"යක්කු" කියන්නේ කාටද?

මෙයා නිවැරිදියි, යක්කු කියන්නේ දිවයිනේ වාසය කල හොල්මන් වගේ අමනුෂයෝ

  • මෙයාට වැරදිලා, යක්කු කියන්නේ මිනිස්සුන්ව මරා කන මනුෂ්‍ය පිරිසක්

    Votes: 3 13.0%
  • මෙයාට වැරදිලා, යක්කු කියන්නේ ඉන්දියාවේ වාසය කල සැර පොරවල්

    Votes: 3 13.0%
  • මෙයාට වැරදිලා, රාවනා, ආලවක, කුවේණි වැනි යක්කු කියන්නේ බුදුන් ඉපදුන දිවයිනේ සිටි මනුශය ගෝත්‍රික පිරසක

    Votes: 15 65.2%
  • මෙයා නිවැරිදියි, යක්කු කියන්නේ දිවයිනේ වාසය කල හොල්මන් වගේ අමනුෂයෝ

    Votes: 2 8.7%

  • Total voters
    23

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,431
    5,545
    113
    hari eka. yakku dan inne java sumatra paththe island ekaka. buddha sasanaya awasan weddi aye unta lankawa penna gannawa. aye lankawata awith minissu maran kala yaksha wasayak wenawa meka. mona jathiyen agamen awith lankawa alluwath wedak ne e okkoma kanawa :P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආයෙ ආවද පචෝරිස්තුමා...

    කෝ මහාවංශෙ පලවෙනි පරිච්ඡේද තුන තියන කෞතුකාගාරෙ නම ?

    පරණ ත්‍රෙඩ් වල නාල නාල ආයෙ එනවා.. මොනාද බං ලැජ්ජ නැති වැඩ.....

    ඔලුව වටේ අතගාල නහය අල්ලනව වගේ ආයෙ බුදුරජාණන්වහන්සේ ලංකාවෙ ඉපදුනා කියන්න නේද එන්නෙ :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: ... කියක් ගෙවනවද බං උඹට මිත්‍යාමත පතුරුවනවට ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහෙද මේක සදහන් වෙන්නේ?

    මහාවංසෙ පලවෙනි පරිච්ඡේද තුනේ බං ඕක සඳහන් වෙන්නෙ... අර එංගලන්තෙ කෞතුකාගාරෙ තියනවා කිව්වේ.. අන්න ඒකෙ :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආයෙ ආවද පචෝරිස්තුමා...

    කෝ මහාවංශෙ පලවෙනි පරිච්ඡේද තුන තියන කෞතුකාගාරෙ නම ?

    පරණ ත්‍රෙඩ් වල නාල නාල ආයෙ එනවා.. මොනාද බං ලැජ්ජ නැති වැඩ.....

    ඔලුව වටේ අතගාල නහය අල්ලනව වගේ ආයෙ බුදුරජාණන්වහන්සේ ලංකාවෙ ඉපදුනා කියන්න නේද එන්නෙ :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: ... කියක් ගෙවනවද බං උඹට මිත්‍යාමත පතුරුවනවට ?
    අනිත් ආගම්වලට මඩගැහුවම ස්වර්ගයෙන් යන්න පූළුවන් කියලා හිතන එවුන් තමයි ඕකා. ආගමේ මහ ඒකාලෙ වැරදි ඕවා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනිත් ආගම්වලට මඩගැහුවම ස්වර්ගයෙන් යන්න පූළුවන් කියලා හිතන එවුන් තමයි ඕකා. ආගමේ මහ ඒකාලෙ වැරදි ඕවා.
    මූ එකපාරක අචිරවතී ගඟක් ගැන කියන්න ආව ලංකාවෙ තිබ්බ... බැලින්නං ඒක පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො කරවපු ඇලක් :rofl::rofl::rofl:... මූ කියන විදිහට පරාක්‍රමබාහු රජ්ජුරුවො ඉඳල තියෙන්නෙ බුදුහාමුදුරුවන්ටත් කලින්...
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    විජයගේ බිරිය යකෙක්. බුදුන් බන දේශනා කලපු ආලවක යකෙක්, රාවනා කියන්නෙත් යකෙක්.

