නොත් අතට අත දෙන්න.එහෙම කලේ නැත්නම් හයියෙන් පාරක් ගහලා යනවා.මමත් අත අල්ලන්නේ නැතිව මට පාරක් ගහලා ගියා එකපාරක්.ඊට පස්සේ මම අත ඉල්ලුවොත් දෙනවා ටච් කරන්න.