යක්කුන්ගේ හෙළ - The line of life & death

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් හිතපන් හදිසියෙවත් දිවියෙක් වත් attack කලොත් උඹලට බේරෙන්න දේවල් තියනවද ? එහෙම දෙයක් උඹල හිතල තියනවද ?
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    87 හැංගිලා හිටිය ඔය පැත්තේ , හැබැයි අපි 13ක් හිටියා .
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    87 හැංගිලා හිටිය ඔය පැත්තේ , හැබැයි අපි 13ක් හිටියා .

    :shocked::shocked::shocked:

    අම්මටසිරි.....jvp කලබල කාලේ නේද ?

    ඒ කාලේ නකල්ස් වල කඳවුරු තිබුන කියල අහල තියෙනවා......
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් හිතපන් හදිසියෙවත් දිවියෙක් වත් attack කලොත් උඹලට බේරෙන්න දේවල් තියනවද ? එහෙම දෙයක් උඹල හිතල තියනවද ?

    මෙහෙමයි....දිවියෙක් ඇටෑක් කලොත් බේරෙන්න නම් විදිහක් නැහැ.
    හැබැයි දිවියා (කොටියා ) එහෙම ලේසියෙන් ඇටෑක් කරන්නෙත් නැහැ..

    ඔය හැම එක ගැනම 100 % පරිස්සම් වෙන්න ඕනේ නම් ගෙදරට වෙලා TV එකෙන් Man Vs Wild බැලුව නම් හරි...මොකද රිස්ක් එකක් ගන්නේ නැතුව මේ ගමන් යන්න බැහැ....අලියෙක් ,කොටියෙක්, පොළඟක් ගැහුවොත් මැරෙනවා....ආයේ ඒකෙ අහන්න දෙයක් නැහැ.

    :dull::dull::dull::dull:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...

    සිරාවටම ගෙදරින් අවුලක් නැද්ද බන් ඔහොම ගමන් යනවට..:confused::confused:
     
    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    මේ වගේ ගමනක් යනකොට ගමේ මිනිස්සුන් ගෙන් කරදරයක් නැද්ද මචන්. සමහර විට නාදුනන අය දැක්කහම නිධන් හොයනව හෝ වෙන මොකක් හරි හොර වැඩකට එනව කියල හිතන්නත් පුලුවන්නෙ. අනික පාස්කු ඉරිදා සිද්දියෙන් පස්සෙ උඹලා ගෙනියන ලොකු බැග් දැක්කම ත්‍රස්තවදියෝ කියල සැක කරන්නත් පුලුවන් නේද:confused:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    මේ වගේ ගමනක් යනකොට ගමේ මිනිස්සුන් ගෙන් කරදරයක් නැද්ද මචන්. සමහර විට නාදුනන අය දැක්කහම නිධන් හොයනව හෝ වෙන මොකක් හරි හොර වැඩකට එනව කියල හිතන්නත් පුලුවන්නෙ. අනික පාස්කු ඉරිදා සිද්දියෙන් පස්සෙ උඹලා ගෙනියන ලොකු බැග් දැක්කම ත්‍රස්තවදියෝ කියල සැක කරන්නත් පුලුවන් නේද:confused:

    මට නම් ඔහොම සීන් එකක් උනා නකල්ස් යන්න ගිහින්..:yes::yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අඩො හෙන අපරාධයක් බන් යන්න බැරිඋන එක. මොනව උනත් කරදරයක් නොවි ආව එක ලොකු දේයක්. අනිත් ගමන් ටිකේ විස්තර ටිකත් හෙමිට දාපන්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සිරාවටම ගෙදරින් අවුලක් නැද්ද බන් ඔහොම ගමන් යනවට..:confused::confused:

    මට නම් අවුලක් නැහැ...මොකද අපේ ගෙදර මම විතරයි, අක්කලා දෙන්නම බැඳලා. අම්මා තාත්තා නැහැ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වගේ ගමනක් යනකොට ගමේ මිනිස්සුන් ගෙන් කරදරයක් නැද්ද මචන්. සමහර විට නාදුනන අය දැක්කහම නිධන් හොයනව හෝ වෙන මොකක් හරි හොර වැඩකට එනව කියල හිතන්නත් පුලුවන්නෙ. අනික පාස්කු ඉරිදා සිද්දියෙන් පස්සෙ උඹලා ගෙනියන ලොකු බැග් දැක්කම ත්‍රස්තවදියෝ කියල සැක කරන්නත් පුලුවන් නේද:confused:

    මට නම් ඔහොම සීන් එකක් උනා නකල්ස් යන්න ගිහින්..:yes::yes::yes:

    :yes::yes::yes::yes:

    අපෝ ඔය අවුල කොහේ ගියත් තියෙනවා, ඕනේ තරම් මිනිස්සුන්ගේ සැකයට අහු වෙලා තියෙනව.වල්ලපට්ට හොරු, වැහි ලිහිණි කූඩු හොරු, නිධන් හොරු ඔය වගේ එකී මෙකි හැම විදිහටම මිනිස්සු සැක කරනවා.

    එක පාරක් තනියම යහන්ගල යන්න ගිහින් එමින් ගමනේදී කළුගල කියන ගමේ ග්‍රාම නිලධාරි මහත්තයා මම තනියම ආපු විත්තිය දැනගෙන ''ආපහු තනියම ආවොත් මගේ කකුල් කඩනවා කිව්වා''

    එක පාරක් පැල්මඩුල්ලේ ගෙදරකින් පැය 3,4 ප්‍රශ්න ඇහුව......ඔය වගේ චාටර් කේස් සෑහෙන වෙලා තියෙනවා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩො හෙන අපරාධයක් බන් යන්න බැරිඋන එක. මොනව උනත් කරදරයක් නොවි ආව එක ලොකු දේයක්. අනිත් ගමන් ටිකේ විස්තර ටිකත් හෙමිට දාපන්.

    එල එල.....තැන්ක්ස් මචන්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට නම් අවුලක් නැහැ...මොකද අපේ ගෙදර මම විතරයි, අක්කලා දෙන්නම බැඳලා. අම්මා තාත්තා නැහැ...

    මචං මට මතක විදිහට අම්ම හෝ තාත්ත හිටියනෙ..

    ලගදි මොකක් හරි කරදරයක් උනාද ?