යකෝ ඒ සරුත් ෆෙල්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,815
    39,761
    113
    Homagama
    රුපවාහිනියේ ගනන් කියලා දෙන ස'.
    සර්ලා ඔක්කොටම අපලයි.
    හයියූ
    FB_IMG_1605789168299.jpg
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    බොරුවට රෙද්ද උස්සගෙන කෑගහන්න එපා යකුනේ.... උඩ දෙමලෙන් ලියලා තියෙන එක තේරුම් ගනිල්ලා....

    ඒකේ කියලා තියෙන්නෙ මේ වගේ සමීකරණයක් ලේසියෙන්ම වරදින්නේ කොහොමද කියලා. මේ විදිහට හදන්න එපා කියල තමයි ස' කියන්නෙ.