ලොකු බෑවුමක් තියෙන බව දැනගෙනයි ගියේ.ඔතන අපිට වැරදුනේ මෙහෙමයි, මෙට්රික් සිතියමේ රේඛා අතර උස පරතරය 20 m.
නමුත් බෑවුමකදී 40,50 m dead end එකක් රේඛා දෙකක් අතරින් හොයන්න අමාරුයි.මොකද භුමියේ දුර ඉතාම පොඩි නිසා.
ආයේ වතාවක් මේ attempt එක කරනවා... හැබැයි කන්දේ මුදුනේ ඉඳල පහලට වෙනකම් access වෙන්න පුළුවන් route එකක් මුලින්ම හදාගෙන. ඊට පස්සේ බහිනවා. ඒ වැඩේට දවස් 2 හමාරක් විතර යයි.
dron එකක් නම් මේ වගේ වෙලාවට වටිනවා...
ආ හරි මට සීන් එක තේරුනා...
රේකා පරතරය 20 m ට වඩා අඩු (5-10 වගේ) සිතියමක් තිබුන නම් තව ටිකක් ගොඩ දාගන්න පුලුවන් නේද..?
රූට් එක හදන්න ඉන්නෙ කොහොමද මචං?
අර මම කිව්ව වගේ එතනට ගිහින් ඩ්රෝන් එකක් යවලද ?
නැතිනම් මැප් ම ද ? ( මට හිතෙනව මිනින්දෝරු එකේ තව හොද මැප් ඇති කියල)





