









Ado walagamba rajathumata oita wada kalu usa mahatha porak dammanam hari bn. ubala dakala thiyanawada e rajathumage rupe dambulle ?



![]()
![]()
දෑස් අදහගන්න බෑ සිඞ්හලු![]()
කොලොප්පමක් කරන්න කියල හිතාගෙන ට්‍රේලර් එක බැලුවෙ
සිරාවටම මේ වගේ සිඞ්හල ෆිල්ම් එකක් මංනං හිතුවෙ නෑ ජීවිත කාලෙ ඇතුලත දකින්න ලැබෙයි කියල![]()
![]()
මේ වගේ ඒවනම් යන්න පුළුවන් උන් බාන්නැතුව ෆිල්ම් හෝල් එකටම ගිහිං සල්ලි දීල බලපල්ල![]()
මේ වගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහිකරන්න උදව් වෙන්න ඕනෙ
අර රජ්ජුරුවො නිකං කාල් ඩ්‍රෝගෝ වගේ නේ බං
ඇඳුම රැවුල එහෙම ?
කොපි කලත් කමක් නෑ මුඩුක්කු ඉන්ඩියන් කුණු කොපි කරනවට වඩා එහෙම එකක් කොපි කරන එක සෑහෙන්න වටිනව
රෙප්![]()

aniwaඅම්මට සිරි..
ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ..
හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..
superb