යක්කු බැදගෙන වැඩගන්නවා කියන අයට

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කප්රුක ලොටරියක් අරගෙන ඒකෙ ඉලක්කම්ටික යකාට පෙන්නලා බෝලටික කරකවාගෙන දිනුම ගන්න බැරිද,
    ඔක්කගෙම කයිය විතරයි
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දිනම් ඇදලා තමයි ලොතරැයි ප්‍රින්ට් කරන්නේ. යකාට අතීතයට ගිහින් තමයි බෝල කරකවන්න වෙන්නේ
    නෑ... ප්‍රින්ට් කරලා තමයි බෝල කරකවන්නේ...
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,136
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Come To Me Costume Party GIF by Halloween Party
     
    • Haha
    Reactions: Cypress

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    මම අංක ටික කියන්නම් ටිකට් එක උබට ගන්න පුළුවන්ද
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔක්කගෙම කයිය විතරයි
    @asanka+++ මේ දරුවා යකුන්ගෙන් වැඩ ගැනීම ගැන දන්නේ නැහැ හෝ රටේ ඉපැරණි දේවල් වලට පහර ගහන්න මාන බලන තවත් එකෙක්. තමන්ටම පහසුවෙන් දැනගන්න වුවමනා නම් ලොතරැයිය අනුව ඔය වැඩේට අතීතය සහ අනාගතය දැකීමේ හැකියාව තියෙන්න ඕන. වෙනත් ක්‍රම නැතුවම නොවෙයි. සමහර ලොතරැයි නම් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා දිනාගන්න පුළුවන්.

    සූදූ කෙලින්නේ නැතිව තමන්ගේ මහන්සියෙන් හම්බ කරගන්න බලනවා නම් අගෙයි෴
     
    Last edited:
    • Like
    Reactions: Tz4400 and ChamodhK

    nidarsha91

    Well-known member
  • පොල් කරකවන වෙලේ තෙල් නැතුව වාහනේක එක රෝදයක් හරි කරවකගන්න පුලුවන් කට්ටඬියෙක් හොයාගන්න බැරි වුණා බන්. ඒබ්‍රහම් ටී කොවුර්ගෙ කාලෙ වගේම තමයි අදත්