    නමුත් දැනට 33.3% හිතනවා යක්කු කියන්නේ හොල්මන් වගේ අය කියලා.

    එතකොට, කුවේණි, ආලවක සහ රාවනා කියන්නේ හොල්මන්ද?

    යක්කු ගැන තියෙන ප්‍රශ්න යොමු කරන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විජයගේ බිරිය යකෙක්. බුදුන් බන දේශනා කලපු ආලවක යකෙක්, රාවනා කියන්නෙත් යකෙක්.

    නමුත් දැනට 33.3% හිතනවා යක්කු කියන්නේ හොල්මන් වගේ අය කියලා.

    එතකොට, කුවේණි, ආලවක සහ රාවනා කියන්නේ හොල්මන්ද?

    යක්කු ගැන තියෙන ප්‍රශ්න යොමු කරන්න.

    ඊට කලින් යොමු කරපු ප්‍රශ්නවලට උත්තර දීල හිටහං පචෝරිසා....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යක්කු කියන්නෙ ජනවර්ගයක්. දැන් කියන්නෙ වැද්ද කියල

    • Veddas
    ‘The Forest People’ or Veddas are indigenous to Sri Lanka. Their language Vedda, is now extinct and the tribe speaks Sinhala and Tamil. They practise the religion of animism, worshipping the spirit of nature. The area’s last cave dwellers worship dead ancestors, called Nae Yaku. The hunt gatherers also have a peculiar deity unique to them named Kande Yakka, spirit of the mountain or rock.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    යකඩ කර්මාන්තයෙන් ජීවත් උන පිරිසක්
     
    මේක වැරදියි සහෝදරයා.

    ටිකක් පැහැදිලි කිරීමක් කලොත් වටිනවා කියලා හිතෙනවා.

    main-qimg-d4f851c1f19df66d164de81f65a5ca00

    බුදුන්ගේ කාලයෙන් පස්සේ ඔය සිතියමේ තියෙන "දේව කොටස" (Deva Area) එක කෑලෑවට යනවා. බහුතරයක් පළාත් කෑලෑ වුනාට සුලු පිරිසක් මේ පළාතේ ඉතිරි වෙනවා. මේ අය තමයි අද වැද්දෝ කියන්නේ.

    යක්කු කියන්නේ වැද්දෝ නොවේ. යක්කු හිට්යේ "යක්ක කොටසේ" (Yakka Area)

    අද "සිංහල" කියන්නේ යක්ක+නාග+කුම්භන්ඩ+දේව කොටස් වල එකතුවක්.

    යකඩ කර්මාන්තයෙන් ජීවත් උන පිරිසක්

    ඔබ නිවැරිදියි!
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක වැරදියි සහෝදරයා.

    ටිකක් පැහැදිලි කිරීමක් කලොත් වටිනවා කියලා හිතෙනවා.

    main-qimg-d4f851c1f19df66d164de81f65a5ca00

    බුදුන්ගේ කාලයෙන් පස්සේ ඔය සිතියමේ තියෙන "දේව කොටස" (Deva Area) එක කෑලෑවට යනවා. බහුතරයක් පළාත් කෑලෑ වුනාට සුලු පිරිසක් මේ පළාතේ ඉතිරි වෙනවා. මේ අය තමයි අද වැද්දෝ කියන්නේ.

    යක්කු කියන්නේ වැද්දෝ නොවේ. යක්කු හිට්යේ "යක්ක කොටසේ" (Yakka Area)

    අද "සිංහල" කියන්නේ යක්ක+නාග+කුම්භන්ඩ+දේව කොටස් වල එකතුවක්.

    ඔබ නිවැරිදියි!
    නාග ගෝත්‍රිකයො හිටියෙ ඉන්දියාවෙ. අදටත් නාගලන්තය කියන ප්‍රදේශයෙ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Yakkhas are some people lived in Nepal.
    Yakkha came from the word Yaksa which meant ‘people lived in huts’

    AC60195E-9290-46B9-8F63-7FC5410CB415.jpeg