hama dema umba hithana widiya neme meka aththa
මූ කසිප්පු පෙරන එකෙක්ද නම් දන්නෙ නෑ. නමුත් ලඩ්කාවෙ ස ක් කි ලි පො ලිස් කාරයො අන්ත බලු නීතියක් නැතු ව හැසිරෙන උන්. තුවක්කු නොතිබුනා නම් කකුල් කඩල ඔක්කොගෙම පොලීසියටම කෝල් කරන්න ඕන හොරු පැන්න ගෙට කියල. උන්ට ප්‍රයිවට් ප්‍රොපර්ටි එකකට ඇතුල් වෙන්න බෑ. හදි සි නී තිය ඇක්ටිව් ද බං තාම?මොන හුත්තක්ද බන්. මේක වයිරල් යන්න ඕනෙ.
සිවිල් ඇඳුම් පිටින් තුවක්කුත් අරන් කණ්ඩියකින් වත්තට පැනල බල්ල හැපුවලු.
බල්ල හපන්න නෙමේ ආත්මාරක්ෂාවට කියල දෙන්නෙක්ව විතර බාවන්න තිබ්බෙ.
අන්තිමට හොයාගත්ත හොර අරක්කුවකුත් නෑ.
හොඳ ලෝයර් කෙනෙක් අල්ලල නඩු දැම්මනන් අනිව දිනන්න පුලුවන් නඩුවක්.