"යක්කු" කියන්නේ කාටද?

මෙයා නිවැරිදියි, යක්කු කියන්නේ දිවයිනේ වාසය කල හොල්මන් වගේ අමනුෂයෝ

  • මෙයාට වැරදිලා, යක්කු කියන්නේ මිනිස්සුන්ව මරා කන මනුෂ්‍ය පිරිසක්

    Votes: 3 13.0%
  • මෙයාට වැරදිලා, යක්කු කියන්නේ ඉන්දියාවේ වාසය කල සැර පොරවල්

    Votes: 3 13.0%
  • මෙයාට වැරදිලා, රාවනා, ආලවක, කුවේණි වැනි යක්කු කියන්නේ බුදුන් ඉපදුන දිවයිනේ සිටි මනුශය ගෝත්‍රික පිරසක

    Votes: 15 65.2%
  • මෙයා නිවැරිදියි, යක්කු කියන්නේ දිවයිනේ වාසය කල හොල්මන් වගේ අමනුෂයෝ

    Votes: 2 8.7%

  • Total voters
    23

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මාත් එක්කනං තරහම වෙලා... උඹත් එක්කත් දැං තරහ වෙයි :rofl: :rofl: :rofl: :rofl:

    මුන්ගෙන් සාසනේයි ඉතිහාසයයි විනාස වෙනව තෙල් බේත් කාරයො ටික වෙදකම විනාස කරනව. රට බේරගන්න ඕනි මෙව්න්ගෙන්.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    බුදුහාමුදුරුවන්ගෙ නාග කතා ලස්සනට නාගලන්තෙ පලාතට ගැලපෙනව
    බොරුවක් කියන වාරගණන වැඩි උනාට ඇත්ත වෙන්නෙ නෑ

    සිදුහත් කුමරා ඉපදුන තැන සිට නාගලන්තයට km 1000.

    එතකොට ගැලපෙන්නේ කොහොමද? මුචලින්ද km 1000 ආවද බුදුන් හමුවෙන්න.
     
    • Haha
    Reactions: Ragna_SL

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිදුහත් කුමරා ඉපදුන තැන සිට නාගලන්තයට km 1000.

    එතකොට ගැලපෙන්නේ කොහොමද? මුචලින්ද km 1000 ආවද බුදන් හමුවෙන්න.

    ඔයා අහන ඒව සේරටම උත්තර දෙනව අපි කලින් ත්‍රෙඩ් වල සියවතාවක් විතර අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නොත්..
    ඇයි පැනල යන්නෙ ප්‍රශ්න අහපුවාම... ඔයා නපුංසකයෙක්ද ?
     
    • Like
    Reactions: Ragna_SL

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    මතකද කලින් වතාවෙ මහාවංසෙ ගැන තියන ප්‍රශ්න යොමු කරන්න කියල සිංහ ලීලාවෙන් ආවෙ..
    ප්‍රශ්න තුනයි ඇහුවෙ. සුමාන දෙක තුනක් විතර යනකල් කුකිං ත්‍රෙඩ්ස් විතරයි... :rofl: :rofl: :rofl:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    maxtalker ගේ යාලුවා vote කෙලේ බුදුන් ලංකාවේ කියලා.

    එයා මම හිතෙනේ දන්නවා බුදුන්ගේ ඉතිහාසය විකුර්ති කරන අයට ලැබෙන එල විපාක.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    maxtalker ගේ යාලුවා vote කෙලේ බුදුන් ලංකාවේ කියලා.

    එයා මම හිතෙනේ දන්නවා බුදුන්ගේ ඉතිහාසය විකුර්ති කරන අයට ලැබෙන එල විපාක.

    එයාගෙ වෝට් එකෙන් ඉතිහාසය වෙනස් වෙන්නෙ නෑනෙ.. ඔයා සොලිඩ් එවිඩන්ස් එක්ක එන්නෙ නැතිව ඇයි ප්‍රශ්න අහපුවම ඒවට උත්තර නොදී පැනල යන්නෙ...
    අඩුම ගානෙ අර මහාවංසෙ පළවෙනි පරිච්ඡේද තුන තියනවා කිව්ව කෞතුකාගාරෙ නමවත් කිව්වෙ නෑ. මේල් එකක් ගහල බැලුවොත් කිව්වෙ බොරුවක් කියල ඔප්පු වෙන හින්ද.. ඔයා කියපුවා සේරම සාක්ෂි සහිතව බොරු කියල ඔප්පු කරලා තියෙන්නෙ පචෝරිස්... අර උඩ කෙනෙක් කියල තියනව වගේ බොරුව ගොඩ වතාවක් කිව්ව කියල ඇත්ත වෙන්නෙ නෑ...

    ක්‍රෙඩිබිලිටි එකක් නැති මිනිස්සුංගෙ යූටියුබ් පඩංගු කෝරා ලබ්බවල් සොලිඩ් එවිඩන්ස් වෙන්නෙ නෑ... ඒ නිසා දැංවත් කීයක් හරි හොයාගන්න ඔය තරමට නාන එක නවත්තගන්න.. ආත්ම ගෞරවයක් කියල එකක් නැද්ද.. මේච්චර සාක්ෂි එක්ක ඔහේ කියන්නෙ බොරු කියල ඔප්පු කරලත් සැරෙන් සැරේ හොරෙං හොරෙං ඇවිත් පච ත්‍රෙඩ්ස් දාන්න. නම්බුකාර රස්සාවක් හොයාගනිං බං... එකා එකාට සල්ලි වලට පුක දෙන්නෙ නැතිව.
     
    • Like
    Reactions: Ragna_SL

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    එයාගෙ වෝට් එකෙන් ඉතිහාසය වෙනස් වෙන්නෙ නෑනෙ..

    නැත්තේ මොකද මෙතන ඉන්න බහුතරයක් බුදුන් ලංකාවේ බව විශ්වාස කරණව කියල ඔප්පුවෙලා තියෙනවා නම්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    maxtalker ගේ යාලුවා vote කෙලේ බුදුන් ලංකාවේ කියලා.

    එයා මම හිතෙනේ දන්නවා බුදුන්ගේ ඉතිහාසය විකුර්ති කරන අයට ලැබෙන එල විපාක.

    මුලින් ඒ අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න ඊට පස්සෙ බලමු කාටද පල දෙන්නෙ නොදෙන්නෙ කියල.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔයා අහන ඒව සේරටම උත්තර දෙනව අපි කලින් ත්‍රෙඩ් වල සියවතාවක් විතර අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නොත්..
    ඇයි පැනල යන්නෙ ප්‍රශ්න අහපුවාම... ඔයා නපුංසකයෙක්ද ?
    ඔය @rajitha.wijayaratne කියන උන්නැහැ ටික දවසක් ඉන්නවා පැත්තකට වෙලා...ඔන්න එකපාරටම මතුවෙලා ගේනවා මීවනපලානේගේ හෙල ඉතිහාසය පන්තිය..හැමදාම වෙන්නේ මේකයි

    post මාතෘකා->
    "මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාව,"භාෂාව තුලින් හෙලිවන බුදුන් උපන් දේශය", "බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද?නව සාක්ෂි මතුවෙයි!", "බුදු රජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවෙද ? නව සාක්ෂි මතු වෙයි","බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ"....

    +අන්තර්ගත කරුනු->
    "බුදුන් උපන්නේ ලංකාවේ..",
    "ඔයාලා ඔය කියවන මහාවංසේ බොරුවක්!",
    "ඇත්ත එකේ මුල් පරිච්චේද 3 සුද්දෝ එංගලන්තෙට අරන ්් ගියා",
    "දැන් මීවනපලානේ අරහතුන් ඒක ගෙනත් තියලා තියේ එහේ"..
    "ඔනි කෙනෙක් ගිහින් බලන්න..මේ බොරු නෙවේ"..
    "මං දැක්කා වගේ කියන්නේ..::"

    +ඉදිරිපත් කරන "සාක්ෂි" ->
    අහ් මෙතන..මේ blog එක බලන්න..
    තව ආ මෙන්න..මේ (ඔපාදූප ලයින් එකට design කරපු බාල template තියෙන) youtube video ටික බලන්න
    ඒ විතරක්ද..මේ quora එකෙත් දාලා තියේ
    මේ..
    සුද්ද කියන ඉතිහාස මූලාශ්ර කරගහන් ඉන්නෙපා..
    හරි ඉතිහාසය තියෙන්නේ මේ "....." කියන සුදු ජාතික මහත්තයා ලිපු පොත පෙරලලා බලන්න.
    .ඒකෙ තියෙනවා..ඔන්න පොටෝත් දැම්මා..
    හැබැයි පොතේ නමවත් පිටු අංකයවත් පේන්න දාන්න හොද නැති නිසා ඒවා හොයන්න එපා හරිද

