ගහමුකො match එක එහෙනම් පල්ලෙකෑලේKandy meya Kandy!![]()
පැටියා;9711423 said:පමා වෙලා වැහැපිය වැහි වලාවේ.....




කොලබට වහිනවා !!

එද Aus VS SL එකට ගියා... එකත් වෑස්සා !!
අද quarter බලන්න යන්න ඉන්නේ... එකත් වහිනව වගේ !!
කට්ටිය මොකද හිතන්නේ ??
වහී ද නෑද්ද ??
මෙහෙට(කොට්ටේ) නම් හොදටම වහිනවා
ප.ලි - නෑ කියල කියපන්කෝ හිත හෑදෙන්නත් එක්ක![]()
ada gahuwe nathtan lankawa semies yanawa neda
Quarter FinalAda gahanna bari unoth heta dawasath thiyenawa...hetath gahanna bari unoth points anuwa semi finals yanawa!