මාත් එක්කනං තරහම වෙලා... උඹත් එක්කත් දැං තරහ වෙයි![]()
![]()
![]()
![]()
මුන්ගෙන් සාසනේයි ඉතිහාසයයි විනාස වෙනව තෙල් බේත් කාරයො ටික වෙදකම විනාස කරනව. රට බේරගන්න ඕනි මෙව්න්ගෙන්.
මාත් එක්කනං තරහම වෙලා... උඹත් එක්කත් දැං තරහ වෙයි![]()
![]()
![]()
![]()
බුදුහාමුදුරුවන්ගෙ නාග කතා ලස්සනට නාගලන්තෙ පලාතට ගැලපෙනව
බොරුවක් කියන වාරගණන වැඩි උනාට ඇත්ත වෙන්නෙ නෑ
සිදුහත් කුමරා ඉපදුන තැන සිට නාගලන්තයට km 1000.
එතකොට ගැලපෙන්නේ කොහොමද? මුචලින්ද km 1000 ආවද බුදන් හමුවෙන්න.

එන්න ඇති. රජෙක්ලුනෙසිදුහත් කුමරා ඉපදුන තැන සිට නාගලන්තයට km 1000.
එතකොට ගැලපෙන්නේ කොහොමද? මුචලින්ද km 1000 ආවද බුදුන් හමුවෙන්න.
maxtalker ගේ යාලුවා vote කෙලේ බුදුන් ලංකාවේ කියලා.
එයා මම හිතෙනේ දන්නවා බුදුන්ගේ ඉතිහාසය විකුර්ති කරන අයට ලැබෙන එල විපාක.
එයාගෙ වෝට් එකෙන් ඉතිහාසය වෙනස් වෙන්නෙ නෑනෙ..
maxtalker ගේ යාලුවා vote කෙලේ බුදුන් ලංකාවේ කියලා.
එයා මම හිතෙනේ දන්නවා බුදුන්ගේ ඉතිහාසය විකුර්ති කරන අයට ලැබෙන එල විපාක.
ඔය @rajitha.wijayaratne කියන උන්නැහැ ටික දවසක් ඉන්නවා පැත්තකට වෙලා...ඔන්න එකපාරටම මතුවෙලා ගේනවා මීවනපලානේගේ හෙල ඉතිහාසය පන්තිය..හැමදාම වෙන්නේ මේකයිඔයා අහන ඒව සේරටම උත්තර දෙනව අපි කලින් ත්‍රෙඩ් වල සියවතාවක් විතර අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නොත්..
ඇයි පැනල යන්නෙ ප්‍රශ්න අහපුවාම... ඔයා නපුංසකයෙක්ද ?
නැත්තේ මොකද මෙතන ඉන්න බහුතරයක් බුදුන් ලංකාවේ බව විශ්වාස කරණව කියල ඔප්පුවෙලා තියෙනවා නම්?
ඔයාලගොබෙල්ස් නියායෙන් ඉතිහාසෙ ගැන පච ඉන්ටර්නෙට් එක පුරා වපුර වපුර යන්නෙ ඉතිහාසෙ ගැන නොදන්න මිනිස්සු ටික රවට්ටලා බහුතරේ වැඩිකරගන අතීතෙවෙනස් කරන්නද ? කටින්ම පැන්නා ප්ලෑන් එක.. සහගහන වැඩඕයිඕවා.. දරුවන්ට ඉඳලා පලදෙනවා සල්ලි වලට උඹ ඔය කරන තුප්පහි වැඩේ හින්දඅනේ..ඒ වචන කරකවන පෙරලන ලස්සනනැත්තේ මොකද මෙතන ඉන්න බහුතරයක් බුදුන් ලංකාවේ බව විශ්වාස කරණව කියල ඔප්පුවෙලා තියෙනවා නම්?
ඔය @rajitha.wijayaratne කියන උන්නැහැ ටික දවසක් ඉන්නවා පැත්තකට වෙලා...ඔන්න එකපාරටම මතුවෙලා ගේනවා මීවනපලානේගේ හෙල ඉතිහාසය පන්තිය..හැමදාම වෙන්නේ මේකයි
post මාතෘකා->
"මීවලපානේ හිමිගේ භාවනා පාථමාලාව,"භාෂාව තුලින් හෙලිවන බුදුන් උපන් දේශය", "බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද?නව සාක්ෂි මතුවෙයි!", "බුදු රජාණන්වහන්සේ ඉපදුනේ ලංකාවෙද ? නව සාක්ෂි මතු වෙයි","බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ"....
+අන්තර්ගත කරුනු->
"බුදුන් උපන්නේ ලංකාවේ..",
"ඔයාලා ඔය කියවන මහාවංසේ බොරුවක්!",
"ඇත්ත එකේ මුල් පරිච්චේද 3 සුද්දෝ එංගලන්තෙට අරන ්් ගියා",
"දැන් මීවනපලානේ අරහතුන් ඒක ගෙනත් තියලා තියේ එහේ"..
"ඔනි කෙනෙක් ගිහින් බලන්න..මේ බොරු නෙවේ"..
"මං දැක්කා වගේ කියන්නේ..::"
+ඉදිරිපත් කරන "සාක්ෂි" ->
අහ් මෙතන..මේ blog එක බලන්න..
තව ආ මෙන්න..මේ (ඔපාදූප ලයින් එකට design කරපු බාල template තියෙන) youtube video ටික බලන්න
ඒ විතරක්ද..මේ quora එකෙත් දාලා තියේ
මේ..
සුද්ද කියන ඉතිහාස මූලාශ්ර කරගහන් ඉන්නෙපා..
හරි ඉතිහාසය තියෙන්නේ මේ "....." කියන සුදු ජාතික මහත්තයා ලිපු පොත පෙරලලා බලන්න.
.ඒකෙ තියෙනවා..ඔන්න පොටෝත් දැම්මා..
හැබැයි පොතේ නමවත් පිටු අංකයවත් පේන්න දාන්න හොද නැති නිසා ඒවා හොයන්න එපා හරිද
+කියන පච අතේ රෝල් උනාම ->
ඔයා අහන ප්රශ්න මට පේන්නෑ..විශේෂයෙන් @maxtalker ඔයාගෙ ඒවා...ඔයා කවුද? ඇහෙන්න පේන්න කියන්න කියන දෙයක්...
මේ ත්රෙඩ් මට එක ැඇති දැන්..
මම තව එකක් අරිනවා..
ඒකට ඇවිත් ඔවා අහන්නෙපා හරිය
** End of Story! **
**හැබැයි පින්වතුනි..ඉවරයි කිව්වට ඉවර නෑ..
+බාධක හමුවේ නොසැලී පෙරටම->
මම ආයේ එනවා තව ත්රෙඩ් එකකින්..ගේනවා තව Ctrl+C , Ctrl+V හෑලි ටිකක් හොයන්..
ලේසි වෙන්නෑ මාත් එක්ක..මැරෙනකන් හරි මිනිස්සුනව මිත්‍යාවෙන් මුලා කරලා අපායට දක්කන්න ඔනි..
අපි ගැම්මට..
මිවනපලානේ ගැන්සිය
** End of Story! ** (2)


මෙ බං...
"භාෂාව තුලින් හෙලිදරව් වන බුදුන් උපන් දේශය"
පොර මේක අයින් කරගෙනද කිරියෙන්?
හොයාගන්න නෑනෙ![]()
