යකෝ මෙන්න ෆිල්ම්!

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆිල්ම් එක බලන්න යන්න ඕන ආවම.
    හොබිට් එකේ හිටපු මකරා වගේ සතෙකුත් දැම්මා නම් මරු බන් තව.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :shocked: :shocked: :shocked:
    දෑස් අදහගන්න බෑ සිඞ්හලු :shocked: :shocked:
    කොලොප්පමක් කරන්න කියල හිතාගෙන ට්‍රේලර් එක බැලුවෙ :shocked:
    සිරාවටම මේ වගේ සිඞ්හල ෆිල්ම් එකක් මංනං හිතුවෙ නෑ ජීවිත කාලෙ ඇතුලත දකින්න ලැබෙයි කියල :shocked: :shocked: :shocked:
    මේ වගේ ඒවනම් යන්න පුළුවන් උන් බාන්නැතුව ෆිල්ම් හෝල් එකටම ගිහිං සල්ලි දීල බලපල්ල :no: :no:
    මේ වගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහිකරන්න උදව් වෙන්න ඕනෙ :yes:

    අර රජ්ජුරුවො නිකං කාල් ඩ්‍රෝගෝ වගේ නේ බං :D
    ඇඳුම රැවුල එහෙම ? :yes:
    කොපි කලත් කමක් නෑ මුඩුක්කු ඉන්ඩියන් කුණු කොපි කරනවට වඩා එහෙම එකක් කොපි කරන එක සෑහෙන්න වටිනව :yes:
    රෙප් :yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Ado walagamba rajathumata oita wada kalu usa mahatha porak dammanam hari bn. ubala dakala thiyanawada e rajathumage rupe dambulle ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ado walagamba rajathumata oita wada kalu usa mahatha porak dammanam hari bn. ubala dakala thiyanawada e rajathumage rupe dambulle ?

    මහත එකෙක් දැම්මාම කොහොමද බොල ඇඟ උස්සගෙන සටන් කරන්නෙ :D
    ඕක බලන සුද්දො හිතයි ලඞ්කාවෙ ඉස්සර හිටපු උන් ඔක්කොම කාල තියෙන්නෙ මැක්ඩොනල්ඩ් එකෙන් කියල :lol: :lol:
    සාමාන්‍යය ප්‍රමාණෙ උන් දාන එක හොඳයි බං ඔය වගේ ඒවගෙදි රඟපාන්නත් ලේසියි :yes:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    :shocked: :shocked: :shocked:
    දෑස් අදහගන්න බෑ සිඞ්හලු :shocked: :shocked:
    කොලොප්පමක් කරන්න කියල හිතාගෙන ට්‍රේලර් එක බැලුවෙ :shocked:
    සිරාවටම මේ වගේ සිඞ්හල ෆිල්ම් එකක් මංනං හිතුවෙ නෑ ජීවිත කාලෙ ඇතුලත දකින්න ලැබෙයි කියල :shocked: :shocked: :shocked:
    මේ වගේ ඒවනම් යන්න පුළුවන් උන් බාන්නැතුව ෆිල්ම් හෝල් එකටම ගිහිං සල්ලි දීල බලපල්ල :no: :no:
    මේ වගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහිකරන්න උදව් වෙන්න ඕනෙ :yes:

    අර රජ්ජුරුවො නිකං කාල් ඩ්‍රෝගෝ වගේ නේ බං :D
    ඇඳුම රැවුල එහෙම ? :yes:
    කොපි කලත් කමක් නෑ මුඩුක්කු ඉන්ඩියන් කුණු කොපි කරනවට වඩා එහෙම එකක් කොපි කරන එක සෑහෙන්න වටිනව :yes:
    රෙප් :yes:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අම්මට සිරි..
    ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ..

    හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..

    superb

    aniwa
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    giphy.gif

    OMG!!!
     
    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    මමත් ඔය ට්‍රේලර් එක බැලුව සතියකට වගේ ඉස්සෙල්ල. පට්ට ෆිල්ම් එකක් වෙනව ශුවර්.
    අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනෙ.