යකෝ මේක.....😨😨😨😨

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොන හුත්තක්ද බන්. මේක වයිරල් යන්න ඕනෙ.
    සිවිල් ඇඳුම් පිටින් තුවක්කුත් අරන් කණ්ඩි‍යකින් වත්තට පැනල බල්ල හැපුවලු.
    බල්ල හපන්න නෙමේ ආත්මාරක්ෂාවට කියල දෙන්නෙක්ව විතර බාවන්න තිබ්බෙ.
    අන්තිමට හොයාගත්ත හොර අරක්කුවකුත් නෑ.

    හොඳ ලෝයර් කෙනෙක් අල්ලල නඩු දැම්මනන් අනිව දිනන්න පුලුවන් නඩුවක්.
    මූ කසිප්පු පෙරන එකෙක්ද නම් දන්නෙ නෑ. නමුත් ලඩ්කාවෙ ස ක් කි ලි පො ලිස් කාරයො අන්ත බලු නීතියක් නැතු ව හැසිරෙන උන්. තුවක්කු නොතිබුනා නම් කකුල් කඩල ඔක්කොගෙම පොලීසියටම කෝල් කරන්න ඕන හොරු පැන්න ගෙට කියල. උන්ට ප්‍රයිවට් ප්‍රොපර්ටි එකකට ඇතුල් වෙන්න බෑ. හදි සි නී තිය ඇක්ටිව් ද බං තාම?
     
    • Like
    Reactions: Cypress

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    nJHG2Dw8vNBp.png
    :o
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බල්ලා පොලිස් කාරයෙක් ව කාලා නම් උන්ට පුලුවන් වෙයි බල්ලට වෙඩි තිබ්බ එක සාධාරණීයකරණය කරන්න. ඒත් කොල්ලාට වෙඩි තිබ්බ එක නම් කේස්.. රාජකාරියට බාධා කලා වුනත් වෙඩි තියන්න තරම් වරදක් කරලා කියලා පේන්නේ නෑනේ.. ඔන්න තුවක්කුවක් උදුර ගන්න හෑදුවා නම් වෙඩි තියන්න ඉඩ තියෙනවා.. එහෙම නෑතිව බල්ලාව උසී ගන්නලා පොලිස් කාරයන්ව හපන්න යෑව්වාත් බල්ලට වෙඩි තියනවා මිසක් කොල්ලාට වෙඩි තියන්න හේතුවක් නෑනේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේ රටේ මිනිස්සුන්ගේ කරුමේ..

    කිසිම දෙයක කිසිම වගකීමක්, වගවීමක් නෑ...ඕනේ දෙයක් කරලා බලය තියෙන අය ලිස්සලා යනවා..

    බයියෝ වගේ මෝඩ පකයෝ ඉන්නේ රටේ වැඩි හරිය...ඒක තමයි කරුමේ...
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    තක්කඩි දේශපාලු කම්බ හොරුන්ගේ පුක ලෙවකන 8 පාස් පොන්න පොලිස් පකයලා බම්පි :sick:.