battery දෙකක් order කරන්න කියලා ගියේ. register වෙද්දීන් fill කරන්න ඕනි දේවල් බලපංකො. ID නම්බරුයි, birthday එකයි

hema record ekakma encrypt karanne na na ban khomath, email khomath plain text thamaiඕකුන් ඕවා plain text save කරලා හතර වටේට leak උනාම මරු![]()
එක්කෝ sensitive data ඉල්ලන්නේ නැතුව ඔන්න ඕනේ, එහෙම නැත්තම් ඒවා secure කරන්න ඕනේ.hema record ekakma encrypt karanne na na ban khomath, email khomath plain text thamai
nic khomath delivery kara eka illanava confirm kara ganna, daraz eketh nic denna ona.වෙන ඒවා නම් අවුලක් නෑ.
Dob and nic තමයි අවුල
oya details ona ban, lankave godak sites ova illanane nethi vunata ova standard practice, mama eka thamai uda replay kare.එක්කෝ sensitive data ඉල්ලන්නේ නැතුව ඔන්න ඕනේ, එහෙම නැත්තම් ඒවා secure කරන්න ඕනේ.
මුන්ට ඕනේ නැති මගුලකුත් නෑ හැබැයි ඒවාගේ කිසි පරිස්සමකුත් නෑ
Daraz delivery කරන උන් Nic එක නම් මගෙන් කවදාවත් ඉල්ලලා නෑ.nic khomath delivery kara eka illanava confirm kara ganna, daraz eketh nic denna ona.
කොහේ standard practice ද බං NIC ඉල්ලන එක?oya details ona ban, lankave godak sites ova illanane nethi vunata ova standard practice, mama eka thamai uda replay kare.
අපේ මෙහෙම සෙල්ලම් කලාට ssn, tin එක දෙන්නේ නෑ බං වෙන රටවල උන් කෝටියක් දෙනව කිව්වත්. මමත් හිතු හැටියට siteවල data ඉල්ලලා රෙවිලා තියනව. ඔහොම ඉල්ලනවා දැක්කම උන් call කරලා බනින්නේ.oya details ona ban, lankave godak sites ova illanane nethi vunata ova standard practice, mama eka thamai uda replay kare
parcel delivery karana eka illanava ban confirmation ekata, daraz eken id num ekath attach karala evanne.කොහේ standard practice ද බං NIC ඉල්ලන එක?
SSN high sensitive ban, lankave NIC ekata equal venna unge State ID eka. delivery Karana item eka expensive nam State ID or Driving License illanava khomath.අපේ මෙහෙම සෙල්ලම් කලාට ssn, tin එක දෙන්නේ නෑ බං වෙන රටවල උන් කෝටියක් දෙනව කිව්වත්. මමත් හිතු හැටියට siteවල data ඉල්ලලා රෙවිලා තියනව. ඔහොම ඉල්ලනවා දැක්කම උන් call කරලා බනින්නේ.