යක්කුන්ගේ හෙළ - The line of life & death

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඇහැරුනා දැක්කා කියෙව්වා ....වැඩට යන්න පරක්කු වෙලා...ජය කුරුල්ලෝ...👍
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝඅ බං සුපිරි... මේ පාර නම් තනිකරම මහා වනගත වීමක් වගේ පේන්නේ... ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් වෙන ලෝකෙකට ගියා වගේ.. ඔහොම ගමනක් ගියාම අපිට ජීවිතේ ගැන, අපේ පොලොව ගැන, සතා සීපාවා ගැන පුදුම හැගීම් ගොඩක් එනවා නේද.. අනිත් ට්‍රිප් වලත් විස්තර දාන්නකො මචං... ෆොටෝස් දාන්න අපටත් බලන්න ලොකේශන් ගැන විස්තර නැතුව හරි කමක් නෑ ලොකුවට...:):):):yes::yes:
    TFS bro
    Rep++
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අම්මෝඅ බං සුපිරි... මේ පාර නම් තනිකරම මහා වනගත වීමක් වගේ පේන්නේ... ආයෙ කියන්න දෙයක් නෑ ඉතින් වෙන ලෝකෙකට ගියා වගේ.. ඔහොම ගමනක් ගියාම අපිට ජීවිතේ ගැන, අපේ පොලොව ගැන, සතා සීපාවා ගැන පුදුම හැගීම් ගොඩක් එනවා නේද.. අනිත් ට්‍රිප් වලත් විස්තර දාන්නකො මචං... ෆොටෝස් දාන්න අපටත් බලන්න ලොකේශන් ගැන විස්තර නැතුව හරි කමක් නෑ ලොකුවට...:):):):yes::yes:
    TFS bro
    Rep++

    :yes::yes::yes:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    එළකිරි:cool: දැන් උබලා දෙන්නගෙන් ඩෝ ඩෝ මහත්තයා කවුද:confused::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙගා නාට්‍යයක් බැලුවා වගේ... පට්ට මචං... වැඩ අස්සේ ඔක්කොම කියෙව්වෙ නෑ තැනින් තැන කියෙව්වෙ.. පස්සෙ ඔක්කොම කියවන්න ඕන. එතකොටතමා ප්‍රශ්න එන්නෙ... යක්කු දෙන්නෙක් "යකුන්ගේ හෙළ" නැගලා යකා නටපු විදිය... හික්... හික්...
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් යක්කු ගස් යන වෙලාවක...

    rep-from-lejayange.png
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන් පට්ට adventure එකක් :love::love:
    මාරම risk එකක් අරන් ගිහින් තියෙන්නේ සුපිරි මචන්
    මටත් ආසයි යන්න එන්න :yes:

    ඊළඟ adventure එකේ පොස්ට් එක ඉක්මනට දාමු :love::love:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මුලින්ම කියන්න ඕන උබලගෙ සෙට් එක මරු. එකම ගැම්මට ඉන්නවා. දෙන්න ගියත් අතාරින්නෑ. අනික මේ ගමන. ප්ලෑන් කරන්නම මාර කට්කක් කන්න ඕන. යන එක ගැන කවර කතාද. උබෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව මචන්. ස්තූතියි අපිත් එක්ක බෙදාගන්නවට. දවසක කැළයක හරි කන්දකදි හරි හම්බවෙමු!
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    superb experience brother , , niyama adventure ekak , , thanks for all the details and photos , , all the best for future trips , ,