යක්කුන්ටත් නිවාඩුවක්......BRRRRRRRRRR

kites

Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    supiri film 1 mchoo :yes:
    meh mage yaluwek fb 1 dapu status 1k :lol:
    Hotel Transylvania...නැරඹුවෙමි .........සුපිරි ආදර කතාවක්
    Draculaගේ දුව වුවද කම්නැත ආදරය සිතේනම් ...
    එත් මක් කරන්නද අපිට කිසිම හොල්මනක් කැමති නැත
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    thanks machan

    thanks macha :D


    mama baluwa machan... film eka supiri...:yes::yes::yes:

    Beluwa, patta. :D Thawa dahanko oya wage ewa... :)

    ela film eka, me dan balala evara une

    started downloading from 315MB torrent.. tfs.

    gdpit_com_182051206_551.gif

    tfs:cool:

    elaz machan...rep ewarai:(:)

    elakiri ....:cool::cool:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    Thanks macho! :D +7
    Oke 1.4GB eka 3D da? Normal display wala balanna barida?

    eka nam kojhomada danne ne ban

    මරු movie එක...මමත් බැලුවා...:yes:

    thanks bro
    MC eke 3D eka baluwa... pattay aa :yes::yes::yes:

    thanks bro

    supiri film 1 mchoo :yes:
    meh mage yaluwek fb 1 dapu status 1k :lol:
    Hotel Transylvania...නැරඹුවෙමි .........සුපිරි ආදර කතාවක්
    Draculaගේ දුව වුවද කම්නැත ආදරය සිතේනම් ...
    එත් මක් කරන්නද අපිට කිසිම හොල්මනක් කැමති නැත

    පට්ට talk 1 :lol:
    මේ දවස් වල ලංකාවේ පෙන්නනවා නේද මේක

    ඔව් ඔව් තවම සමහර Hall වල පෙන්නන්වා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hotel.Transylvania නම ඇහුවම හුරු පුරුදු බවක් තිබුනත්
    පස්සේ තමා මතක් උනේ...ඩ්‍රැකියුලා සීන් එක.. :yes::yes:
    අද එක්ක බැලුවම යක්කුත් මිනිස්සුන්ට බයයි..තමා..:lol:
    ලස්සන සින්දු දෙකක් තියෙනවා..
    සුපිරිම ගනයේ ඇනිමේෂන් ‍ෆිල්ම් කාණ්ඩය යටතේ
    යොදා ගන්න බැරි උනත් ලස්සන කතාවක් තියෙනවා..

    :):)
    හඬ කැවීම් ගැන හොඳ විස්තරයක් කරලා තියෙනවා..
    ඒක කියෙව්වම මට ඇව්‍රිල් ලැවියෝන්..
    (Avril Lavigne)
    වත්
    මතක් උනා.. :love::love::love:
    SAR3Z.jpg


    ඇයත් මේවගේම ඇනිමේෂන් කාටූනයකට හඬ කැවීමෙන් දායක උනා.."Over The Hedge -2006."

    Over%2Bthe%2BHedge%2B%25282006%2529%2BHDTV.jpg


    Download - Torrent

    සෙලේනා ව යොදා ගත්ත නිර්මාණයක් ඇයගෙයි JB ගෙයි
    ලව් ජරමර අස්සේ රිලීස් උන එක රසිකයො කොයි වගේ ගනීවිද
    නම් දන්නේ නෑ.. :eek::eek:
    සෙලේනට නම් මේ කාලේ එච්චරම හොඳ තත්ත්වයක් තිබුනේ නෑ..:no::no:

    මට මේ කතාව බලද්දි Johnny Depp වත් මතක් උනා..
    ඔහු 2012 වසරේ අවසාන වරට රංගනයෙන් දායක උන ‍"Dark Shadows 2012 ෆිල්ම් එකත්
    මේ වගේම පරිසරයකට සමාන කමක් දැක්වූවා..
    නොබලපු අය ඉන්නවා නම් ඒකත් බලන්න...

    164.jpg


    Download Torrent

    අන්තිමටම කියන්න තියෙන්නේ මේ ‍ෆිල්ම් එක ගැන
    අපිව දැනුවත් කලා ට Crazy_lakshitha සහෝ ට
    ගොඩක් ස්තූතියි වේවා කියලා..

    මේ නූල කියෙව්වට පස්සේ තමා
    මමත් මේ ‍ෆිල්ම් එක බා ගත් කල යුතුයි කියලා තීරණය කලේ...
    :yes::yes::yes:
    බලලම කමෙන්ට් කරා නම් හොඳයි කියලා හිතුනා
    ඒකයි ටිකක් ප්‍රමාද උනේ..

    :sorry::sorry::sorry:

    REP 5+ Added

     
    Last edited:
    • Like
    Reactions: crazy_lakshitha

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හැමෝම හොදයි, හොදයි කියන නිසා මමත් බානවා :)
    3+