ඊයේයි පෙරේදයි රෑ පොඩ්ඩ පොඩ්ඩ තිබ්බාට අද රෑ තමා ලොකුවටම හීතල දැනුනේ - දැන් මේ රස්නෙන් ඉඟුරු කොත්තමල්ලි එකක් ගහන ගමන් ඉන්නේ - උඹලට කොහොමද ?
ඒ දවල්ට - පෙරේදා - ඊයේ ටික ටික අඩු වෙවී ආවෙ - ලාවට දැනුණා - අද තමා සැරටම දැනුනේ.ගිනිරස්නෙයි
කොට්ටාව - මහරගම - පිළියන්දල 3ටම මැද වටේටම වෙල්යායවල් තියෙන උස් ප්රදේශයක.Koheda inne
ඒක කොහොමත් හීතල තමයි - නැත්තම් ඇතුලෙ හැදෙන ඒවා අඩුවෙන් නේ හැදෙන්නේ.ප# හීතලයි
උඹ ඉන්නෙ තැනිතලා පැත්තක වෙන්න ඇති - ඒ පැති වල ඔහොම තමයි.ඉන්න බෑ යකො රස්නෙයි
ඒ කොහෙද ?අද දවසටම අවුව්වක් වැටුනේ නෑ මෙහෙ. පට්ට හීතලයි තමා වහින්නේත් නැතිව..
දවසම වැස්සනේඅද නම් සෑහෙන සීතලයි