මටනම් තාම කෙල්ලව හම්බ උනේ නෑ![]()
උබේ නම නිසාම කෙල්ල ළගට එන්නේ නැතුව ඇති.

gudaya = ගුදය
මටනම් තාම කෙල්ලව හම්බ උනේ නෑ![]()

gudaya = ගුදය
rape vechcha kathanm mn danne na bn....ඔව් මචන් රෙප් වෙලා මැරිච්ච කෙල්ලෙක්ලු ඒ. :/
apitath veddu gavata yannai bn ahuve![]()

























anit eka eka etihasa gatha wenawa.hemoma uba gena katha karai.sindu hedei holman kello genaඅර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු..හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ.
![]()


balapanko ada raa ta apuwahama...මම දේව ගනයේ අපට හොල්මන් පෙන්නේ නැහැ
මොකක් ද බං එ සින් එකඔව් මචන් ඕක තමා සිද්දිය..ඒ කෙල්ලගේ අම්මලට සැක හිතිලා මේ කෙල්ල මැරුණු එක ගැන..ඒක නිසා මළවුන්ගෙන් ගෙන්නලා විස්තර අහල කියල කියනවා..පස්සේ යවාගන්න බැරිවෙලා කියල තමා කියන්නේ..මේ ලඟදි ඒ හරියේ ලොකු තොයිලයක් කරලා දැන් ඒ අවතාරේ නෑ කියලත් කියනවා..

ah me ekada seen eka.. kalin kiyanta epai banzzz
![]()

ow ow seen 1 athhtalu mage yaluwekkge yaluwai euge kallai marila thiyenne BBQ 1k room 1ke dagena nidagena eka wisawela...
ඔව් මචන් ඕක තමා සිද්දිය..ඒ කෙල්ලගේ අම්මලට සැක හිතිලා මේ කෙල්ල මැරුණු එක ගැන..ඒක නිසා මළවුන්ගෙන් ගෙන්නලා විස්තර අහල කියල කියනවා..පස්සේ යවාගන්න බැරිවෙලා කියල තමා කියන්නේ..මේ ලඟදි ඒ හරියේ ලොකු තොයිලයක් කරලා දැන් ඒ අවතාරේ නෑ කියලත් කියනවා..
man dannawa oya seen eka man heta hariyatama seen eka mokadda kiyala dannam sure

thankz 4 da info machan...eke oya deva manussa raksha wanshawalata thyna balapema gena kiyala nedda...thawa ewa dakinne mona wage minissuda kiyala nadda
අර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු..හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ.
![]()