    +කියන පච අතේ රෝල් උනාම ->
    ඔයා අහන ප්රශ්න මට පේන්නෑ..විශේෂයෙන් @maxtalker ඔයාගෙ ඒවා...ඔයා කවුද? ඇහෙන්න පේන්න කියන්න කියන දෙයක්...
    මේ ත්රෙඩ් මට එක ැඇති දැන්..
    මම තව එකක් අරිනවා..
    ඒකට ඇවිත් ඔවා අහන්නෙපා හරිය

    ** End of Story! **

    **හැබැයි පින්වතුනි..ඉවරයි කිව්වට ඉවර නෑ..

    +බාධක හමුවේ නොසැලී පෙරටම->
    මම ආයේ එනවා තව ත්රෙඩ් එකකින්..ගේනවා තව Ctrl+C , Ctrl+V හෑලි ටිකක් හොයන්..
    ලේසි වෙන්නෑ මාත් එක්ක..මැරෙනකන් හරි මිනිස්සුනව මිත්‍යාවෙන් මුලා කරලා අපායට දක්කන්න ඔනි..

    අපි ගැම්මට..

    මිවනපලානේ ගැන්සිය

    ** End of Story! ** (2)
     
    • Love
    Reactions: Champ HB

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නැත්තේ මොකද මෙතන ඉන්න බහුතරයක් බුදුන් ලංකාවේ බව විශ්වාස කරණව කියල ඔප්පුවෙලා තියෙනවා නම්?

    ඇයි බහුතරේ වෝට් කලාම අතීතය වෙනස් වෙනවද ? :rofl: :rofl: :rofl: :rofl: ඔයාලගොබෙල්ස් නියායෙන් ඉතිහාසෙ ගැන පච ඉන්ටර්නෙට් එක පුරා වපුර වපුර යන්නෙ ඉතිහාසෙ ගැන නොදන්න මිනිස්සු ටික රවට්ටලා බහුතරේ වැඩිකරගන අතීතෙවෙනස් කරන්නද ? කටින්ම පැන්නා ප්ලෑන් එක.. සහගහන වැඩඕයිඕවා.. දරුවන්ට ඉඳලා පලදෙනවා සල්ලි වලට උඹ ඔය කරන තුප්පහි වැඩේ හින්ද
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නැත්තේ මොකද මෙතන ඉන්න බහුතරයක් බුදුන් ලංකාවේ බව විශ්වාස කරණව කියල ඔප්පුවෙලා තියෙනවා නම්?
    අනේ..ඒ වචන කරකවන පෙරලන ලස්සන :love2:
    වෑව්!

    +අප්පටසිරි...ඒ කියන්නේ මෙච්චර කල් උබව tag කර කර අපි දාපුවා උබෙන් අහපු ප්රශන උබට පේනවා නේද?නැත්තන් දැන් ඔක දැකලා quote කරන්නේ කොහෙමද..
    මරුු මරු..
    කෝ දැන්.
    කියාන් යන්කෝ මුල ඉදන් අගට අහපුවට උත්තර

    *හැබැයි ඔන්න
    -හොරගෙඩියා වගේ අපි අහනවගේ එක වාක්‍යයක් අල්ලන් නිකන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් ජාතියෙ වචන හරඹ කරන්න ඔට්ටු නෑ හරිය ඔය මේ දැන් කරා වගේ..
    මුලු reply එකම කියෙව්වානම් අහල තියෙන ඔක්කොටමත් උත්තර දෙන්නෝනි..
    අඩුම තමුන්ගෙ ගුරාගෙ රෙද්දවත් බේරගන්න එපැයි..
    නැද්ද හා?
     
