කප්රුක ලොටරියක් අරගෙන ඒකෙ ඉලක්කම්ටික යකාට පෙන්නලා බෝලටික කරකවාගෙන දිනුම ගන්න බැරිද,
ඔක්කගෙම කයිය විතරයි
ඔක්කගෙම කයිය විතරයි
නෑ... ප්රින්ට් කරලා තමයි බෝල කරකවන්නේ...දිනම් ඇදලා තමයි ලොතරැයි ප්රින්ට් කරන්නේ. යකාට අතීතයට ගිහින් තමයි බෝල කරකවන්න වෙන්නේ
@asanka+++ මේ දරුවා යකුන්ගෙන් වැඩ ගැනීම ගැන දන්නේ නැහැ හෝ රටේ ඉපැරණි දේවල් වලට පහර ගහන්න මාන බලන තවත් එකෙක්. තමන්ටම පහසුවෙන් දැනගන්න වුවමනා නම් ලොතරැයිය අනුව ඔය වැඩේට අතීතය සහ අනාගතය දැකීමේ හැකියාව තියෙන්න ඕන. වෙනත් ක්රම නැතුවම නොවෙයි. සමහර ලොතරැයි නම් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා දිනාගන්න පුළුවන්.ඔක්කගෙම කයිය විතරයි