යක්කල සරිසරන අවතාරෙ............

thusithadm

Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මාත් ඔය හරියෙ තමා ඉන්නේ මචංලා මම ඔය කේස් එක ගැන හොයල බැලුව ඔය කෙල්ල තමා අර නුවර හනිමූන් ගිහිල්ල ( හනිමූන් කිවුවට මුන් බැදල නෑ ගෙදෙට්ට හොරෙන් පන් ගන්න ගිහිල්ල තියෙන්නේ මැරුණට පස්සේ ගෙවල්වල වුන් බොරුවට තමා මුන් බැදල හිටියේ කියල කිවුවේ) BBQ එකක් කාමරේ කියගේන BBQ දුම විසවෙල මැරුනු කපල් එකේ ‍කෙල්ල.. මේ ලගදි ගෙවල්වල වුන්ට මරණේ ගැන සැක හිතිල ‍කටිටඩියෙක් ලවුව කෙල්ලවයි කොල්ලවයි ගෙන්නල විස්තර අහල තියනව. කොල්ල අපු තැනට අපහු යවල කෙල්ලව යවන්න බැරුව බෝතලේක දාල හිර කරගෙන තියනව පස්සේ බෝගලේ මුන් අතින් ‍බිදිල තමා කෙල්ලගේ අවතාරේ හොල්මන් කරන්න පටන් අරන් තියෙන්නේ. කට්ටිය කියන්නේ කෙල්ල කොල්ලව හොයනව කියල... ඔය හොල්මන් කේස් එක තියෙන්නේ හරියට ත්‍රීකෝණයක් වගේ කොටසක පැති 3න00 1)වාරණ පිලන්නඩ හන්දිය 2)නෙල්ලිගහමුල අර කපීර් එක වැටුනු හරිය 3)යක්කල මාහත්තුව කනත්ත ලග... මචංල මමත් ඔය හරියෙන් යනව තාමනන් හොල්මන දැක්කේ නෑ 3වෙනිදන් මම දවල් ඔය පැත්තෙ ගියා ආවේ රෑ වෙල රැ 12.30 විතර දවල්නන් කොහොමත් හොල්මන් නෑනේ මම රෑ දැක්කෙත් නෑ මොකද මම බීලත් හිටියෙ. කෙහෙමත් මම නන් වැඩියෙ ඔය කෙස් විස්වාස කරන්නෑ...
    :angry::angry::yes::yes:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    අද රිවිර පත්තරේ ඔය සීන් එකේ ඈත්ත නෑත්ත දාලා තියෙනවා.... ඔය බොරු සීන් එකක් බන්..........
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    samahara wita holman etta wenna eti..budun wahanse rathana suthraya deshana karanna hethu une amanushshya balawega nathi karanna ne..(ratana suthraya da kiyala hariyatama mataka na)
    tawa atanata suthtrayath peretayo elawana ekak neda..mewwa mata hariyatama matalka naha danna kenek niwaradi karanna
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    මචන්ලා.....
    මම දන්න කීප දෙනෙක් ගෙන් අහුවා මේ ගැන යක්කල සීන් එක ගැන​...
    හැමෝම කියන්නෙ පාරෙ යන වාහන වලට අත දාන කතාව​...

    මේකෙ පොඩි හොර වැඩක් තියෙනවා කියලා සැක කරන්නත් පුලුවන්.
    පොඩි නිදන් සීන් එකක් වගේ
    මිනිස්සු බය කරාම රැ ජාමෙ උන් එලියට බහින්නෙ නැති උනාම​......
    පොඩි ගේමක් දුන්නැකිනේ

    මේක මගේ අදහසක් විතරයි කොල්ලනේ..............
    :confused::confused::confused::confused:
    :yes::yes::yes:
    ehema vadakda danneth na bn
    3.gif
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    seen ekanm aththa machan kellata kisima danayak dila ne anika kellagei kollagei athma deka gennala minimerumakda kiyala balanna passe bothaleka hira karala e bothale kehel gahak hitawanna gihin bidila kollagen aulk ne kollage gewal walin dana dila deela serama karala kellage gedarin tharahata 7dawase danewath dila lagadi idala e kella 6.30 gorakadeniya bus ekatath naginawalu e peththe godak denek e kellawa dekala thiyanawa bike walata ehemath naginawalu 6.30n passe minissu e pare yanne ne mama eye wiragula frdkge malli kenek nethi wela e mala gedra giya e peththe un thama owa kiuwe
     
    ammatasiri dan bus valatath naginavaluda..mara cas ekak ne..eth bn atthatama dakapu ekek hamb aune na bn..kata katha thamai okkoma
     
    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මාත් ඔය හරියෙ තමා ඉන්නේ මචංලා මම ඔය කේස් එක ගැන හොයල බැලුව ඔය කෙල්ල තමා අර නුවර හනිමූන් ගිහිල්ල ( හනිමූන් කිවුවට මුන් බැදල නෑ ගෙදෙට්ට හොරෙන් පන් ගන්න ගිහිල්ල තියෙන්නේ මැරුණට පස්සේ ගෙවල්වල වුන් බොරුවට තමා මුන් බැදල හිටියේ කියල කිවුවේ) BBQ එකක් කාමරේ කියගේන BBQ දුම විසවෙල මැරුනු කපල් එකේ ‍කෙල්ල.. මේ ලගදි ගෙවල්වල වුන්ට මරණේ ගැන සැක හිතිල ‍කටිටඩියෙක් ලවුව කෙල්ලවයි කොල්ලවයි ගෙන්නල විස්තර අහල තියනව. කොල්ල අපු තැනට අපහු යවල කෙල්ලව යවන්න බැරුව බෝතලේක දාල හිර කරගෙන තියනව පස්සේ බෝගලේ මුන් අතින් ‍බිදිල තමා කෙල්ලගේ අවතාරේ හොල්මන් කරන්න පටන් අරන් තියෙන්නේ. කට්ටිය කියන්නේ කෙල්ල කොල්ලව හොයනව කියල... ඔය හොල්මන් කේස් එක තියෙන්නේ හරියට ත්‍රීකෝණයක් වගේ කොටසක පැති 3න00 1)වාරණ පිලන්නඩ හන්දිය 2)නෙල්ලිගහමුල අර කපීර් එක වැටුනු හරිය 3)යක්කල මාහත්තුව කනත්ත ලග... මචංල මමත් ඔය හරියෙන් යනව තාමනන් හොල්මන දැක්කේ නෑ 3වෙනිදන් මම දවල් ඔය පැත්තෙ ගියා ආවේ රෑ වෙල රැ 12.30 විතර දවල්නන් කොහොමත් හොල්මන් නෑනේ මම රෑ දැක්කෙත් නෑ මොකද මම බීලත් හිටියෙ. කෙහෙමත් මම නන් වැඩියෙ ඔය කෙස් විස්වාස කරන්නෑ...
    :angry::angry::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ගෑණු ළමයට වාහනයට නගින්න දිලා රූම් එකකට අරගෙන ගිහින් ඇරපන් එහෙනම්.
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    ammatasiri dan bus valatath naginavaluda..mara cas ekak ne..eth bn atthatama dakapu ekek hamb aune na bn..kata katha thamai okkoma

    katakatha neme bn e medawaswala e peththe hitapu nisa e peththe un kiyana ewa aththa dekala bayawechcha godak un e peththe innawa bt mai yaluwoith re awe oya pare thama apitanm aulk ne. e kella atha thiyala nil wechcha eun innawa bn ehe kollath innawalu kollage gedara uta gedrin eliyata yanna be kellata ge athulata enna be ekai aula matharin owa allana un dennek awith un dennatama beri wela alagnna kellawa inna thenak hoyaganna belu kella holamanak nemelu yakshaniyak lu holmanakata minihekta monavath karanna be kiyala eheta apu hamuduru kenek kiwa kellawa allaganna beruwai den inne
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..

    :eek::eek::eek: හොලමන්ද පොල්කොළ කිවුවලූ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    katakatha neme bn e medawaswala e peththe hitapu nisa e peththe un kiyana ewa aththa dekala bayawechcha godak un e peththe innawa bt mai yaluwoith re awe oya pare thama apitanm aulk ne. e kella atha thiyala nil wechcha eun innawa bn ehe kollath innawalu kollage gedara uta gedrin eliyata yanna be kellata ge athulata enna be ekai aula matharin owa allana un dennek awith un dennatama beri wela alagnna kellawa inna thenak hoyaganna belu kella holamanak nemelu yakshaniyak lu holmanakata minihekta monavath karanna be kiyala eheta apu hamuduru kenek kiwa kellawa allaganna beruwai den inne
    පික්සු හැදෙන කේස් එකක්!:eek:
     
    mamath ekkenek dakala thiyanawa danata 8 years walata withara udadi...... habai eya maruna kenek kiyala mama dana gaththe etath 3 years walata withara passe... samaharawita eya hamba una dawase mama danagena hitiya nam eya marun kenek kiyala mama baya wennath thibuna.... eyath ganu kenek thamai wayasa 30 withara habai oya minissu kiyanawa wage wikara widiyata nemei eya hitiye sudu saree ekak adala normal widiyata... welawa 1.00PM withara athi Mama putaar eke giye eya payin mage issarahata hamba una......mata me type karana eka penanna ba mekath gahuwe amaruwen... kotinma kiyanawa nam mata maruna ganu kenek hamba una issarahata eya marila thibune kochchiyata panala..........

    me ubata love ekak hithune nadda? aparde pettiya kadanna thibune?:love: