යකෝ ගහන ගැහිල්ල බලපන්කෝ

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Mamanam digama setting eka dala kapuwe



    Dawas 3n enna ba ne china wala indan
    Mehe ekek aran return karapu ekakda dan na :P

    මේකෙ‍ 0.5mm වගේ නොට් එකටම කපන්න පුලුවන්නම් පට්ටනේ?
    Philips nan therumak na 4000ta thibba ekath dan 6000k withra.. seratama wada batteryth madi charge karannath patta welawak yanawa mehe thiyena models.
    ------ Post added on Sep 17, 2021 at 3:52 PM
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    iJR2D48.png


    KZ7AyA1.png
    මේක හොදයි, මම අරගෙන මාස 10 විතර.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    View attachment 144269


    View attachment 144270

    View attachment 144271


    සාදාරන ගානකට බඩුවක් ගන්න තැනක් නැති හැටි බලපන් ලංකාවෙ.

    රුපියල් 3800ක් වත් වටින්නැති එකකට රු 10000ක් ගෙවපන්කො. යකාගෙ මාජින් එකක් නේ.

    wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.
    සුකනවා. මම අවුරුදු දෙකකට කලින් ප්‍රොෆෙෂනල් එකත් ගත්තේ 6500යි. යකෝ මේකනම් ගසාකැමක්.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,630
    21,213
    113
    hmmm Trimmer nam ithin WAHL hari Braun hari thamai....WAHL eka tikak pro wadi wage
    mata hondatama set une Braun....
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    අඩෝ ඇත්තමයි බන්, හැමදේම ඔහොමයි, ඉස්සර මම හිතුවා ලක්ශෙක විතර පඩියක් ගද්දි, අනේ මට ආස දේවල් අරන් සැපේ ඉන්න පුලුවන් කියලා. යකෝ දැන් ලක්ශෙ කියන්නෙ විහිලුවක්
    අඩෝ සිරා බං.. මුන් තව ඒකෙනුත් ටැක්ස් ගහන්න හදනව.. හෙන ගහන්න ඕනෙ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    View attachment 144269


    View attachment 144270

    View attachment 144271


    සාදාරන ගානකට බඩුවක් ගන්න තැනක් නැති හැටි බලපන් ලංකාවෙ.

    රුපියල් 3800ක් වත් වටින්නැති එකකට රු 10000ක් ගෙවපන්කො. යකාගෙ මාජින් එකක් නේ.

    wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.
    Muslim
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    මගේ බඩු ටිකකුත් එක්ක යාලුවෙක් ගෙ එකක් දැම්මා ඇමසන් එකෙන්, රුපියල් 4000ක් වගේ උනේ
    Amazon product ASIN B01K1HPA60


    මේක ඉතින් කප්රුක එකෙන් ගෙන්නුවොත් ඊට වැඩිය යයි මචං. 10ක් වත්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේක ඉතින් කප්රුක එකෙන් ගෙන්නුවොත් ඊට වැඩිය යයි මචං. 10ක් වත්
    ඔවු මචන්
    මම බඩු ගොඩක් එකතු කරලා කොන්සොලිඩේට් කරලා ගේන්නෙ
    මේ සැරේ දාපු බඩු වලට ශිපින් විතරක් 50K විතර ගියා