යක්ක පුත්තු Club house එකේ ගීතයෙන් ගීතය කියනවා 


! ඉමෝ වගේ වෙන සීන් එකක් තියෙන්නේ

Siraමාර සාපයක්![]()
පොඩි කාලේ කොන්වෙලා හිටපු ගොඩක් උන්ට උන් වැඩ්ඩො , කථිකයෝ කියල පෙන්වන්න හොද චාන්ස් එකක්. (හැමෝටම නෙමේ..ලංකාවේ හොද කන්ටෙන්ට් තියෙනවා.නැතිව නෙමේ)![]()







hahaa, mehema ewath wenawada meke, awruddakata kalin dagatta witharai, aye open kaleth naඅම්මගෙන් 50 කාඩ් එකක් දාගෙන එන උන් හෙන motivational talks දෙන්නේ.
බලන බලන හැම එකාම professionals ලා.
ඔක්කොම tech session පටන් ගන්නේ ගන්නේ බර topic වලින් ඉවර වෙන්නේ digital marketing වලින්.
හැම එකාම tech session වලට ඇවිත් digital marketing ගැන කතා කරනවා. සමහර උන් ඉන්නවා digital marketing ගැන කතා කරන්න ගියාම අපෝ සංසාරේ එපා වෙනවා.
සමහර ඒවා තියෙනවා ආදරේ ගැන කතා කරනවා. හයියෝ චුටි චුටි කෙල්ලෝ කොල්ලෝ ආදරේ මැජික් අරකයි මේකයි හෙන විකාර යකෝ.
එක පාරක් ගැණු ටිකක් එකතු වෙලා අතේ ගහන හැටි කියලා දෙනවා කෙල්ලොන්ට. හැබැයි audience එකේ ඔක්කොම කොල්ලෝ. එදා නම් කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ ටික නම් අතේ ගහන්න ඇති
පෝන් හබ්???අපේ එවුන් එන එන ප්ලැට්ෆෝම් ඒක කනවා..... ටික් ටොක්, පෝන් හබ්, යුටියුබ්, දැන් ක්ලබ් හවුස්![]()