යකාගේ පඩිපෙළ Help

StarletGT

Member
Mar 24, 2016
46
5
0
අපි යකාගේ පඩිපෙල හිතන් ඉන්නේ... අඹේවෙල පැත්තේ ඉදන් තමයි එන්නේ... යන්නේ toyota hilux 4wd එකක...

එළකිරියේ post, blog post ගොඩක් කියෙව්වා.. ඒත් හරියටම clear නැති ප්‍රශ්නයක් තියෙනවා..

මේ blog එකේ තියෙනවා වාහනේක යනවා නම් හොද උඩවේරිය වත්ත පාර කියලා. ඇත්තද එක. යන්න ඕන නියම පාර මොකක්ද??
 
Last edited:
මේ අවුරුද්දේ පෙබරවාරි අපි ගියා. nissan X-rail ජීප් එකකුයි suzuki jimny එකකිනුයි තමයි අපි ගියේ මචන්. කළුපහන හන්දියෙන් බබරකන්ද අල්ල පාරේ ගිහින් ගූගල් මැප් එකේ පෙන්නන පාරේ ගියේ. මතක තියාගනින් offline මැප් එක සේව් කරගෙන යන්න. මගදී සිග්නල් නැති වෙනවා. බය නැතිව යන්න. මගදී තව යන අය සෙට් වෙයි. උදෙන්ම හරි හවස හරි තමයි යනවනම් හොද. වැස්සොත් නම් නියම කට්ටක් කන්න පුළුවන් හැබැයි නියම ඔෆ් රෝඩ් fun 1ක් ගන්න පුළුවන්. වාහනේ ටයර් ටික පරිස්සම් කරගෙන එළවන්න. මතක ඇතිව අමතර රෝදය හරියට තියාගෙන යන්න. ඔය ටික යන්න කොහොමත් පැය 4-5 යයි. තව මොනවහරි වැඩි විස්තර ඕනිනම් pm 1ක් දාන්න. ජය වේවා.
 
Last edited:

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේ අවුරුද්දේ පෙබරවාරි අපි ගියා. nissan X-rail ජීප් එකකුයි suzuki jimny එකකිනුයි තමයි අපි ගියේ මචන්. කළුපහන හන්දියෙන් බබරකන්ද අල්ල පාරේ ගිහින් ගූගල් මැප් එකේ පෙන්නන පාරේ ගියේ. මතක තියාගනින් offline මැප් එක සේව් කරගෙන යන්න. මගදී සිග්නල් නැති වෙනවා. බය නැතිව යන්න. මගදී තව යන අය සෙට් වෙයි. උදෙන්ම හරි හවස හරි තමයි යනවනම් හොද. වැස්සොත් නම් නියම කට්ටක් කන්න පුළුවන් හැබැයි නියම ඔෆ් රෝඩ් fun 1ක් ගන්න පුළුවන්. වාහනේ ටයර් ටික පරිස්සම් කරගෙන එළවන්න. මතක ඇතිව අමතර රෝදය හරියට තියාගෙන යන්න. ඔය ටික යන්න කොහොමත් පැය 4-5 යයි. තව මොනවහරි වැඩි විස්තර ඕනිනම් pm 1ක් දාන්න. ජය වේවා.

    100% :yes::yes::yes:
     
    මතක තියාගනින් offline මැප් එක සේව් කරගෙන යන්න. මගදී සිග්නල් නැති වෙනවා.

    හොද වෙලාවට එ්ක මතක් කලේ... thank bro..