"බුදු හාමුදුරුවෝ දඹදිව පහල වෙද්දී, ලංකාවේ මනුෂ්‍ය වාසයක් නැහැ. ලංකාවේ හිට්යා යක්කු කියලා අමනුෂ්‍ය කොට්ටාසයක්" - කිරිබත්ගොඩ හාමුදුරුවෝ
මෙයා දේශනා කරන්නේ වැරදි දෙයක්ද?
... කියක් ගෙවනවද බං උඹට මිත්‍යාමත පතුරුවනවට ?කොහෙද මේක සදහන් වෙන්නේ?yakku dan inne java sumatra paththe island ekaka.
කොහෙද මේක සදහන් වෙන්නේ?

අනිත් ආගම්වලට මඩගැහුවම ස්වර්ගයෙන් යන්න පූළුවන් කියලා හිතන එවුන් තමයි ඕකා. ආගමේ මහ ඒකාලෙ වැරදි ඕවා.ආයෙ ආවද පචෝරිස්තුමා...
කෝ මහාවංශෙ පලවෙනි පරිච්ඡේද තුන තියන කෞතුකාගාරෙ නම ?
පරණ ත්‍රෙඩ් වල නාල නාල ආයෙ එනවා.. මොනාද බං ලැජ්ජ නැති වැඩ.....
ඔලුව වටේ අතගාල නහය අල්ලනව වගේ ආයෙ බුදුරජාණන්වහන්සේ ලංකාවෙ ඉපදුනා කියන්න නේද එන්නෙ![]()
![]()
![]()
![]()
![]()
![]()
... කියක් ගෙවනවද බං උඹට මිත්‍යාමත පතුරුවනවට ?
මූ එකපාරක අචිරවතී ගඟක් ගැන කියන්න ආව ලංකාවෙ තිබ්බ... බැලින්නං ඒක පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො කරවපු ඇලක්අනිත් ආගම්වලට මඩගැහුවම ස්වර්ගයෙන් යන්න පූළුවන් කියලා හිතන එවුන් තමයි ඕකා. ආගමේ මහ ඒකාලෙ වැරදි ඕවා.


... මූ කියන විදිහට පරාක්‍රමබාහු රජ්ජුරුවො ඉඳල තියෙන්නෙ බුදුහාමුදුරුවන්ටත් කලින්...විජයගේ බිරිය යකෙක්. බුදුන් බන දේශනා කලපු ආලවක යකෙක්, රාවනා කියන්නෙත් යකෙක්.
නමුත් දැනට 33.3% හිතනවා යක්කු කියන්නේ හොල්මන් වගේ අය කියලා.
එතකොට, කුවේණි, ආලවක සහ රාවනා කියන්නේ හොල්මන්ද?
යක්කු ගැන තියෙන ප්‍රශ්න යොමු කරන්න.
ගොඩක් උන්ගේ බිරින්දෑවරු එහෙමයි ලු.විජයගේ බිරිය යකෙක්.
‘The Forest People’ or Veddas are indigenous to Sri Lanka. Their language Vedda, is now extinct and the tribe speaks Sinhala and Tamil. They practise the religion of animism, worshipping the spirit of nature. The area’s last cave dwellers worship dead ancestors, called Nae Yaku. The hunt gatherers also have a peculiar deity unique to them named Kande Yakka, spirit of the mountain or rock.
- Veddas
යකඩ කර්මාන්තයෙන් ජීවත් උන පිරිසක්
නාග ගෝත්‍රිකයො හිටියෙ ඉන්දියාවෙ. අදටත් නාගලන්තය කියන ප්රදේශයෙමේක වැරදියි සහෝදරයා.
ටිකක් පැහැදිලි කිරීමක් කලොත් වටිනවා කියලා හිතෙනවා.
![]()
බුදුන්ගේ කාලයෙන් පස්සේ ඔය සිතියමේ තියෙන "දේව කොටස" (Deva Area) එක කෑලෑවට යනවා. බහුතරයක් පළාත් කෑලෑ වුනාට සුලු පිරිසක් මේ පළාතේ ඉතිරි වෙනවා. මේ අය තමයි අද වැද්දෝ කියන්නේ.
යක්කු කියන්නේ වැද්දෝ නොවේ. යක්කු හිට්යේ "යක්ක කොටසේ" (Yakka Area)
අද "සිංහල" කියන්නේ යක්ක+නාග+කුම්භන්ඩ+දේව කොටස් වල එකතුවක්.
ඔබ නිවැරිදියි!