යක්කූ වැහිලා ! දැකලා නැත්තන් බලපන්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ඇයි බන් මිනිස්සූ මෙහෙම වද දෙන්නේ ? මේ යක්කු නෙවේ මේ මුන්ගේ මානසික ප්‍රශ්න ! එක පාරක් මේහෙම ‍යැව්වට තව පාරක් එනවා මානසික ලෙඩට බෙහෙත් ගන්න ඕනි මුනුයි මේවා කරන උනුයි ! ගම් වල ඉන්න මෝඩ හිගන හැත්ත :lol:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔය වෙලාවට ඒකිගෙ චූවා ඇල්ලුවොත් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද ? :unsure:
    ඇයි හිරුඑකේ නිව්ස් වලට පෙන්නුවා දැක්කෙ නැද්ද
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    me video eka hodata ahapan. e kella bappa bappa kiyanawa. othana tiyenne yakek wahila nemei ekita bappagen ho wena kagen hari athawarayak wela mata nam sure. eke pressure ekata ohoma wenne. eka nam sure. paw bn
    බාප්පගෙ චූව දැකල බය වුණාද දන්නෙ නෑ.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    mewwa aththada bn??
    පච බන්.. ඕකුන් ආවේස වෙනවා වගේ කරන්නේ බයට, නැත්නම් තියන විශ්වාසෙට. බලපං අර වටේ ඉන්න උන් දෙන්න බය කරන්න කොච්චර සද්ද දාල කෑ ගහල, රතු ඇදගෙන ආයුධ පෙන්නගෙන මොන නැටුමක් නටනවද කියලා.. . සමහර උන් බෙරේ ගහන්න පටන් ගත්ත ගමන් ආවේස වෙනවා. මේ පැත්තේ තියනව ඒ වගේ දේවාලෙක පෙරහරක්. මෝඩ , සල්ලි තියන බිස්නස් කාරයෝ තමයි ගොඩක් එන්නේ.. ඇවිත් ආවේස වෙලා නට නට පෙරහරේ යනවා.. අන්තිමටම ලේ පෙරාගෙන ගහගන්නවා. :lol: පට්ට ආතල් .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,995
    113
    Attata yakkuta body ekata enter wenna puluwanlu ekata mokadda muladara da manda weak wenna onelu.99.9% hithin mawa gatta scene lu.sadhguru kivve
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,995
    113
    ausi වලත් ඔය වගේ යක්කු වැඩ තියනවද බන් ?

    Holman case nan godak tiyenawa.samahara gewal wikinennema ne.neighbourslagen ahuwama haunted kiyanawa.patta musala feeling enawa e gewal walata giyama
     
    • Like
    Reactions: charitha2011

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    Holman case nan godak tiyenawa.samahara gewal wikinennema ne.neighbourslagen ahuwama haunted kiyanawa.patta musala feeling enawa e gewal walata giyama
    එහෙම හැම තැනම තියනවා. මේ වගේ මල ගිය උන් වැහිලා එක එක දේ ඉල්ලලා එලවනවද
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    පච බන්.. ඕකුන් ආවේස වෙනවා වගේ කරන්නේ බයට, නැත්නම් තියන විශ්වාසෙට. බලපං අර වටේ ඉන්න උන් දෙන්න බය කරන්න කොච්චර සද්ද දාල කෑ ගහල, රතු ඇදගෙන ආයුධ පෙන්නගෙන මොන නැටුමක් නටනවද කියලා.. . සමහර උන් බෙරේ ගහන්න පටන් ගත්ත ගමන් ආවේස වෙනවා. මේ පැත්තේ තියනව ඒ වගේ දේවාලෙක පෙරහරක්. මෝඩ , සල්ලි තියන බිස්නස් කාරයෝ තමයි ගොඩක් එන්නේ.. ඇවිත් ආවේස වෙලා නට නට පෙරහරේ යනවා.. අන්තිමටම ලේ පෙරාගෙන ගහගන්නවා. :lol: පට්ට ආතල් .
    ඔව් මචන් තනිකරම මේක උන්ගේ ඔලුවල තියන විශ්වාස බය තමන්ගේ වරදකාරී හැගීම මානසික ප්‍රශ්න මේ මෝඩ හැත්ත දගලන එක දැක්කහම පුකෙන් හිනා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,995
    113
    එහෙම හැම තැනම තියනවා. මේ වගේ මල ගිය උන් වැහිලා එක එක දේ ඉල්ලලා එලවනවද
    Pisso nan innawa yakku scene gena knowledge ekak nethi hinda mental hospital wala innawa.
     
    • Like
    Reactions: dilann