    • Haha
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය @rajitha.wijayaratne කියන උන්නැහැ ටික දවසක් ඉන්නවා පැත්තකට වෙලා...ඔන්න එකපාරටම මතුවෙලා ගේනවා මීවනපලානේගේ හෙල ඉතිහාසය පන්තිය..හැමදාම වෙන්නේ මේකයි

    post මාතෘකා->
    "මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාව,"භාෂාව තුලින් හෙලිවන බුදුන් උපන් දේශය", "බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද?නව සාක්ෂි මතුවෙයි!", "බුදු රජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවෙද ? නව සාක්ෂි මතු වෙයි","බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ"....

    +අන්තර්ගත කරුනු->
    "බුදුන් උපන්නේ ලංකාවේ..",
    "ඔයාලා ඔය කියවන මහාවංසේ බොරුවක්!",
    "ඇත්ත එකේ මුල් පරිච්චේද 3 සුද්දෝ එංගලන්තෙට අරන ්් ගියා",
    "දැන් මීවනපලානේ අරහතුන් ඒක ගෙනත් තියලා තියේ එහේ"..
    "ඔනි කෙනෙක් ගිහින් බලන්න..මේ බොරු නෙවේ"..
    "මං දැක්කා වගේ කියන්නේ..::"

    +ඉදිරිපත් කරන "සාක්ෂි" ->
    අහ් මෙතන..මේ blog එක බලන්න..
    තව ආ මෙන්න..මේ (ඔපාදූප ලයින් එකට design කරපු බාල template තියෙන) youtube video ටික බලන්න
    ඒ විතරක්ද..මේ quora එකෙත් දාලා තියේ
    මේ..
    සුද්ද කියන ඉතිහාස මූලාශ්ර කරගහන් ඉන්නෙපා..
    හරි ඉතිහාසය තියෙන්නේ මේ "....." කියන සුදු ජාතික මහත්තයා ලිපු පොත පෙරලලා බලන්න.
    .ඒකෙ තියෙනවා..ඔන්න පොටෝත් දැම්මා..
    හැබැයි පොතේ නමවත් පිටු අංකයවත් පේන්න දාන්න හොද නැති නිසා ඒවා හොයන්න එපා හරිද

    +කියන පච අතේ රෝල් උනාම ->
    ඔයා අහන ප්රශ්න මට පේන්නෑ..විශේෂයෙන් @maxtalker ඔයාගෙ ඒවා...ඔයා කවුද? ඇහෙන්න පේන්න කියන්න කියන දෙයක්...
    මේ ත්රෙඩ් මට එක ැඇති දැන්..
    මම තව එකක් අරිනවා..
    ඒකට ඇවිත් ඔවා අහන්නෙපා හරිය

    ** End of Story! **

    **හැබැයි පින්වතුනි..ඉවරයි කිව්වට ඉවර නෑ..

    +බාධක හමුවේ නොසැලී පෙරටම->
    මම ආයේ එනවා තව ත්රෙඩ් එකකින්..ගේනවා තව Ctrl+C , Ctrl+V හෑලි ටිකක් හොයන්..
    ලේසි වෙන්නෑ මාත් එක්ක..මැරෙනකන් හරි මිනිස්සුනව මිත්‍යාවෙන් මුලා කරලා අපායට දක්කන්න ඔනි..

    අපි ගැම්මට..

    මිවනපලානේ ගැන්සිය

    ** End of Story! ** (2)

    @rajitha.wijayaratne පචෝරිසාගෙ රෙදි ඉල්ලෙයි ඕයි.... :D :D :D
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @rajitha.wijayaratne පචෝරිසාගෙ රෙදි ඉල්ලෙයි ඕයි.... :D :D :D
    :lol:
    මෙ බං...
    "භාෂාව තුලින් හෙලිදරව් වන බුදුන් උපන් දේශය"
    පොර මේක අයින් කරගෙනද කිරියෙන්?
    හොයාගන්න නෑනෙ🤔
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :lol:
    මෙ බං...
    "භාෂාව තුලින් හෙලිදරව් වන බුදුන් උපන් දේශය"
    පොර මේක අයින් කරගෙනද කිරියෙන්?
    හොයාගන්න නෑනෙ🤔

    ඒක විතරක් නෙමෙයි මහා වංසෙ පළවෙනි පරිච්ඡේද තුනත් මකල :rofl: :rofl: :rofl: :rofl: