යක්කල සරිසරන අවතාරෙ............

madushanga

Member
Sep 9, 2006
52
1
0
ow ow seen 1 athhtalu mage yaluwekkge yaluwai euge kallai marila thiyenne BBQ 1k room 1ke dagena nidagena eka wisawela...
 

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
හොල්මන් යනු මොනවා ද?


බුදුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයේ ජානුස්සෝනි නමැති උගත් බමුණෙක් උන් වහන්සේ හමු වීමට පැමිණියේ ය. උසස් කුලිකයන් ලෙස සමාජයේ බුහුමනට පාත්‍ර වූ ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ කුලිකයන් ද කුලයෙන් පහත් යැ යි සම්මත ජනයා සමග බුදුන් වහන්සේ විසින් සම තත්ත්වයෙහි ලා සලකා තිබෙනු දැකීම ඔහුගේ විමතියට හේතු වූ බවට සැකයක් නැත. පහත් කුලිකයන් මෙන් නො ව, බමුණු කුලය ඇතුළු උසස් කුලයෙහි ඇත්තෝ සුවපහසු, සුකුමාල ජීවිත ගත කිරීමට හුරු ව සිටින්නෝ ය. මෙසේ බලන විට සුකුමාර බමුණු හා උසස් කුලිකයන් දුෂ්කර ජීවිතයකට ඇදදමා තිබීම බුදුන් වහන්සේ අතින් සිදු වූ වරදක්ය යනු ජානුස්සෝනි බමුණාගේ අදහස විය.

“ස්වාමීනි, ඔබ වහන්සේට ගෞරවයෙන්, ඔබ වහන්සේ කෙරෙහි පැහැදී ඔබ වහන්සේ වෙත පැවිදි වූ කුල පුතුන් ආරක්ෂා කරගැනීම ඔබ වහන්සේගේ වගකීමක් නො වේ ද?” ජානුස්සෝනි බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය.

“ඔව් ජානුස්සෝනි, මම ඔවුන් රැකබලාගන්නවා. ඔවුන්ට මග පෙන්වනවා” බුදුන් වහන්සේ පිළිතුරු දුන්හ.

“එහෙත් ගෞතමයිනි, සුකුමාල දිවි ගෙවා පැවිදි වූ කුල පුත්‍රයන්ට ඔබ ගත කරන මේ රළු ජීවිතයට ඔරොත්තු දෙන්න පුළුවන් ද? ඝන වනාන්තර හා පාළු ආරණ්‍යවල රාත්‍රිය ගත කරන විට සිත එකඟ කරගන්නේ කොහොම ද? සර්ප භය, අමනුෂ්‍ය භය ආදි බියෙන් පෙළෙනවා නේද? එබඳු කටුක බියකරු ජීවිතයක් ඔවුන් දරාගන්නේ කෙසේ ද? මෙහෙම දිගට ම ගියොත් කැලෑව ම ඔවුන් බිල්ලට ගනීවි.” ජානුස්සෝනි සිය මතය පළ කළේ ය.



“ජානුස්සෝනි, ඔබ කියන්නේ ඇත්තක් බව මට වැටහෙනවා. මමත් මුලදී වනාන්තරයේ හා සොහොන් බිම්වල යකුන්, ප්‍රේතයන් අරක්ගෙන ඇතැ යි විශ්වාස කළා. ඒ නිසා මා තුළත් නොයෙක් විදියේ බිය ඇති වුණා. එහෙත් සිත එකඟ කරගෙන සිත වර්ධනය කරගෙන මම ඒ අහේතුක බිය නැති කරගත්තා. මම හිඳගෙන සිටින විට අමනුෂ්‍යයකුගේ හඬක් යැ යි සිතන ශබ්දයක් ඇසුණ හොත් නැගිට පලා යන්නේ නැති ව ඒ බිය පහ ව යන තුරු ම ඒ ඉරියව්වෙන් ම හිටියා. බියට හේතු වූ ශබ්දය කුමක් ද කියා දැනගත හැකි වෙනවා.

“ඉන් පසු ව බිහිසුණු අමනුෂ්‍ය උපද්‍රව තිබෙනවා යැ යි ප්‍රසිද්ධ පාළු තැන්වල මම හැසුරුණා. මම එහෙම කළෙත් අමනුෂ්‍ය උපද්‍රව වැඩියෙන් ම තියනවා යැ යි විශ්වාස කරන අමාවක, අටවක හා පසළොස්වක දිනවල යි. එසේ හැසිරෙන විට මට අද්භූත ශබ්ද ඇසුණා. ඒ අමනුෂ්‍යයන්ගේ ශබ්ද විය යුතු යැ යි මට මුලින් සිතුණා. පසුව මම ශබ්දය ඇසුණු ස්ථානයට ගිහින් සෝදිසි කළා. එවිට මම දැනගත්තා ඒ අමනුෂ්‍යයකුගේ ශබ්දයක් නොවන බව. එක්කෝ කුරුල්ලකු දිරාපු අතු කැබැල්ලක් බිම දමලා. නැත් නම් සුළඟට පඳුරක් සෙලවිලා” බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කර දුන් සේක.
“ඒ නිසා බුද්ධිමත් තැනැත්තා රාත්‍රි හොල්මන්වලට බිය වන්නේ නැහැ. රාතී‍්‍ර ඇත්තේත් දහවල තිබූ දේ ම පමණයි.”

