යකූ - කොහොමද හීතල ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඊයේයි පෙරේදයි රෑ පොඩ්ඩ පොඩ්ඩ තිබ්බාට අද රෑ තමා ලොකුවටම හීතල දැනුනේ - දැන් මේ රස්නෙන් ඉඟුරු කොත්තමල්ලි එකක් ගහන ගමන් ඉන්නේ - උඹලට කොහොමද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ප# හීතලයි
    ඒක කොහොමත් හීතල තමයි - නැත්තම් ඇතුලෙ හැදෙන ඒවා අඩුවෙන් නේ හැදෙන්නේ.
    ඉන්න බෑ යකො රස්නෙයි
    උඹ ඉන්නෙ තැනිතලා පැත්තක වෙන්න ඇති - ඒ පැති වල ඔහොම තමයි.
     
    • Sad
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    අද දවසටම අවුව්වක් වැටුනේ නෑ මෙහෙ. පට්ට හීතලයි තමා වහින්නේත් නැතිව..
     
    • Like
    Reactions: NRTG