යක්ක පුත්තු Club house එකේ ගීතයෙන් ගීතය කියනවා 😂😂😂😂

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පොඩි කාලේ කොන්වෙලා හිටපු ගොඩක් උන්ට උන් වැඩ්ඩො , කථිකයෝ කියල පෙන්වන්න හොද චාන්ස් එකක්. (හැමෝටම නෙමේ..ලංකාවේ හොද කන්ටෙන්ට් තියෙනවා.නැතිව නෙමේ) :lol:
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    මාර සාපයක් :lol:
    Sira
    පොඩි කාලේ කොන්වෙලා හිටපු ගොඩක් උන්ට උන් වැඩ්ඩො , කථිකයෝ කියල පෙන්වන්න හොද චාන්ස් එකක්. (හැමෝටම නෙමේ..ලංකාවේ හොද කන්ටෙන්ට් තියෙනවා.නැතිව නෙමේ) :lol:
    😂😂😂😂
     
    • Like
    Reactions: TNHM

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Mn Linkedin gana session ekakata join wuna....eka denna awilla ethana baninna gaththa Kapruka ekatai twa company wagyaktai branding anthimai kiyala...yanne koheda malle pol wuna itin.... :lol:

    But honda session nathuwama nowe....:yes:
     
    • Like
    Reactions: thilaknawe and TNHM

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන් ඩාර්මාත් කරනවා බන් එකෙ ඇතලේ මම දැක්ක ලෙන්චිනා කියලා ඩාර්මා එකක් කරනවා..
    එක ආපු දවස් වල හොද කන්ටෙන් තිබ්බා දැන් ටික ටික් බහින පැත්තට තියෙන්නෙ ඇප් එක
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,061
    1,017
    113
    අපේ එවුන් එන එන ප්ලැට්ෆෝම් ඒක කනවා..... ටික් ටොක්, පෝන් හබ්, යුටියුබ්, දැන් ක්ලබ් හවුස් :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: thilaknawe and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අම්මගෙන් 50 කාඩ් එකක් දාගෙන එන උන් හෙන motivational talks දෙන්නේ.
    බලන බලන හැම එකාම professionals ලා.

    ඔක්කොම tech session පටන් ගන්නේ ගන්නේ බර topic වලින් ඉවර වෙන්නේ digital marketing වලින්.
    හැම එකාම tech session වලට ඇවිත් digital marketing ගැන කතා කරනවා. සමහර උන් ඉන්නවා digital marketing ගැන කතා කරන්න ගියාම අපෝ සංසාරේ එපා වෙනවා.

    සමහර ඒවා තියෙනවා ආදරේ ගැන කතා කරනවා. හයියෝ චුටි චුටි කෙල්ලෝ කොල්ලෝ ආදරේ මැජික් අරකයි මේකයි හෙන විකාර යකෝ.

    එක පාරක් ගැණු ටිකක් එකතු වෙලා අතේ ගහන හැටි කියලා දෙනවා කෙල්ලොන්ට. හැබැයි audience එකේ ඔක්කොම කොල්ලෝ. එදා නම් කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ ටික නම් අතේ ගහන්න ඇති
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055

    hahaa, mehema ewath wenawada meke, awruddakata kalin dagatta witharai, aye open kaleth na 😂
     
    • Like
    Reactions: thilaknawe and TNHM