මේකෙ 0.5mm වගේ නොට් එකටම කපන්න පුලුවන්නම් පට්ටනේ?හරියටම දවස් 3
මේකෙ 0.5mm වගේ නොට් එකටම කපන්න පුලුවන්නම් පට්ටනේ?හරියටම දවස් 3
Mata nan china idan awe.. dawas 10n awaරට ඉඳන් නෙමෙයිද කොහෙද ආවෙ දවස් තුනෙන් වගේ ආව කියල මතක. ඕඩර් එක බලල කියන්නං හරියටම
Mamanam digama setting eka dala kapuweමේකෙ 0.5mm වගේ නොට් එකටම කපන්න පුලුවන්නම් පට්ටනේ?
Mata nan china idan awe.. dawas 10n awa
Mehe ekek aran return karapu ekakda dan naMamanam digama setting eka dala kapuwe
Dawas 3n enna ba ne china wala indan

Philips nan therumak na 4000ta thibba ekath dan 6000k withra.. seratama wada batteryth madi charge karannath patta welawak yanawa mehe thiyena models.මේකෙ 0.5mm වගේ නොට් එකටම කපන්න පුලුවන්නම් පට්ටනේ?
ehema wenna ba 4n wala wage polythene cover ekak thibba mathaka htyt. Anika oil eka kaduweth mamaMehe ekek aran return karapu ekakda dan na![]()
Order karala deliver karanna bari wechcha ekak wennath puluwan neh..ehema wenna ba 4n wala wage polythene cover ekak thibba mathaka htyt. Anika oil eka kaduweth mama
සුකනවා. මම අවුරුදු දෙකකට කලින් ප්‍රොෆෙෂනල් එකත් ගත්තේ 6500යි. යකෝ මේකනම් ගසාකැමක්.View attachment 144269
View attachment 144270
View attachment 144271
සාදාරන ගානකට බඩුවක් ගන්න තැනක් නැති හැටි බලපන් ලංකාවෙ.
රුපියල් 3800ක් වත් වටින්නැති එකකට රු 10000ක් ගෙවපන්කො. යකාගෙ මාජින් එකක් නේ.
wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.
අඩෝ සිරා බං.. මුන් තව ඒකෙනුත් ටැක්ස් ගහන්න හදනව.. හෙන ගහන්න ඕනෙඅඩෝ ඇත්තමයි බන්, හැමදේම ඔහොමයි, ඉස්සර මම හිතුවා ලක්ශෙක විතර පඩියක් ගද්දි, අනේ මට ආස දේවල් අරන් සැපේ ඉන්න පුලුවන් කියලා. යකෝ දැන් ලක්ශෙ කියන්නෙ විහිලුවක්
Lankawe Inna taramak inne Wah(a)l Original eun tamai..Wahl original lankawe na machan ganna.

Wahl nam wahl mehe thamai ithin company eke wath na ehema.
MuslimView attachment 144269
View attachment 144270
View attachment 144271
සාදාරන ගානකට බඩුවක් ගන්න තැනක් නැති හැටි බලපන් ලංකාවෙ.
රුපියල් 3800ක් වත් වටින්නැති එකකට රු 10000ක් ගෙවපන්කො. යකාගෙ මාජින් එකක් නේ.
wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.
මගේ බඩු ටිකකුත් එක්ක යාලුවෙක් ගෙ එකක් දැම්මා ඇමසන් එකෙන්, රුපියල් 4000ක් වගේ උනේ
Amazon product ASIN B01K1HPA60
ඔවු මචන්මේක ඉතින් කප්රුක එකෙන් ගෙන්නුවොත් ඊට වැඩිය යයි මචං. 10ක් වත්