ආයුබෝවන්,
මම ඔබට ලෝකයේ තිබෙන අමුතුම ගහක් ගැන විස්තර කියන්නයි යන්නේ. මේකට කියන්නේ බඕබාබ් (Baobab).
මේක ඉතාම දැවැන්ත ගසක්.
මේ තියෙන්නේ මැඩගස්කරයේ බ ඕබාබ් ගස් වලින්ම සැදුන අලංකාර ප්‍රදේශයක්.
මේ ගසේ හැඩය ඉතාම අමුතුයි.
කාලයක් ගිය පසු මේ ගස් තුළ විශාල බෙණයක් හටගන්නවා.
අන්තිමේදි මේ ගස් මැරිල යනව මෙන්න මේ විදියට:

Last edited: