යක්ඛ පුත්තුන්ගේ අරගලය!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යක්ඛ පුත්තුන්ගේ මේ අරගලය උපරිම සුභවාදි විදිහට බැලුවොත් මෙහි ඉදිරිය, පියවරෙන් පියවර මොන වගේ විය හැකිද?

    2FJ5FPq.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    යක්ඛ පුත්තුන්ගේ මේ අරගලය උපරිම සුභවාදි විදිහට බැලුවොත් මෙහි ඉදිරිය, පියවරෙන් පියවර මොන වගේ විය හැකිද?

    2FJ5FPq.jpg
    මෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි

    අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි (2)

    මම ඇහුවෙ ඉදිරි මාස කීපය ගැන මචන්ලා. :rolleyes:
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි
    නිර්වාන් කුමරු රජ වෙන කාලෙ වෙනකොට ඔතන ගමක් හැදිලා තියෙයි.ඔකුන් අයින් වෙන්නේ නෑ කපුටු කාක් කිවට ගෝ සෝට කීවට උන්ට දැනෙනෙ නෑ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම ඇහුවෙ ඉදිරි මාස කීපය ගැන මචන්ලා. :rolleyes:
    තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමට සිදු වෙනු ඇති බව හිටපු විගණකාධිපතිවරයෙක් වන ගාමිණී විජේසිංහ පවසනවා. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ළවා අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු බවයි ඔහු කියන්නේ.

    “පසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා. නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද රට විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ. තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා.

    අනිවාර්යයෙන්ම පාලකයන්ට හොරකම් කරන්න කියලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන එකම රට ලංකාව. මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ. තව කවුරුහරි අරගත්තා කියලා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම කර ගැනීම අත්‍යාවශ්‍යයි. මොවුන් ගෙදර යැවීම අත්‍යාවශ්‍ය කාරණයක් වුණත් අපිට ලොකු වගකීමක් තියෙනවා අනිවාර්යෙන්ම මොවුන් ලව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්න වැඩ ටික කරවා ගන්න” යි හිටපු විගණකාධිපතිවරයා කියනවා.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි
    අඩෝ දැනුත් තියෙනවා නේ බං ?? මන් මේ එන්න කියාල බැලුවේ අද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා වෙන්ඩද ටෙන්ට් එකක් ගන්ඩ සල්ලි නැති උන් කොන්වෙන සින් එකක් විතරයි දැන් තියෙන්නෙ, 🤣🤣🤣🤣

    ඔතන පාරත් අරින්ඩ තියෙන්නෙ ලක්ශ 400-500 කාර් බැස්සපු ගමන් රෙවෙනව බයික් කට්ටක්වත් නැති අපතයන්ට, උන් හිමිට මාරු වෙනව..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි
    උබේ දරුවට දැන්ම ටෙන්ට් එකක් ගන්ඩ සල්ලි එකතු කරපන්,නැත්තන් ඌත් කොන්වෙයි🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මම ඇහුවෙ ඉදිරි මාස කීපය ගැන මචන්ලා. :rolleyes:
    නාගානන්ද හොද අදහස් ටිකක් දෙනවා. මිනිහා පහුගිය ටිකේම කිවාවගේම දෙයක් කෙරුවා. ඊයෙත් දැම්මා කරනවානම් කරන්න ඔනේ විදිහ සම්බන්දව. හැබැයි හැමදේම තියේන්නේ මිනිස්සුන්ගේ අතේ. බල කරන්න ඔනේ මිනිස්සුම තමා. අපි බලන් ඉමු කට්ටිය එකතු වෙලා ඇදන් යයි. වැරදි පැත්තට අදින්න හදන එවුන් ගැන විතරක් බලාගමු.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම ඇහුවෙ ඉදිරි මාස කීපය ගැන මචන්ලා. :rolleyes:
    උපරිම සුබ විදියට බැලුවොත් නාකි මයිනා වලකජ්ජ ගහලා, පිස්සයි, කපුටයි හිරේ වැටිල, උන් හොරාකාපු සල්ලි ටික ලංකාවට ඇවිල්ල, නාමලුත් ඕකක් අස්සෙ රිංගගෙන ඉන්න ඉඩ තියනව.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම ඇහුවෙ ඉදිරි මාස කීපය ගැන මචන්ලා. :rolleyes:

    හරි හමන් ඩොලර් ආදායමක් නෑ.. නයට කකා රෝල යන්නේ., මිනිස්සු පල් හොරුන්ට සල්ලි එවන්නෙත් නෑ.. දැනටත් රෝහල් වල බෙහෙත් නෑ.. ( බෙහෙත් එවන්න හදපු මිනිස්සුන්ගේනුත් කොමිස් ඉල්ලලා නොන්ඩි වෙලා තියෙනවා මේ පොන්න ආණ්ඩුව ) බෙහෙත් නැති නිසාම අලුත හම්බෙන පුංචි එකෙක්ට වගේම මහලු තරුණ කොයි කාටත් අමාරු උනොත් ජිවිතේ ගැන ලොකු විශ්වාසයක් නෑ.. මේ සේරම දරාගන්න ලැස්ති වෙලා තමයි ඉන්න වෙන්නේ.

    X3VGkho.png