යකෝ.. යකාගෙ වැඩක්නෙ..

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    20 ට වැඩි නම් කෙල්ලයි කොල්ලයි එකිනෙකා අඳුරනවා නම් කිසි ප්‍රශ්නයක් පොලිසිය ට මුකුත් කරන්න බැහැ. එහෙම බඳින්න ඕනේ කියල නීතියක් නැහැ :yes:

    එත් මචන් ප්‍රශ්නේ පොලිසිය නෙමෙයි. ඔය ගොඩක් තැන්වල Camera හංගලා තියෙන්න පුළුවන්. ඒක තමයි නියම ප්‍රශ්නේ. :growl:

    room එකකට ගියා නම් මුලින්ම AC ඒක Cover කරපන් රෙද්දකින් (ඕක තමයි අමාරුම වැඩේ ඒක නිසා හොඳම දේ තමයි AC නැති එකකට යන එක , Purse එකටත් හොඳයි Privacy එකටත් හොඳයි ) . කන්නාඩියක් තියනවා නම් එකත් cover කරපන්. TV එකක් තියනවා නම් එකත් Cover කරපන්. ටිකක් හොඳට බලපන් room එකේ මොකක් හරි සිදුරු සහිත දෙයක් තියනවා කියල නිකන් යතුරු හිල් වගේ තියනවා නම් ඒවා cover කරපන්.

    oya kaze hugak anne 500-1000 pot wala thamai ban,
    ochchara nahenna one ne, hora badu nathuwa thamange kella ekka yanawa nam salli salli kiyala balanne nathuwa 2500k 3000k dila hoda thanakata yanna...ewa wala police, camera, hil anan manan kaze ne :)
    samahara un kellageth ID eka illanawa yaddi. denna nam epa :no: kollage ID eka hodatama athi.. :yes:
    un a 2ma illanne kellage details ganna :frown:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    oya kaze hugak anne 500-1000 pot wala thamai ban,
    ochchara nahenna one ne, hora badu nathuwa thamange kella ekka yanawa nam salli salli kiyala balanne nathuwa 2500k 3000k dila hoda thanakata yanna...ewa wala police, camera, hil anan manan kaze ne :)
    samahara un kellageth ID eka illanawa yaddi. denna nam epa :no: kollage ID eka hodatama athi.. :yes:
    un a 2ma illanne kellage details ganna :frown:

    නැහැ මචන් මම කියන්නේ හොඳ Hotels ගැන තමයි. මොකද හැම තැනම ඉන්නේ මිනිස්සුනේ.උන්ට spy camera එකක් හංගන ඒක පොඩි වැඩක්

    පොඩි තැන්වලට නම් කොහොමත් යන්න හොඳ නැහැ. :oo: ඒවා තමයි භයානකම
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    නැහැ මචන් මම කියන්නේ හොඳ Hotels ගැන තමයි. මොකද හැම තැනම ඉන්නේ මිනිස්සුනේ.උන්ට spy camera එකක් හංගන ඒක පොඩි වැඩක්

    පොඩි තැන්වලට නම් කොහොමත් යන්න හොඳ නැහැ. :oo: ඒවා තමයි භයානකම

    aniwa :yes::yes::yes:
    habai loku than wala owa wenawa adui machan, mokada leak unoth unta hoda nene :rolleyes::rolleyes::rolleyes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ශෝචනීයි..මම හාහාපුරා කියල යන්ට හිටියේ ... නොදකින් දැන් බදිනකන්ම හිටපියකො :growl::growl:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    uba ta vivahaka birida samaga inna puluwan ehema nathnam eka anacharaye hasirimak wenawaa
    LANKAWE EWUNTA KARI OLUWATA GAHALA MAREI
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    :oo: ඈ... 18 පැන්නට මදිද..? සිරාවට...?
    අඩෝ අපිට කියල නිදහසක් නැද්ද බන්...? අරව හිරකරගෙනද ඉන්න ඕනේ...?
    අවුරුදු 30 ක් යනකන් වත් බදින්න වෙන්නේ නෑ.. ගෙයක් හදාගන්න ඕනේ.
    රත්තරන් බඩු වලට ලක්ස 2.5 ක් වත් ඕනේ. මගුල ගන්න අඩුම තරමේ තව 2.5 ක් වත් ඕනේ.
    ඔය ඔක්කොම කරගන්නකන් අපිට ඉදල හිටලා වතුර ටික මාරුකරගන්න රූම් එකකට යන්න බැරිද...?
    ඒ කියපල්ලකෝ...
    :baffled:

