Suzuki Gixxer vs Honda Hornet 160r

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
Eya ban 4 lacks dila indian ganna epa ban,, volty yak ganin ko 3k deddi hodama ekak ganna puluwan ,, comfortable ekath hodai

Suzuki+volty+Ja-Ela-1055353_b_dd909fd1f998bd2507e4806b3a201c24.jpg

CS00003844OMTHCTE7BA.jpg


මුන්ට ඕවා කට කැඩෙනකන් කිව්වට තේරෙන්නේ නෑ :no: පරණ යකඩ උණු කරලා හදන තනි සිලින්දරේ හොනට් එක තමා ලොකු :lol::rofl:
 

chanaka

Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    මම පදින්නේත් CB CB hornet 160 තමා ඔය උඩ දල තියන photo එකේ තියන එක අද තම second service එකට දාලා අවේ bike එක පට්ට balance බරයි ටිකක් උසයිත් එක්ක අනිත් ඒවාට වඩා මගේ අවුල තියන්නේ මම උස 5.2 බන් ඉතින් අඩිය තියාගන්නේ ඇගිලිවලින් එක ඇරෙන්න කිසි අවුලක් නැ මචන් දැනට service එකත් හොදයි :rolleyes::rolleyes: