මෝහිනී_ව_දැකගමු

sudeshamal

Active member
  • Sep 28, 2010
    759
    171
    43
    Sathya sai

    tamil_actress_varsha_k_pandey_hot_stills_ivan_yaaro_6397.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෝහිනි කියන්නේ ඇස්ට්‍රල් කාන්තාවන්ට. අද්භූත ලස්සනක් තියෙන්නේ.මම මෝහිනි දැකලා තියෙනවා.බයක්නම් හිතෙන්නේ නෑ. බය වෙන්න එපා.අතට අත දුන්නොත් අතට අත දෙන්න.එහෙම කලේ නැත්නම් හයියෙන් පාරක් ගහලා යනවා.මමත් අත අල්ලන්නේ නැතිව මට පාරක් ගහලා ගියා එකපාරක්.ඊට පස්සේ මම අත ඉල්ලුවොත් දෙනවා ටච් කරන්න.

    මමත් අතට අත දීලා..... පස්සේ කටටත් දුන්නා....:rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    ( මෝහිණී ලයිව් බලන්න ඕන අය කරන්න ඕනේ දේ.. අවවාදයයි මොනවහරි උනොත් මම නෑ හරිද.?)

    කට්ට තනියම,

    රෑ 12ට නැගිටින්න
    රතු රෝස මලක් ගන්න
    ලේ බිංදුවක් ගන්න
    රෝස පෙත්තකට දාන්න
    දොරේ යතුරු හිලෙන් එලිය බලන්න
    මෙයාව පේන්නේ කනිකඩ පිරිමි අයට

    එතකොට කෙල්ලෙක් එක්ක නිදියපු, අත්ටැක්ටර් පදින තනිකඩයන්ට පේන්නෙ නැද්ද? :P:rofl::rolleyes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මෝහිනි කියන්නේ ඇස්ට්‍රල් කාන්තාවන්ට. අද්භූත ලස්සනක් තියෙන්නේ.මම මෝහිනි දැකලා තියෙනවා.බයක්නම් හිතෙන්නේ නෑ. බය වෙන්න එපා.අතට අත දුන්නොත් අතට අත දෙන්න.එහෙම කලේ නැත්නම් හයියෙන් පාරක් ගහලා යනවා.මමත් අත අල්ලන්නේ නැතිව මට පාරක් ගහලා ගියා එකපාරක්.ඊට පස්සේ මම අත ඉල්ලුවොත් දෙනවා ටච් කරන්න.
    Atha witharada bng touch karanna denne ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මෝහිනී ගැන කියල රෝහිණීගෙ පොටෝස් දාල.... හික්... හික්... හික්..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේකිගේ හරි චාම් ලස්සනක් තියෙන්නේ.