යථා තත්ත්වය අවබෝධ කරගත් ජානුස්සෝනි බමුණා සාධුකාර දී බුදුන් වහන්සේට නමස්කාර කළේ ය.
 
  • Like
Reactions: MihiCherub

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ANE MN DANNE NE OOWA.HOLMAN DEKKAMA ITIPISO GATHAAWA KIYAPAN.ANTIMEDI SADU SADU KIYAPAN.HOLMANA LASSANA KELLEK WUNOT KOHOMADA?HOLMAN KELLEK SET KARA GATHTHOTH MONAWADA BN NOLEBENNE.UBATA GAHANNA UN HITIYOTH UN BAYE PENALA DUWAI.ANIT EKA AETHAKOTA KISIMA HATHUREK NE UBATA:lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:anit eka eka etihasa gatha wenawa.hemoma uba gena katha karai.sindu hedei holman kello gena
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු.. :confused::confused: හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ. :no::sorry:

    ඔව් මචන් ඕක තමා සිද්දිය..ඒ කෙල්ලගේ අම්මලට සැක හිතිලා මේ කෙල්ල මැරුණු එක ගැන..ඒක නිසා මළවුන්ගෙන් ගෙන්නලා විස්තර අහල කියල කියනවා..පස්සේ යවාගන්න බැරිවෙලා කියල තමා කියන්නේ..මේ ලඟදි ඒ හරියේ ලොකු තොයිලයක් කරලා දැන් ඒ අවතාරේ නෑ කියලත් කියනවා..:):)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔව් මචන් ඕක තමා සිද්දිය..ඒ කෙල්ලගේ අම්මලට සැක හිතිලා මේ කෙල්ල මැරුණු එක ගැන..ඒක නිසා මළවුන්ගෙන් ගෙන්නලා විස්තර අහල කියල කියනවා..පස්සේ යවාගන්න බැරිවෙලා කියල තමා කියන්නේ..මේ ලඟදි ඒ හරියේ ලොකු තොයිලයක් කරලා දැන් ඒ අවතාරේ නෑ කියලත් කියනවා..:):)
    මොකක් ද බං එ සින් එක:dull:
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ah me ekada seen eka.. kalin kiyanta epai banzzz

    :shocked::shocked::shocked::shocked::shocked:

    :nerd:
    ow ow seen 1 athhtalu mage yaluwekkge yaluwai euge kallai marila thiyenne BBQ 1k room 1ke dagena nidagena eka wisawela...

    avathare photos ehema aran nadda bn

    ඔව් මචන් ඕක තමා සිද්දිය..ඒ කෙල්ලගේ අම්මලට සැක හිතිලා මේ කෙල්ල මැරුණු එක ගැන..ඒක නිසා මළවුන්ගෙන් ගෙන්නලා විස්තර අහල කියල කියනවා..පස්සේ යවාගන්න බැරිවෙලා කියල තමා කියන්නේ..මේ ලඟදි ඒ හරියේ ලොකු තොයිලයක් කරලා දැන් ඒ අවතාරේ නෑ කියලත් කියනවා..:):)

    thoile karala thiyenne kellage gedarada???game karanava kiyalath kathavak thiyenava..eka karalada danne na

    man dannawa oya seen eka man heta hariyatama seen eka mokadda kiyala dannam sure

    ela ela......
    4toz hari videos hari hamba unoth diyan honde...
    methana danna barinm pm hari karahan ah
    mn kiyanne avathare 4toz
    :rolleyes:
     

    rankolla

    Member
    Apr 19, 2012
    24
    2
    3
    thankz 4 da info machan...eke oya deva manussa raksha wanshawalata thyna balapema gena kiyala nedda...thawa ewa dakinne mona wage minissuda kiyala nadda

    Aththama kiyanawanam machan oya gana thiyenne kendarene eka kohomawath budu dahamata sambanda deyak nemei ape minissu oluwa uda thiyagena dagaluwata kendara balana eka kohewath budu hamuduruwo anumatha karapu deyak nemei.... kendara thiyenne hindu agame ape minissu ithin wasiyak enawanam ona agamaka ewa agata da gannawa....... budu hamuduruwo kiyala thiyanawa kendara balana eka thirisan sathun karana wadak wage.... kotinma moda wadak oya wachana walin nemei thiyanne hodata kiyala thiyanawa.......Vivahayata kendara baleema kiyana ekath ehema thamai kiyalath thiyanawa.... meka thiyana soothraya thamai mata mathaka widiyata...BRAHMAJALA Soothraye eke eka kotasaka thibuna wage mathaka mama kiyawala thiyanawa.....
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    අර බාබකිවු මැෂින් එකක් නිසා මැරුණ ජෝඩුවේ කෙල්ල කියලත් කියනව. හරියටම දන්නෙ නෑ. පාරෙ යන වාහන වලට බයිසිකල් වලට අත දාල නගිනවලු. නැවැත්තුවෙ නැතිනම් ටික වෙලාවකින් පිටිපස්සෙ සීට් එකේ ඉන්නවලු. කාටවත් කරදරයක් නම් නෑලු. ඒ දැකපු අයට බයට වෙන වෙන ලෙඩ හැදෙනවලු... ඔක්කොම ලූලු.. :confused::confused: හැමෝම කියන්නෙ එහෙමයි. ඒත් තාම ඒ සිද්දිය වුන කෙනෙක් නම් හම්බුනේ නෑ. :no::sorry:

    මර්ඩර් කේස්