යකඩ_වගේ_හයිය_හිත්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යකඩ_වගේ_හයිය_හිත්

    මේක මාරම ආදරණීය ෆොටෝ එකක්

    මිනිස්සු ජීවත් වෙනවා කියලා දැනෙන්නේ
    හින බලාපොරොත්තු කියන දේවල්
    කොළ එලි දල්වනකොට

    මම කියන්නේ හීන කන්දක වැතිරිලා නොලැබී නොලැබුන දේ ගැන සුසුම් හෙළීම ගැන නම් නෙවෙයි

    කට්ට අවුවේ කෑම පාර්සල් කරේ එල්ලන් මේ දුවන දිවිල්ල
    වෙහෙස
    දහඩිය
    පීඩාව
    මේ චූටී හීනෙකින් පලවා හරින්න පුළුවන්

    පිළිගනීද මංදා
    මම බයික් එකේ යනකොට පාරේ වාහනයක් දැක්කාම මම එතන ඉදලා හිතෙන් පැද්දේ ඒ වාහනය
    බොහෝම ආඩම්බරයෙන්

    ඊට පස්සේ ලීසින් කම්පැනී , ඉන්ශූරන්ස් කම්පැනී වාහන සේල් පස්සේ ගිහින් හැබෑ කරගත්තේ ඒ දැකපූ හීනේ

    ඒත් වෙලාවකට ලීසින් හිරවෙලා හිත පීඩාවට පත් උනාම , ලෑල්ලටම වැටුනාම " අනේ අපොයී මම උන්න විදිහට උන්නා නම් කියලා හිතුවත් "

    වෙලාවකට ආඩම්බරයක් හිතනවා
    මට අමාරුවෙන් හරි හීන හැබෑ කරන්න ශක්තියක් මට තිබුනා නේද කියලා

    මේ ෆොටෝවේ ඉන්නේ කවුද දන්නැ
    ඒත් මොහූ අනිවාර්‍යෙන්ම අවුරුදු 5 ඇතුලත ඇල්ටෝ එකක් වත් මිලදී ගනීවි ජීවිතේ දිනාවී

    62599295_1997142587058493_7890962749436461056_n.jpg

    @ copy
     
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කලිනුත් අර හීන සීන් එක දැම්මෙ උඹ ද...එල එල ඇත්ත කතාව..හීනෙකට පිස්සි වැටෙන්නයි ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    තව අවුරුදු 5කින් ඔටුවෙක් තමා ගන්න වෙන්නෙ
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඒත් වෙලාවකට ලීසින් හිරවෙලා හිත පීඩාවට පත් උනාම , ලෑල්ලටම වැටුනාම " අනේ අපොයී මම උන්න විදිහට උන්නා නම් කියලා හිතුවත් ":yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Mona da bn Aththata lankawe daranna ganakata ganna puluwn hoda Ma sport car Eka ?
    Rx8 nam patta.. Eth awl kiyanawane

    Evo th maru
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    කතාව ඇත්ත , ෆොටෝ එකට වඩා හිතට වදින්න උබ ලියලා දාලා..

    එත් බන් උ හොද රටක (යුරෝපේ/ ඔසී/ ඇමරිකා) වගේ හිටියා නම් අවුරුදු 5 -10 ක් පරණ ඔය මොඩෙල් එකේ එකක් සුවර් එකටම ගන්න පුළුවන uber දුවලත්. මාස 5- 6ක් පඩි එකතු කලාම අලුත් බේසික් වහනයක් ගන්න පුළුවන්. ඒ රටවල බේසික් SUV.
    අපේ රටේ බෙසික් වෙන්නේ මරුටි, ඇල්ටෝ, ටාටා නැනෝ වගේ ලඩි. එකක් ගන්නත් කොම්පැනියක මැනේජර් පඩියක් වත් ඕනේ.

    දුප්පත් රටක දුප්පත් වෙලා ඉපදුනාට මැරෙන්න වෙන්නේ දුප්පත් වෙලා නම් තමන්ගේ වැරැද්ද කියල රැඩිකල් පොරවල් කිව්වට. මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිහෙකුව ඒ ගොඩට දාගන්න තමන්ට රස්සාව අවුරුදු 30ක් කලත් බෑ

    දුක හිතෙනවා....

    පාලි.
    සුපිරි වන්දියක් නැතත්. මරුටි, ඇල්ටෝ, ටාටා නැනෝ වලට වඩා හොද වන්ඩියක් මට තියනවා. බේසික් හීනෙන් උටට නම් අවා.. ඉතුරු ටික......
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිහෙකුව ඒ ගොඩට දාගන්න තමන්ට රස්සාව අවුරුදු 30ක් කලත් බෑ

    you got the point :yes::yes::yes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    කතාව ඇත්ත , ෆොටෝ එකට වඩා හිතට වදින්න උබ ලියලා දාලා..

    එත් බන් උ හොද රටක (යුරෝපේ/ ඔසී/ ඇමරිකා) වගේ හිටියා නම් අවුරුදු 5 -10 ක් පරණ ඔය මොඩෙල් එකේ එකක් සුවර් එකටම ගන්න පුළුවන uber දුවලත්. මාස 5- 6ක් පඩි එකතු කලාම අලුත් බේසික් වහනයක් ගන්න පුළුවන්. ඒ රටවල බේසික් SUV.
    අපේ රටේ බෙසික් වෙන්නේ මරුටි, ඇල්ටෝ, ටාටා නැනෝ වගේ ලඩි. එකක් ගන්නත් කොම්පැනියක මැනේජර් පඩියක් වත් ඕනේ.

    දුප්පත් රටක දුප්පත් වෙලා ඉපදුනාට මැරෙන්න වෙන්නේ දුප්පත් වෙලා නම් තමන්ගේ වැරැද්ද කියල රැඩිකල් පොරවල් කිව්වට. මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිහෙකුව ඒ ගොඩට දාගන්න තමන්ට රස්සාව අවුරුදු 30ක් කලත් බෑ

    දුක හිතෙනවා....

    පාලි.
    සුපිරි වන්දියක් නැතත්. මරුටි, ඇල්ටෝ, ටාටා නැනෝ වලට වඩා හොද වන්ඩියක් මට තියනවා. බේසික් හීනෙන් උටට නම් අවා.. ඉතුරු ටික......

    :yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේක මාරම ආදරණීය ෆොටෝ එකක්

    මිනිස්සු ජීවත් වෙනවා කියලා දැනෙන්නේ
    හින බලාපොරොත්තු කියන දේවල්
    කොළ එලි දල්වනකොට

    මම කියන්නේ හීන කන්දක වැතිරිලා නොලැබී නොලැබුන දේ ගැන සුසුම් හෙළීම ගැන නම් නෙවෙයි

    කට්ට අවුවේ කෑම පාර්සල් කරේ එල්ලන් මේ දුවන දිවිල්ල
    වෙහෙස
    දහඩිය
    පීඩාව
    මේ චූටී හීනෙකින් පලවා හරින්න පුළුවන්

    පිළිගනීද මංදා
    මම බයික් එකේ යනකොට පාරේ වාහනයක් දැක්කාම මම එතන ඉදලා හිතෙන් පැද්දේ ඒ වාහනය
    බොහෝම ආඩම්බරයෙන්

    ඊට පස්සේ ලීසින් කම්පැනී , ඉන්ශූරන්ස් කම්පැනී වාහන සේල් පස්සේ ගිහින් හැබෑ කරගත්තේ ඒ දැකපූ හීනේ

    ඒත් වෙලාවකට ලීසින් හිරවෙලා හිත පීඩාවට පත් උනාම , ලෑල්ලටම වැටුනාම " අනේ අපොයී මම උන්න විදිහට උන්නා නම් කියලා හිතුවත් "

    වෙලාවකට ආඩම්බරයක් හිතනවා
    මට අමාරුවෙන් හරි හීන හැබෑ කරන්න ශක්තියක් මට තිබුනා නේද කියලා

    මේ ෆොටෝවේ ඉන්නේ කවුද දන්නැ
    ඒත් මොහූ අනිවාර්‍යෙන්ම අවුරුදු 5 ඇතුලත ඇල්ටෝ එකක් වත් මිලදී ගනීවි ජීවිතේ දිනාවී

    62599295_1997142587058493_7890962749436461056_n.jpg

    @ copy

    HUNK eka padinawa kiyanne u kohomath sallikarayek;)
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මාත් දැක්ක මේ ෆොටෝ එක දාල බුකි වීරයෝ එක එක නිසදැස් ලියනවා යකෝ ඔතන තියෙන්නේ ෆෙරාරි එකක් ..බයික් එකේ නමේ සාමාන්‍ය කාරෙකක යන එකේ පවා ෆරාරේ ලම්බෝගිනි ලගට දැක්කොත් ෆෝටො ගහනවා ..ඕක නිසදැස් ලියන්න දෙයක් නෙමේ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කතාව ඇත්ත , ෆොටෝ එකට වඩා හිතට වදින්න උබ ලියලා දාලා..

    එත් බන් උ හොද රටක (යුරෝපේ/ ඔසී/ ඇමරිකා) වගේ හිටියා නම් අවුරුදු 5 -10 ක් පරණ ඔය මොඩෙල් එකේ එකක් සුවර් එකටම ගන්න පුළුවන uber දුවලත්. මාස 5- 6ක් පඩි එකතු කලාම අලුත් බේසික් වහනයක් ගන්න පුළුවන්. ඒ රටවල බේසික් SUV.
    අපේ රටේ බෙසික් වෙන්නේ මරුටි, ඇල්ටෝ, ටාටා නැනෝ වගේ ලඩි. එකක් ගන්නත් කොම්පැනියක මැනේජර් පඩියක් වත් ඕනේ.

    දුප්පත් රටක දුප්පත් වෙලා ඉපදුනාට මැරෙන්න වෙන්නේ දුප්පත් වෙලා නම් තමන්ගේ වැරැද්ද කියල රැඩිකල් පොරවල් කිව්වට. මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිහෙකුව ඒ ගොඩට දාගන්න තමන්ට රස්සාව අවුරුදු 30ක් කලත් බෑ

    දුක හිතෙනවා....

    පාලි.
    සුපිරි වන්දියක් නැතත්. මරුටි, ඇල්ටෝ, ටාටා නැනෝ වලට වඩා හොද වන්ඩියක් මට තියනවා. බේසික් හීනෙන් උටට නම් අවා.. ඉතුරු ටික......

    රටට දොස් කියන්න එපා බන් . පාලකයන්ට දොස් කියලා වැඩකුත් නෑ මොකද උන් පත් කරගන්නෙත් අපිමයි .
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    මේක මාරම ආදරණීය ෆොටෝ එකක්

    මිනිස්සු ජීවත් වෙනවා කියලා දැනෙන්නේ
    හින බලාපොරොත්තු කියන දේවල්
    කොළ එලි දල්වනකොට

    මම කියන්නේ හීන කන්දක වැතිරිලා නොලැබී නොලැබුන දේ ගැන සුසුම් හෙළීම ගැන නම් නෙවෙයි

    කට්ට අවුවේ කෑම පාර්සල් කරේ එල්ලන් මේ දුවන දිවිල්ල
    වෙහෙස
    දහඩිය
    පීඩාව
    මේ චූටී හීනෙකින් පලවා හරින්න පුළුවන්

    පිළිගනීද මංදා
    මම බයික් එකේ යනකොට පාරේ වාහනයක් දැක්කාම මම එතන ඉදලා හිතෙන් පැද්දේ ඒ වාහනය
    බොහෝම ආඩම්බරයෙන්

    ඊට පස්සේ ලීසින් කම්පැනී , ඉන්ශූරන්ස් කම්පැනී වාහන සේල් පස්සේ ගිහින් හැබෑ කරගත්තේ ඒ දැකපූ හීනේ

    ඒත් වෙලාවකට ලීසින් හිරවෙලා හිත පීඩාවට පත් උනාම , ලෑල්ලටම වැටුනාම " අනේ අපොයී මම උන්න විදිහට උන්නා නම් කියලා හිතුවත් "

    වෙලාවකට ආඩම්බරයක් හිතනවා
    මට අමාරුවෙන් හරි හීන හැබෑ කරන්න ශක්තියක් මට තිබුනා නේද කියලා

    මේ ෆොටෝවේ ඉන්නේ කවුද දන්නැ
    ඒත් මොහූ අනිවාර්‍යෙන්ම අවුරුදු 5 ඇතුලත ඇල්ටෝ එකක් වත් මිලදී ගනීවි ජීවිතේ දිනාවී

    62599295_1997142587058493_7890962749436461056_n.jpg

    @ copy

    photo eka penne nani...