Correct... Our normal diet usually has the required iron content. However, some are iron deficient. But you don't take iron based on your fancies. There are tests that needs to be done to establish iron deficiency. Full blood count with additional tests like serum ferritin, iron, total iron-binding capacity, and/or transferrin etcConsult a doctor
Oya magul nikan gilinna epa
මේක තමයි ඇත්ත කතාව. මූට මේ විටමින් ඌණතාවයක් නෑ. ගෑනු ඌණතාවයක් තියෙන්නේ. අපිත් ඔවා පහු කළානෙ ඉතින්.uba mokatada dan folic acid ehema bonne ithin
ඇගට ලොකුවට ෆිට් එකක් නෑ වැඩක් කරන්න හිතෙන් නෑ,ඔහේ වැටිලා ඉන්නවා
uba thawama ekiwa hithagena leda wenawa neda??
naha kiyanna epa, ubage thread eken eka hodatama penawa

අපිටත් නිසි වයසෙදි කෑල්ලක් හිටියනං ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුණමේක තමයි ඇත්ත කතාව. මූට මේ විටමින් ඌණතාවයක් නෑ. ගෑනු ඌණතාවයක් තියෙන්නේ. අපිත් ඔවා පහු කළානෙ ඉතින්.![]()
P.s. හැකි ඉක්මනින් කෑල්ලක් ටෝක් කරපං. කරලා කියපන්කෝ ඔය ඇලි මැලි ගතිය ගියාද නැද්ද කියලා අපිට. Haha

අපිටත් නිසි වයසෙදි කෑල්ලක් හිටියනං ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුණ![]()
තරුණ කාලෙ ලැබුණ නැති දේවල් නාකි වෙලා ලැබෙයිද බංkiya kiya inne nethuwa try karapanko
තරුණ කාලෙ ලැබුණ නැති දේවල නාකි වෙලා ලැබෙයිද බං
යකඩ පෙති,ෆෝලික් ඇසිඩ් එහෙම ගන්න ඕනෙ කෝමද?ඇගට ලොකුවට ෆිට් එකක් නෑ වැඩක් කරන්න හිතෙන් නෑ,ඔහේ වැටිලා ඉන්නවා
Is it fine to take Feroglobin since it's a food supplement?Correct... Our normal diet usually has the required iron content. However, some are iron deficient. But you don't take iron based on your fancies. There are tests that needs to be done to establish iron deficiency. Full blood count with additional tests like serum ferritin, iron, total iron-binding capacity, and/or transferrin etc
There are off the shelf tablets and tonics and these products differ in strength. You need to get proper advice based on these tests to figure out what's the correct dosage you need, if you are iron deficient.
It's considered to be safe. But why? The iron you need depends on the age, sex and whether you are a vegetarian. Vegetarians who do not eat any meat or fish need more iron than listed below (approx double)Is it fine to take Feroglobin since it's a food supplement?
| Life Stage | Recommended Amount |
|---|---|
| Birth to 6 months | 0.27 mg |
| Infants 7–12 months | 11 mg |
| Children 1–3 years | 7 mg |
| Children 4–8 years | 10 mg |
| Children 9–13 years | 8 mg |
| Teen boys 14–18 years | 11 mg |
| Teen girls 14–18 years | 15 mg |
| Adult men 19–50 years | 8 mg |
| Adult women 19–50 years | 18 mg |
| Adults 51 years and older | 8 mg |
| Pregnant teens | 27 mg |
| Pregnant women | 27 mg |
| Breastfeeding teens | 10 mg |
| Breastfeeding women | 9 mg |