යකෝ පට්ට රට යෑමක්නේ යන්නේ?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නන්දලාල් උනත් හරි යන්නේ නෑ මට පේන්නේ.. රනිල ඌව එලවන්න හදනකොට මූ සේවා deal එකක් දාලා සේවා දිගුවක් දාගත්තා නේ..
    ගෝටා ගියාට පස්සේ රනිල් ජනාධිපති කමට පත් කරන්න පුළුවන් නම් බන්, අයේ මෙයා ගැන හිතන්න දෙයක් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අඩෝ මම තාම බැංකුවක් ඇතුලට ගිහින් නෑ කියපන්කෝ. නිකමට හරි ඇතුලට ගිහින් බලන්න ආසයි. 🤔
    ලේ බැංකුව පැත්තේ හරි ගිහින් බලපන්
     
    • Like
    Reactions: Melon8

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ubage wise ekata daddi mage details okkoma expose wenawane.uba lankawe nan inne multi currency accounts maintain karanna bene.puluwannan poddak karagaththa widiha kiyapan.
    hahahaha ඒක කියන්න නම් මට USD දීපන්.
     
    • Like
    Reactions: Melon8

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ වෙලාවේ රට යන උන් ගොඩ යනවා, රුපියල මස්ත බාල්දු වෙනවා නුදුරු දිනයක, රට ඉන්න උන් ට ලංකාවෙ ගොඩක් දුරට properties ටික අයිති වෙනවා!


    ඉගෙනගෙන රස්සාවල් කරන්න පුළුවන් හැම එකාම යනවා.
    බදු ගෙවන්න කවුරුත් නැති වෙනවා.
    ඉතුරු වෙන්නේ නූගත් බයෝයෝ විතරයි.
    ඒකනිසා නාමල් ගේමක් නැතුව දිනනවා.
    දිනුවට පස්සේ තේරෙනවා උට ගහන්න රටේ සල්ලි නැහැ කියල බදු ගෙවන එවුන් නැති නිසා.
    මිනිස්සු හම්බකරන එකට කෙලින්න චාන්ස් එකක් නැති නිසා ඌ මිනිස්සුන්ගේ සෞක්‍ය, ඇඟේ පතේ හයිය monetize කරන්න ක්‍රම හොයාගන්නවා.

    ඕක ටික ටික වෙන්නෙ. දැනටමත් පේනවා ඇති ලගදි ගොඩක් ෂොට් කරේ මිනිස්සුන්ගේ සෞක්‍ය වගේ දේවල් වලට. ඒවා indirectly monetize කරපු වගේ වැඩ තමයි උනේ. අර මුහුදට chemical දාපු එක, කොවින් පරීක්ෂණ කියලා කොවිඩ් පතුරවාගෙන පිටරට ආධාර එකතු කරපු එක වගේ ඒවා උදාහරණ. ඉස්සර වගේ කෙලින්ම සල්ලි කුට්ටි උස්සන්න නැති උනාම ඊළඟට උන් හැරෙන්නේ මනුස්ස ජීවිත වලට තමයි.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    නන්දලාල් උනත් හරි යන්නේ නෑ මට පේන්නේ.. රනිල ඌව එලවන්න හදනකොට මූ සේවා deal එකක් දාලා සේවා දිගුවක් දාගත්තා නේ..

    ඒ කියන්නේ ඉඩම් එහෙම ගන්නවා කියලද?

    රුපියල බාල්දු කරයි ද?
    Ou ඉඩම් ගෙවල්, ලංකා we උන් යන enaman නැතුව විකුණන්න දායි! මෙක history එක repeat විමක්, සුද්දා ලංකාව දාල යද්දී උන් ට කත් අදපු වලව් කාරයෝ ඉඩම් අල්ලා ගත්තා wage දැන් රට ගිහිං සුද්දට වැඩ කරන උන් ලංකා ව අල්ලා ගන්නවා!
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඔව් බන් මං දන්න මුකුත් skill එකක් නැති qualifications නැති එකෙකුත් දැන් සතියකට විතර කලින් fb එකේ photos දාලා තිබුණා ඩුබායි ගිහින්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ ඉන්නවා නං ළමයි නොහදා හිටපන්. හදනවා නං කොහේ හරි රටකට පලයන්. සක්කිලි සාටක බල්ලෝ විනාස කරලා දාපු අපායේ ළමයි වදලා උබල කරන්නේ.... උන්ගේ ජිවිතත් විනාස කරන එක. මේ යන විදියට ලංකාවේ අනාගත ළමයින්ට කැරිම කරුමයක් ගෙවන්න වෙනවා. උබලට දැන් මෙහෙම නං ඉස්සරහට උන්ට කොහොම වෙයිද කියල හිතල වැඩ කරපන්.


