ගෝටා ගියාට පස්සේ රනිල් ජනාධිපති කමට පත් කරන්න පුළුවන් නම් බන්, අයේ මෙයා ගැන හිතන්න දෙයක් නෑනන්දලාල් උනත් හරි යන්නේ නෑ මට පේන්නේ.. රනිල ඌව එලවන්න හදනකොට මූ සේවා deal එකක් දාලා සේවා දිගුවක් දාගත්තා නේ..
ගෝටා ගියාට පස්සේ රනිල් ජනාධිපති කමට පත් කරන්න පුළුවන් නම් බන්, අයේ මෙයා ගැන හිතන්න දෙයක් නෑනන්දලාල් උනත් හරි යන්නේ නෑ මට පේන්නේ.. රනිල ඌව එලවන්න හදනකොට මූ සේවා deal එකක් දාලා සේවා දිගුවක් දාගත්තා නේ..
ලේ බැංකුව පැත්තේ හරි ගිහින් බලපන්අඩෝ මම තාම බැංකුවක් ඇතුලට ගිහින් නෑ කියපන්කෝ. නිකමට හරි ඇතුලට ගිහින් බලන්න ආසයි.![]()
pohottuwa dinai wage eelanga election ekath![]()
hahahaha ඒක කියන්න නම් මට USD දීපන්.ubage wise ekata daddi mage details okkoma expose wenawane.uba lankawe nan inne multi currency accounts maintain karanna bene.puluwannan poddak karagaththa widiha kiyapan.
මේ වෙලාවේ රට යන උන් ගොඩ යනවා, රුපියල මස්ත බාල්දු වෙනවා නුදුරු දිනයක, රට ඉන්න උන් ට ලංකාවෙ ගොඩක් දුරට properties ටික අයිති වෙනවා!
Ou ඉඩම් ගෙවල්, ලංකා we උන් යන enaman නැතුව විකුණන්න දායි! මෙක history එක repeat විමක්, සුද්දා ලංකාව දාල යද්දී උන් ට කත් අදපු වලව් කාරයෝ ඉඩම් අල්ලා ගත්තා wage දැන් රට ගිහිං සුද්දට වැඩ කරන උන් ලංකා ව අල්ලා ගන්නවා!නන්දලාල් උනත් හරි යන්නේ නෑ මට පේන්නේ.. රනිල ඌව එලවන්න හදනකොට මූ සේවා deal එකක් දාලා සේවා දිගුවක් දාගත්තා නේ..
ඒ කියන්නේ ඉඩම් එහෙම ගන්නවා කියලද?
රුපියල බාල්දු කරයි ද?
මොනාද බන් කරන්නේ සිකුරුටි ජොබ් එකක් ද?ai 8 hours normal, 4 hours OT. room ekata giyath kammali oi
කොහෙත්ම නෑ බන්. ගොඩක් උන් හිතනවා රට යන එක තමයි එකම විසදුම කියලාUmba hitanne oya skilled migrants kiyalada?
තොට නම් රූම් ගියානම් පුකට තමා අමාරුai 8 hours normal, 4 hours OT. room ekata giyath kammali oi
@SLK_sri ජොබලස් පොන්නයා කියලා දැන් එළකිරි එකේ එවුනුත් දන්නවාlankawe newei yako mama inne
me news eka balapalla
https://lankacnews.com/ශ්රී-ලාංකික-කතුන්-මැදප/
------ Post added on Nov 9, 2022 at 5:08 PM
තොට නම් රූම් ගියානම් පුකට තමා අමාරු
@SLK_sri ජොබලස් පොන්නයා කියලා දැන් එළකිරි එකේ එවුනුත් දන්නවා
------ Post added on Nov 10, 2022 at 7:17 AM
shipping and logistics banමොනාද බන් කරන්නේ සිකුරුටි ජොබ් එකක් ද?![]()
adu welalu thiyana ekathඒ කියන්නේ $ සංචිත එහෙමත් වැඩි වෙයි නේහ්![]()

Banku welath dollar naha owa gewannaMata Sweden Uni set wela inflation eka nisa salli madi wela yanna bari una ne. naththan mamath last August wala indan Stockholm, Sweden
![]()
මේ වෙලාවේ රට යන උන් ගොඩ යනවා, රුපියල මස්ත බාල්දු වෙනවා නුදුරු දිනයක, රට ඉන්න උන් ට ලංකාවෙ ගොඩක් දුරට properties ටික අයිති වෙනවා!

Dubai godak yanawa visit visaඔව් බන් මං දන්න මුකුත් skill එකක් නැති qualifications නැති එකෙකුත් දැන් සතියකට විතර කලින් fb එකේ photos දාලා තිබුණා ඩුබායි ගිහින්

මේ එක නෙවෙයි උඹත් යනවද?

අපි විතරක් බූරුවෝ වෙලා මේකේ ඉතුරු වෙයිද දන්නේ නෑ මේ යන විදිහට.?
