යකෝ අඟල් 16 ට වැහලා නේද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අපිට මෙච්චර වැහලා 260mm උපරිම යන්නෙ.

    EnjXxpr.jpeg

    Milton hurricane එක නිසා florida St. Petersburg වලට 16inches වෙන්න වැහැලා කියන්නෙ බන්. හම්මො 🥵🥵🥵

    Correct me if im wrong

    • Like
    Reactions: Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    70 දශකයේ දඹුල්ල ප්‍රදේශයට දින තුනකදී අඟල් 50 වැහැපු එක තමයි ඒ කාලේ වාර්තාව හැටියට තිබුනේ. ඒක උනේ 78 සුළි සුළඟ අවස්ථාවේද නැතිනම් වෙනත් අවුරුද්දක දෙසැම්බර් 24/25/26 දවස් තුනේද කියන එක මට හරියකට මතක නැහැ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අපිට නිකන් මෝසම් වැස්ස නේ බං... අරක සුළි කුණාටුවක්...

    ඒක හරි. ඒ උනටා කොහොම වැස්සක් වෙන්න ඇතිද

    70 දශකයේ දඹුල්ල ප්‍රදේශයට දින තුනකදී අඟල් 50 වැහැපු එක තමයි ඒ කාලේ වාර්තාව හැටියට තිබුනේ. ඒක උනේ 78 සුළි සුළඟ අවස්ථාවේද නැතිනම් වෙනත් අවුරුද්දක දෙසැම්බර් 24/25/26 දවස් තුනේද කියන එක මට හරියකට මතක නැහැ.
    මෙහෙම එකක් දැනගෙන හිටියෙම
    නෑ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒක හරි. ඒ උනටා කොහොම වැස්සක් වෙන්න ඇතිද
    ඔව් හිතා ගන්න බැරි ලෙවෙල් එකක් තමයි...

    හරිකේන් එන්නේ අත්ලාන්තික් සාගරේ... ඉන්දියන් සාගරේ තියෙන්නේ සයික්ලොන්... ඒව හරිකෙන් තරම් ප්‍රබල නෑ... පැසිෆික් සාගරේ තමයි දරුණුම සුලිකුණාටු එන්නේ, ටයිෆූන්...

    අපිට ඉතින් සුළි කුණාටු ආවත් වෙන රටවල් තරම් දරුණු වෙන්නේ හරිම කලාතුරකින්...

    මේ මෝසම් නෙවේ නෙ.
    නිරිතදිග මෝසම් නෙවෙයිද? දැන් ඔක්තෝම්බර් නේ... ජනවාරි වෙනකං නිරිතදිග මෝසම් නේ...
    ------ Post added on Oct 11, 2024 at 10:35 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145

    මැයි ඉදලා සැ්තැම්බර් වෙනකං නේ ඒක.

    https://www.bbc.com/sinhala/articles/c99v0qe5r7ko
     
    • Like
    Reactions: ttj and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ඔව් නේ... මට වැරදුනා... ඊසානදිග මෝසම් එන්න තියෙන්නේ...
    ඒක වදින්නේ අනික් පැත්තෙන් නෙ. මේ වෙන මොකක් හරි එකක් වගෙ නෙ
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒක වදින්නේ අනික් පැත්තෙන් නෙ. මේ වෙන මොකක් හරි එකක් වගෙ නෙ
    ඔව් ඔව්... කළගුනේ වෙබ් එක බැලුවා... කැලඹීම් සීන් එකක් මේක...
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    ආයෙ හරි වගේ. මෙහෙම වැස්සොත් අදත් minor flood level එකට සෙට් වෙනවා. පහත්බිම් වල උන් note එකේ ඉන්න

    image.png

    image.png
     
    • Like
    Reactions: Kolama

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    me mase kohomah hawasata ehema nan wahinawa neda. mechchara wahinne nan kalabillak athi