    ප.ලි - බයියෝ නං මේක නොදැක්ක වගේ ඉඳපන්. උබේ අම්මගේ පුකට ඇඟිල්ලක් ගහගෙන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ai 8 hours normal, 4 hours OT. room ekata giyath kammali oi
    තොට නම් රූම් ගියානම් පුකට තමා අමාරු 🤣🤣

    lankawe newei yako mama inne

    me news eka balapalla

    https://lankacnews.com/ශ්රී-ලාංකික-කතුන්-මැදප/
    ------ Post added on Nov 9, 2022 at 5:08 PM
    @SLK_sri ජොබලස් පොන්නයා කියලා දැන් එළකිරි එකේ එවුනුත් දන්නවා 🤣🤣
    ------ Post added on Nov 10, 2022 at 7:17 AM
     
    Last edited:
    • Like
    Reactions: Melon8

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොට නම් රූම් ගියානම් පුකට තමා අමාරු 🤣🤣


    @SLK_sri ජොබලස් පොන්නයා කියලා දැන් එළකිරි එකේ එවුනුත් දන්නවා 🤣🤣
    ------ Post added on Nov 10, 2022 at 7:17 AM

    ridila thiyana tharama.

    මොනාද බන් කරන්නේ සිකුරුටි ජොබ් එකක් ද? 🌚
    shipping and logistics ban
    ------ Post added on Nov 10, 2022 at 10:09 AM
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඒ කියන්නේ $ සංචිත එහෙමත් වැඩි වෙයි නේහ් :rolleyes:
    adu welalu thiyana ekath :dull:

    Mata Sweden Uni set wela inflation eka nisa salli madi wela yanna bari una ne 😞 . naththan mamath last August wala indan Stockholm, Sweden 😔
    Banku welath dollar naha owa gewanna
    ------ Post added on Nov 12, 2022 at 8:18 PM

    මේ වෙලාවේ රට යන උන් ගොඩ යනවා, රුපියල මස්ත බාල්දු වෙනවා නුදුරු දිනයක, රට ඉන්න උන් ට ලංකාවෙ ගොඩක් දුරට properties ටික අයිති වෙනවා!
    :shocked: :shocked:
    ------ Post added on Nov 12, 2022 at 8:20 PM

    ඔව් බන් මං දන්න මුකුත් skill එකක් නැති qualifications නැති එකෙකුත් දැන් සතියකට විතර කලින් fb එකේ photos දාලා තිබුණා ඩුබායි ගිහින්
    Dubai godak yanawa visit visa :shocked:
    ------ Post added on Nov 12, 2022 at 8:23 PM

    මේ එක නෙවෙයි උඹත් යනවද?
    :lol: :lol:
    ------ Post added on Nov 12, 2022 at 8:28 PM

    අපි විතරක් බූරුවෝ වෙලා මේකේ ඉතුරු වෙයිද දන්නේ නෑ මේ යන විදිහට.?
    :lol: :lol:
    ------ Post added on Nov 12, 2022 at 8:28 PM
     
    • Like
    • Wow
    Reactions: Melon8 and Any.key

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    පුලුවන් ඔක්කොම හොරුන්ගේ දූපතෙන් යන්න යන එක උපරිම සාධාරණයි. කවුද කැමති අවුරුදු 74 ක් තිස්සෙ පට්ට හොරු ටිකක් හොරාම කාලා විනාස කරපු, මේ වෙලාවෙත් හොරකන් කරන, නීතියක් නැති, නිල වශයෙන් බංකොලොත් වුණ, ට්‍රිලියන ගාණක් ලෝකෙට ණය වුණ, ලෝකෙන්ම හිඟා කකා එදාවේල ටැවල් කරන, අනාගතය ගැන අවිනිශ්චිත රටක ඉඳලා දුක් විඳ විඳ තමන්ගෙ ජීවිතේ කාලකණ්නි කරගන්න.