    :shocked::shocked::shocked: :sorry::sorry::sorry: :frown::frown::frown:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    uba ta vivahaka birida samaga inna puluwan ehema nathnam eka anacharaye hasirimak wenawaa
    LANKAWE EWUNTA KARI OLUWATA GAHALA MAREI

    pissuda ban? ? ? :oo: anachare wenne baduwak, hora 1k ekka hitiyoth
    yako bandapu eki ekka inna mokatada owa gaane yanne :P
     
    • Like
    Reactions: rangathusith

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    :oo: ඈ... 18 පැන්නට මදිද..? සිරාවට...?
    අඩෝ අපිට කියල නිදහසක් නැද්ද බන්...? අරව හිරකරගෙනද ඉන්න ඕනේ...?
    අවුරුදු 30 ක් යනකන් වත් බදින්න වෙන්නේ නෑ.. ගෙයක් හදාගන්න ඕනේ.
    රත්තරන් බඩු වලට ලක්ස 2.5 ක් වත් ඕනේ. මගුල ගන්න අඩුම තරමේ තව 2.5 ක් වත් ඕනේ.
    ඔය ඔක්කොම කරගන්නකන් අපිට ඉදල හිටලා වතුර ටික මාරුකරගන්න රූම් එකකට යන්න බැරිද...?
    ඒ කියපල්ලකෝ...
    :baffled:

    :shocked::shocked::shocked: :sorry::sorry::sorry: :frown::frown::frown:

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: rangathusith

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ශෝචනීයි..මම හාහාපුරා කියල යන්ට හිටියේ ... නොදකින් දැන් බදිනකන්ම හිටපියකො :growl::growl:

    පිස්සුද මචෝ... බයවෙන්න එපා.. Thread එක ඔක්කොම බලපන්..
     
    • Like
    Reactions: yasiru2k

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    පිස්සුද මචෝ... බයවෙන්න එපා.. Thread එක ඔක්කොම බලපන්..

    මේ කොහොම වුනත් යද්දි මචෝ පොඩි සබන් කෑල්ලක්,
    උපත් පාලන කොපු,
    Towel එකක් අරන් යන්න මතක ඇතුව.

    ඒවයි තියන Towel සෝදලද කියල වත් අපි දන්නෙ නෑනෙ බන්. ඇඳ රෙදිත් එහෙමයි.
    හොඳ තැන් වල පිරිසිදුව තියනව ඔක්කොම.
     
    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    :oo: ඈ... 18 පැන්නට මදිද..? සිරාවට...?
    අඩෝ අපිට කියල නිදහසක් නැද්ද බන්...? අරව හිරකරගෙනද ඉන්න ඕනේ...?
    අවුරුදු 30 ක් යනකන් වත් බදින්න වෙන්නේ නෑ.. ගෙයක් හදාගන්න ඕනේ.
    රත්තරන් බඩු වලට ලක්ස 2.5 ක් වත් ඕනේ. මගුල ගන්න අඩුම තරමේ තව 2.5 ක් වත් ඕනේ.
    ඔය ඔක්කොම කරගන්නකන් අපිට ඉදල හිටලා වතුර ටික මාරුකරගන්න රූම් එකකට යන්න බැරිද...?
    ඒ කියපල්ලකෝ...
    :baffled:

    :shocked::shocked::shocked: :sorry::sorry::sorry: :frown::frown::frown:
    Sira kathawa mcn
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    දෙන්නම කැමති නම්. ඇයි බන්. මේක යකාගෙ වැඩක්නෙ.

    දෙන්නම කැමති උනාට බෑ. ආණ්ඩුවත් කැමති වෙන්න ඕනි. යකාගේ රටක් තමයි මේක...