




අම්මෝඅ බං සුපිරි... මේ පාර නම් තනිකරම මහා වනගත වීමක් වගේ පේන්නේ... ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් වෙන ලෝකෙකට ගියා වගේ.. ඔහොම ගමනක් ගියාම අපිට ජීවිතේ ගැන, අපේ පොලොව ගැන, සතා සීපාවා ගැන පුදුම හැගීම් ගොඩක් එනවා නේද.. අනිත් ට්‍රිප් වලත් විස්තර දාන්නකො මචං... ෆොටෝස් දාන්න අපටත් බලන්න ලොකේශන් ගැන විස්තර නැතුව හරි කමක් නෑ ලොකුවට...
TFS bro
Rep++













